හම්බන්තොට ලුණු ලේවායේ

kalujanaka

Active member
  • Jan 23, 2008
    402
    70
    43
    හම්බන්තොට ලුණු ලේවායේ

    මචන් හම්බන්තොට ලුණු ලේවායේ අලෙවි අංශය සම්බන්ද කර ගන්න විදියක් කියපන්කො.
     

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    මමත් ලුණු කුඩු කලින් කලා
    කිලෝ 50 පැක් එකක් 550යි 2016දි
    අරන් ඇවිත් මැෂින් එකේ පැක් කරන්න තියෙන්නෙ
    අපි නම් ගෑරෑම් 250 පැකට් කඩවල් වලට දැම්මෙ 22කට, ගහලා තිබ්බෙ 35ක්