ලන්දේසි, පෘතුග්‍රීසි, ඉන්ග්‍රීසි දැන් චීන.. ඩෙජ වු කියන්නෙ මෙවට තමා. හරක් හමක් එලාගන්න අවසර ගත්ත එවුන් රටම ඇල්ලුවනම්. නයකාරයො වෙච්ච අපිට නය දුන්නු උන් මොනා නොකරයිද?
ස්වෛරීභාවය , දේශාභිමානය , ජාතිමාමකත්වය වගේ ඒවා බල්ලට දාල
අපි මේ වගේ එක එකාට රට රෙන්ට් එකට දෙන වැඩපිළිවෙලක් පටන් ගත්ත නං හරි පාර්ලිමේන්තුවේ ඉඳලම




