හම්බන්තොට වරායේ පීනන සුදු අලි

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මහින්ද විරෝදයක් නිසා රටට විශාල ආදායමක් නැති කරන්න කැස කවන මිනිස්සු බන්,මුන්ට මහින්ද ගියාම සරු වෙනවලු.රස්සා හම්බ වෙනවලු,තියෙන ප්‍රොජෙක්ට් ටික නවත්තලා තියෙන රස්සා ටිකටත් කෙලලා තියෙද්දි අලුත් රස්සා හම්බ වෙනවලු.බියගම වෙලඳ කලාපෙ තියෙනවා ගාමන්ට්.රනිලා හදන්නෙ අපි ඔක්කොම ගාමන්ට් යවන්න මිසක් ලෝකෙ වැදගත් රස්සාවක් කරවන්න නෙමෙයි.ඕකා හැම එකම කරන්නෙ ඔලු ගෙඩි ගාන බලලා,ගොඩක් එවුන්ට හිගන රස්සා අරන් දීලා උන් ජීවිත කාලෙම අනේ අපිට රස්සාව දුන්නු මිනිහනෙ කියලා ගන්න ඡන්දවලින් ජීවත් වෙන්න.බොරුනම් ගම්වල ඉන්න යූඑන්පී කබ්බො බලහන්,ගොඩක් රස්සා කරන සුදුසුකම් නැති එවුන් යූඑන්පී නෙමෙයිද කියලා:growl::growl::growl::growl::growl:
     
    • Like
    Reactions: chathu05

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    හම්බන්තොට වරාය ඔය කියන තරම් වැඩක් නැහැ කියල හිතන්න අමාරුයි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    ඕක හරියට හැදුවනම් ඔය කියන විදිහට වැදගත් වෙයි. රට කපල වරායවල් ගහල කොහෙද බන් නැව් එන්නෙ.
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ලිපියේ ගත යුත්තක් තියෙනවා.මොකුත්ම නොදැන මහින්දට හෝ ඔහු විසින් කළ ව්‍යාපෘති වලට පහර දීම වැරදියි.
    අවුල කියන්නේ දිසානායක වලව්වේ ඉඩම් බලෙන් අල්ලගෙන තුන්වේල කන්න නැතිව හිටිය පවුලට දැන් තියෙන දේපලනෙ බං..
    බැසිල් කාරයා කෝටි තිහක ඉඩමක ගහපු කෝටි පහලොවක ගේකුත් අහුවුනා නේද ලඟදි..?
    අර බොරැල්ල හවුස් ඔෆ් ෆැෂන් එක තියෙන ඉඩම හා ගොඩනැගිල්ලටත් ආයෝජනය කලේ හවුලේ කියලා දැන් ආරංචියි..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලිපියේ ගත යුත්තක් තියෙනවා.මොකුත්ම නොදැන මහින්දට හෝ ඔහු විසින් කළ ව්‍යාපෘති වලට පහර දීම වැරදියි.
    අවුල කියන්නේ දිසානායක වලව්වේ ඉඩම් බලෙන් අල්ලගෙන තුන්වේල කන්න නැතිව හිටිය පවුලට දැන් තියෙන දේපලනෙ බං..
    බැසිල් කාරයා කෝටි තිහක ඉඩමක ගහපු කෝටි පහලොවක ගේකුත් අහුවුනා නේද ලඟදි..?
    අර බොරැල්ල හවුස් ඔෆ් ෆැෂන් එක තියෙන ඉඩම හා ගොඩනැගිල්ලටත් ආයෝජනය කලේ හවුලේ කියලා දැන් ආරංචියි..

    ඇයි අර නාමල්ගේ රත්තරන් අශ්වයා, බොරැල්ල හවුස් ඔෆ් ෆැෂන් එකේ යටම තට්ටුවේ අදුරු කාමරයක හිරකරලා තියෙනවලු, චන්දෙ ඉවර වෙනකන්..

    බැසිල් කාරයාගේ ඔයා කියන කෝටි 30 ක ඉඩමේ හදපු ගේ යට තියෙනවලු අක්කර 20 ක අධි සුඛෝපභෝගී මාලිගාවක්...ඒ මාලිගාවේ පෝටිකෝව ඉස්සරහළු නාමල්ගේ ලම්බෝගිනිය නවත්තලා තියෙන්නේ... චන්දෙ දිනපු ගමන් එදාම හවස ඔය ලම්බෝගිනියේ, අර රත්තරන් අශ්වයාව දාගෙන රත්මලානට ගිහින් නාමල්ගේ private jet එකෙන් එංගලන්තේ තියෙන ඇපල් වතු බලන්න යනවලු... ඔන්න ඔහොමයි අපිට ආරංචි උනේ...

    ඔයාට ඊට වඩා දෙයක් ආරංචි උනොත් අපිටත් කියන්න..
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,071
    113
    If so why did it could not even get fraction of ships to this harbour even for bunkering to run it at a profit? China only granted EXIM bank loan for this to my knowledge. They did not want to own or lease it. But they needed repayment of loan which we failed due to low income from it. (I am not an expert in the field). We had local firms bidding for SAGT and finally cosotium with JKH got it (the unsusseful finalist was Aitken Spence ) . So why was no interest shown from private sector for this harbour ? Aitken Spence who lost the bid for SAGT, later went half the world across to find a small port in Pacific Island and they are managing and owning it. So why they did not show any interest in Sri Lankan port?(when they already have expertise and money etc)? They are a blue chip company with overseas assets and substantial FC investments. Why could not we find even a foreign investor for this port which was in the pipe line from 1994? (Even CBK tried this without any success though Sothern Development Board which had international personalities ).