හම්බන්තොට වරාය විකිණීම : Poll

හම්බන්තොට වරාය ව

  • රනිල් ඉස්සර කළෙත් රාජ්‍ය සම්පත් විකිණීම, දැන් කරන්නෙත් ඒක

    Votes: 124 59.3%
  • මහින්ද හිටියත් ඕක විකුණනවම තමයි

    Votes: 85 40.7%

  • Total voters
    209
  • Poll closed .

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    we all (MR,my3 n,Ranil,tom,Soma,Ramani etc) knew tht Chinese involvement would end up like this..what we should do is to ride de Chinese wave with maximum gain for de county. .otherwise tjis would be another miss opportunity
    in this current situation of the country's debt crisis, this deal is unavoidable. But long term this would be the end of sovereign nation and free trade. Near future like it or not we will be ally to China.
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ඕකට තමා කියන්නේ මහිදගේ ගූ රනිල් කෑවා කියලා.... මහින්දගේ ආන්ඩුවේ හදපු එවම විකුනනවා මහින්ද හොරා කිය කිය.... වෙලාවට මහින්ද ඕක හැදුවේ නැතතම් යුඑන්පී උන්ගේ අම්මලාව තම විකුනන්න වෙන්නේ

    :lol:
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    රනිල් ඉස්සර කළෙත් රාජ්‍ය සම්පත් විකිණීම, දැන් කරන්නෙත් ඒක
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    වෙනත් රටකින් ණයක් අරන් එ උගුලෙ පැටළිලානම් ඉන්නෙ ,එ උගුලෙන් ගැලවෙන්න තරම් දැනුම ප්‍රමාණවත් මදිනම් උගත්කම අප්ඩෙට් නැත්තම් මොකාආවත් ඔව්වා විකුණනවා.
    ලාබ ලබන ආයතන බවට පත් කරන්න නම් අපක්ෂපාති ,දැනුමැති උන්ව ඔය කිව්ව ආයතනවලට දාලා ලාබ ගන්න ඔනෙ. එත් එක නෙමෙ නෙ වෙන්නෙ ?
    ලාබ ලබන්න කියලා ඔව්වාට ඇමතිට පක්කලි කම් කරන උන් තමා දාන්නෙ ඊලඟ ඡන්ද දිනන්න. ඊට පස්සෙ බොරු සංඛ්‍යාලෙඛන හදන් ඇවිත් වාදපිටිය වගෙ එහෙකට ඇවිල්ලා උඩ දාන් නටයි අපි මෙච්චරක් කලා අච්චරක් කරා කියලා. සදා වලෙ.

    lankawe yamak kamak therena ugath aya inne bohoma sulu pramanayak. mekata hethuwa yal pana giya pramithiyak nathi nidahas adyapanaya kramaya wennath puluwan. nugath bahutharaya chanda denne gayakayanta , nirupikawanta , niliyanta, bodybuilderlata , penumen lassanata ayata , vihilu sapayana ayata , madawiyanta , naluwanta , chandiyanta saha wadak karanna bari wayasaka seeyalata. deshapalakayan athara wadak karanna puluwan ugath aya inen swalpayak pamanai. e ayatath thamange wadey hariyata karanna bari wenne hari upadiyak nathi nugath bahutharayak deshapalakayo athara inna nisa. thamange chandeta vatinakamak nathi me ratey ugath kottashaya mewa dakala rata sangkarmanaya wena ekai karanne. moda kottashaya witharak aai rata thula ithuru wenawa. e aya aai me deshapalakayanta chande deela me rata vikunan kanna ida labaa denawa.
     
    Last edited:

    Swarnajith32

    Active member
  • Apr 25, 2011
    452
    27
    28
    matara
    ඕකට තමා කියන්නේ මහිදගේ ගූ රනිල් කෑවා කියලා.... මහින්දගේ ආන්ඩුවේ හදපු එවම විකුනනවා මහින්ද හොරා කිය කිය.... වෙලාවට මහින්ද ඕක හැදුවේ නැතතම් යුඑන්පී උන්ගේ අම්මලාව තම විකුනන්න වෙන්නේ

    :yes::yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    in this current situation of the country's debt crisis, this deal is unavoidable. But long term this would be the end of sovereign nation and free trade. Near future like it or not we will be ally to China.

    Like it or not thts de hash reality in front of us no point living in de myths of sovereignty since china will control more than 50 %of world trade n in near future so ally with them will be good thing
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම නෙමේ බන්..හම්බන්තොට වරාය විකිනීම හරිද වැරදිද කියලයි අහන්ඩ ඔනෙ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඔහොම නෙමේ බන්..හම්බන්තොට වරාය විකිනීම හරිද වැරදිද කියලයි අහන්ඩ ඔනෙ..

    වික්කට පස්සේ අහවල් දේකට ? :rofl:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Lanka wata gewa ganna beri nayak deela (Lanka ithihasaye sanwardana project ekakata gaththa lokuma naya) oya port eka mehe heduwe naya gewa ganna beri wunama Chinata ganna thamai.

    China war eka iwara karanna udaw kaleth okai.

    Meka China ta aluth deyak newei, Africa wala ratawal godak thienawa China naya aran gewa ganna beriwuna awastha. America wala kale iwarai, Den China thamai lokema allanne :)

    How will African countries repay massive debts to China?

    http://thediplomat.com/2017/06/why-...represent-a-brand-new-type-of-neocolonialism/

    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Thread start has fail to to put up what Ranil sold till date ..this thread is a joke n king of retarded pack sir erozan has entered de thread with a bang
     
    • Like
    Reactions: Hyaenidae

    KDI12

    Active member
  • Apr 24, 2016
    453
    129
    43
    මචන්ලා China company එකටත් net profit එන්නේ 20 years පස්සේ ලු . අපි ඕක manage කරොත් (Gov ) අඩුම ගැනේ 30-40 වගේ යනවා. ලංකාවේ private investor කෙනෙකුත් නෙති නිසා මම හිටන්නේ මේක තමා එකම option එක. අනික silk route eke ships ගියා කියල අපේ පොර්ට් එකට එන්නේ නේනී එහෙමනම් colombo port එකට දැන් එන්න ඕනේ singapore වලට වඩා . China manage කරනකොට අනිවා උන්ගේ රටේ ශිප්ස් එනව.

    මම වැරදි නම් නිවැරදි කරන්න .....:D:D:cool::D:D
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේකයි බ්‍රෝ .. අපි උපකල්පනය කරොත් මහින්ද ඡන්දෙකට යන්නේ නැතුව දිගටම හිටිය කියල ...
    මහින්දට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් පහල වෙලා ආ මහින්ද පුතේ මෙන්න ණය ටික ගෙවන්න උබට අපෙන් මනී කියල ලොකු සල්ලි ගෝනි දෙක තුනක් මවල දුන්නේ නැත්තන් , කොහමත් ඕක විකුනන්න වෙනවා කියල තමයි මං නං හිතන්නේ ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේකයි බ්‍රෝ .. අපි උපකල්පනය කරොත් මහින්ද ඡන්දෙකට යන්නේ නැතුව දිගටම හිටිය කියල ...
    මහින්දට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් පහල වෙලා ආ මහින්ද පුතේ මෙන්න ණය ටික ගෙවන්න උබට අපෙන් මනී කියල ලොකු සල්ලි ගෝනි දෙක තුනක් මවල දුන්නේ නැත්තන් , කොහමත් ඕක විකුනන්න වෙනවා කියල තමයි මං නං හිතන්නේ ..
    මහින්දට ලොකු සල්ලි ගොනි මවලා දුන්නත් එකත් අරගෙන මේකත් විකුනනව. මහින්ද නෙමෙයි මහින්දගේ අප්පච්චි ආවත්, මේ වරාය විකිනිල්ලට චීනා මිසක් රනිල්, මයිත්‍රි, මහින්ද අදාල නැ. මේ නායකයො ඔක්කොගෙම නහය විදලා චීනා මේක කරන්න ගත්තේ, මේකට බ්ලූ ප්‍රින්ට් හදන කාලේ.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    pointless about srilankan politicians they only have one agenda fckng bribing and breaking the laws....most of the SL population can be easily manipulated due to the ignorancy and poverty....countty is becoming a shit hole day by day there are no politicians in SL with clear intentions to develop rather stabalize the counrty at first place...
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    මහින්ද රටේ වටිනාම තැන්වල ඉඩම් පිටරටට සින්නක්කර අයිතියටම විකුනද්දී කටයි පු*යි වහන් ඇඳ යට හිටිය උන් සුදු අලියෙක් වෙච්ච වරායක් දියුණු කරන්න public-private partnership එකකට යනකොට බොරු මවාගත්ත දුකකින් කිඹුල් කඳුළු හෙලනවා දැක්කහම හිනා යනවා ඕයි !!! :lol::lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මහින්දට ලොකු සල්ලි ගොනි මවලා දුන්නත් එකත් අරගෙන මේකත් විකුනනව. මහින්ද නෙමෙයි මහින්දගේ අප්පච්චි ආවත්, මේ වරාය විකිනිල්ලට චීනා මිසක් රනිල්, මයිත්‍රි, මහින්ද අදාල නැ. මේ නායකයො ඔක්කොගෙම නහය විදලා චීනා මේක කරන්න ගත්තේ, මේකට බ්ලූ ප්‍රින්ට් හදන කාලේ.

    ඕක සිරි ලංකන් ජාන වල අවුලක් ! :baffled:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මහින්ද රටේ වටිනාම තැන්වල ඉඩම් පිටරටට සින්නක්කර අයිතියටම විකුනද්දී කටයි පු*යි වහන් ඇඳ යට හිටිය උන් සුදු අලියෙක් වෙච්ච වරායක් දියුණු කරන්න public-private partnership එකකට යනකොට බොරු මවාගත්ත දුකකින් කිඹුල් කඳුළු හෙලනවා දැක්කහම හිනා යනවා ඕයි !!! :lol::lol::lol:

    +bump
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕක සිරි ලංකන් ජාන වල අවුලක් ! :baffled:
    ලන්දේසි, පෘතුග්‍රීසි, ඉන්ග්‍රීසි දැන් චීන.. ඩෙජ වු කියන්නෙ මෙවට තමා. හරක් හමක් එලාගන්න අවසර ගත්ත එවුන් රටම ඇල්ලුවනම්. නයකාරයො වෙච්ච අපිට නය දුන්නු උන් මොනා නොකරයිද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ලන්දේසි, පෘතුග්‍රීසි, ඉන්ග්‍රීසි දැන් චීන.. ඩෙජ වු කියන්නෙ මෙවට තමා. හරක් හමක් එලාගන්න අවසර ගත්ත එවුන් රටම ඇල්ලුවනම්. නයකාරයො වෙච්ච අපිට නය දුන්නු උන් මොනා නොකරයිද?

    :D
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ලන්දේසි, පෘතුග්‍රීසි, ඉන්ග්‍රීසි දැන් චීන.. ඩෙජ වු කියන්නෙ මෙවට තමා. හරක් හමක් එලාගන්න අවසර ගත්ත එවුන් රටම ඇල්ලුවනම්. නයකාරයො වෙච්ච අපිට නය දුන්නු උන් මොනා නොකරයිද?

    :baffled::confused: