හම්බන්තොට වරාය විකිණීම : Poll

හම්බන්තොට වරාය ව

  • රනිල් ඉස්සර කළෙත් රාජ්‍ය සම්පත් විකිණීම, දැන් කරන්නෙත් ඒක

    Votes: 124 59.3%
  • මහින්ද හිටියත් ඕක විකුණනවම තමයි

    Votes: 85 40.7%

  • Total voters
    209
  • Poll closed .

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මහින්ද බැසිල් හෝ වෙන මොකා හින්ද හෝ පැරදුන නිසා ...තොපේ වද *න්න රනිල ජාතික සම්පත් විකුනගෙන කෑම සාධාරනීකරනය වෙනද බල්ලො???
    හිනා යනවා ඔයි.. උබේ රස්සව හැමොම කරනවා කියලා හිතන්න එපා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද පැරදුන නිසා වද රනිල වරාය විකුනගෙන කෑම හරි....පකේ තර්ක තමා තියෙන්නෙ...එකෙක් ගියාම අනික විකුනගෙන කාල රටම නැති නාස්ති කරන එකද කරන්ඩ ඔනෙ....???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිනා යනවා ඔයි.. උබේ රස්සව හැමොම කරනවා කියලා හිතන්න එපා.

    ආයෙ අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ මොකක්ද රස්සාව කියල පේනව...නැත්තන් මොන තිරිසනාද වද *න්න රනිල රට විකුනද්දි හුරේ දාන්නෙ...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බැසිල නම් මන්දා ළමයි නම් චන්ද කැඩුව විතරයි :D
    බැසිලුත් ඒකම තමා කලේ. මහින්දගේ නම විකුන විකුන ඌ හම්බ කලා. අන්තිමට රට පැන්නා. චමල් නම් මහින්දට සැහෙන්න සපොට් කලා. අදත් චමල් ආන්ඩුවට කියන්නේ මේක මීට වඩා සාදාරන ගිවිසුමකට යන්න කියලා. ඒක ඇත්ත.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ආයෙ අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ මොකක්ද රස්සාව කියල පේනව...නැත්තන් මොන තිරිසනාද වද *න්න රනිල රට විකුනද්දි හුරේ දාන්නෙ...
    කොතනද කියපන් හුරේ දැම්මේ..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    වද තිරිසන් නපුoසක පාහර රනිල ... ඔකගෙ මිනි වලටත් හෙන ගහනව මේ කරපු අපරාදෙට...ඔකට පනුවො ගහල මැරියන් කියල පාර්තනා කරනව...අනිව වෙනව මේ කරපු අපරාදෙට..

    හොර ගෙඩියා මැරිලා ඉපදිල වගේ :lol::lol::lol:

    රටම විකුණලා බදු දීලා
    http://elakiri.com/forum/showthread.php?t=1809243
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    මහින්ද පැරදුන නිසා වද රනිල වරාය විකුනගෙන කෑම හරි....පකේ තර්ක තමා තියෙන්නෙ...එකෙක් ගියාම අනික විකුනගෙන කාල රටම නැති නාස්ති කරන එකද කරන්ඩ ඔනෙ....???

    එරෝසන් බ්‍රෝ මේක ගැන උබේ අදහස මොකද්ද?? ලංකාව ඇමරිකාවෙ 51 වෙනි ප්‍රාන්තෙ කරන්න කැමතිද නැද්ද උබ??රිප්ලයි එකක් දාන්න කලින් මේ ලින්ක් එකෙන් ගිහිං ත්‍රෙඩ් එක කියවලා වරෙන්.....මාත් බයියෙක් :rofl: හැබැයි මම හිතන්නෙ කරනවනං කරන්න පුලුවන් හොදම දේ තමා මේක ආය ශ්‍රී ලංකා ආණ්ඩුවක් ආවත් රට ගොඩගන්න පුලුවන් වෙයි කියලා හිතන්න අමාරුයි බං

    http://www.elakiri.com/forum/showthread.php?t=1796235
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    බැසිලුත් ඒකම තමා කලේ. මහින්දගේ නම විකුන විකුන ඌ හම්බ කලා. අන්තිමට රට පැන්නා. චමල් නම් මහින්දට සැහෙන්න සපොට් කලා. අදත් චමල් ආන්ඩුවට කියන්නේ මේක මීට වඩා සාදාරන ගිවිසුමකට යන්න කියලා. ඒක ඇත්ත.

    උට අඩු ගානේ චන්ද බේස් එකක් තිබ්බනේ. ළමයි දෙන්න මොකද කළේ :yes:

    මොනවා වුනත් 2010 න් පස්සේ පවුලටයි නෑදෑයින්ටයි අයුතු විදිහට සලකපු එකයි හොරුන්ට තක්කඩින්ට ඕන මගුලක් කරගන්න කියල නිකං හිටපු හින්දයි මිනිස්සුන්ට වැඩිපුරම මහින්ද එපා වුණේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොර ගෙඩියා මැරිලා ඉපදිල වගේ :lol::lol::lol:

    රටම විකුණලා බදු දීලා
    http://elakiri.com/forum/showthread.php?t=1809243

    මේ වගේ තිරිසන් unp බැල්ලියො මුන්ගෙ අම්මලව වද *න්න තිරිසන් රනිල වික්කත් මීක් කියන් නැ...තොපි වගේ කාලකන්නි මොකට ඉපදුනාද මන්ද..බලපන්කො තොපේ වද *න්න රනිලට වෙන දේ ඔක බල්ලෙක් වගේ පනුවො ගහල මැරෙන්නෙ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උට අඩු ගානේ චන්ද බේස් එකක් තිබ්බනේ. ළමයි දෙන්න මොකද කළේ :yes:

    මොනවා වුනත් 2010 න් පස්සේ පවුලටයි නෑදෑයින්ටයි අයුතු විදිහට සලකපු එකයි හොරුන්ට තක්කඩින්ට ඕන මගුලක් කරගන්න කියල නිකං හිටපු හින්දයි මිනිස්සුන්ට වැඩිපුරම මහින්ද එපා වුණේ
    තාත්තා කෙනෙක් කියන තැන ඉදන් මිනිහා වැඩ කරන්න ඇත්තේ. අපි උනත් දරුවන්ට උපරිමෙන් දෙන්නනේ බලන්නේ. ඒත් දරුවො දැනගන්න ඔනා තාත්තගේ ගෞරවේ තියන්න. මුන් කලේ තාත්තගේ බලේ තාත්තට වඩා පරිහරනය කරපු එක. කයිවාරු ගැහුවට ඔක ප්‍රෙමෙගේ පුතත් කලා. සජිත් කියලත් කිරෙන් නාවල නැ. ඒ කාලේ ෆේස්බුක් තිබ්බේ නැනේ. තිබ්බනම් බලන්න තිබ්බා ජිම්කානා
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Meke inna gonnunta therenne na, Lankawa inne China ge trap ekata ahuwela kiyala. Mahinda hitiyath Ranil hitiyath Anura hitiyath China ta ona de China karanawa. Ranil ta port city eka nawaththanna beri wune ekai.

    Lankawata gewa ganna beri nayak deela (Lanka ithihasaye sanwardana project ekakata gaththa lokuma naya) oya port eka mehe heduwe naya gewa ganna beri wunama Chinata ganna thamai.

    China war eka iwara karanna udaw kaleth okai.

    Meka China ta aluth deyak newei, Africa wala ratawal godak thienawa China naya aran gewa ganna beriwuna awastha. America wala kale iwarai, Den China thamai lokema allanne :)

    How will African countries repay massive debts to China?

    http://thediplomat.com/2017/06/why-...represent-a-brand-new-type-of-neocolonialism/
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    තාත්තා කෙනෙක් කියන තැන ඉදන් මිනිහා වැඩ කරන්න ඇත්තේ. අපි උනත් දරුවන්ට උපරිමෙන් දෙන්නනේ බලන්නේ. ඒත් දරුවො දැනගන්න ඔනා තාත්තගේ ගෞරවේ තියන්න. මුන් කලේ තාත්තගේ බලේ තාත්තට වඩා පරිහරනය කරපු එක. කයිවාරු ගැහුවට ඔක ප්‍රෙමෙගේ පුතත් කලා. සජිත් කියලත් කිරෙන් නාවල නැ. ඒ කාලේ ෆේස්බුක් තිබ්බේ නැනේ. තිබ්බනම් බලන්න තිබ්බා ජිම්කානා

    :yes::yes::yes::yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    එරෝසන් බ්‍රෝ මේක ගැන උබේ අදහස මොකද්ද?? ලංකාව ඇමරිකාවෙ 51 වෙනි ප්‍රාන්තෙ කරන්න කැමතිද නැද්ද උබ??රිප්ලයි එකක් දාන්න කලින් මේ ලින්ක් එකෙන් ගිහිං ත්‍රෙඩ් එක කියවලා වරෙන්.....මාත් බයියෙක් :rofl: හැබැයි මම හිතන්නෙ කරනවනං කරන්න පුලුවන් හොදම දේ තමා මේක ආය ශ්‍රී ලංකා ආණ්ඩුවක් ආවත් රට ගොඩගන්න පුලුවන් වෙයි කියලා හිතන්න අමාරුයි බං

    http://www.elakiri.com/forum/showthread.php?t=1796235

    USA th dan sorry wegena enne. Unge pranthayak wenawata wadaa china ekka set wela inna eka angata gunai.

    Habai india wata kade yana eken nam kisi wadak wena ekak naha.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    හැමතනම මෙක දදා යනවා....

    මහින්දව තනිකර සුදනා කරන්න බැරි වෙච්ච වේදනාව අපිට තේරෙනවා පුතී :lol:
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පෝල් එකේ තෝරගන්න ඔප්ෂන් එකක් නෑ.

    ආණ්ඩුවෙ ආයතන වලින් ලාභ ලබන, මිනිස්සුන්ට වැදගත් විදිහට සලකන තැන් නෑ. ඒ නිසා ඔක්කොම විකිණුවත් කමක් නෑ.

    මහින්ද හිටියනම් කොහොමත් හම්බන්තොට දියුණු කරන මානසිකත්වයෙන් නෙ හිටියෙ. ඌ කොහොමත් හම්බන්තොට වරාය බේරගන්න කොළඹ වරාය උගස් තියයි.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අපේ රට මහා කාලකන්නි රටක් බන් අවුරුදු 30ක් යුද්දයක් දිනුවා ටෙරාලාට ගහල ලෝකෙන්ම ඒක කරේ අපේ එවුන් විතරයි මාස 6ක් ගියේ නැහැ 2කට බෙදුනා

    දානේ කන්න ගියත් කොලේ ඉරා ගන්න ජාතියක් අපි අම්මපා....

    SLFP එවුන් රට ගොඩ දැම්මොත් අපි ඉවරයි කියලා unp එවුන් හිතන්නේ unp රට ගොඩ දැම්මොත්
    අපි ඉවරයි කියලා SLFP එවුන් හිතන්නේ

    JVP එවුන් ඉතින් අරුත් හොද නැහැ මුත් හොද නැහැ කිය කියා ඉන්නවා මිසක් ආණ්ඩුවක් ගන්න පුළුවන් එකෙක් එක්ක සෙට් වෙලා අඩුම තරමේ රටේ ප්‍රදාන ප්‍රතිපත්ති ටිකවත් හදාගන්න බලන්නේ නැහැ

    මේ අතරේ තම්බි ටිකයි දෙමලු ටිකයි හැමදාම දෙපැත්ත කේවල් කරලා හොදම ටික බෙදා ගන්නවා රටක් හැටියට එකෙක්වත් හිතන්නේ නැහැ (මුන් දෙගොල්ලගෙ ප්ලෑන් එක වෙනම රටවල් දෙකක් හදාගන්නනේ)

    තවත් සමහර උන් මහින්ද මෙහෙම කරා අරහෙම කරා ඒකට වඩා අඩුවෙන් අපි මේවා කරන්නේ කිය කියා හතර වටේ පොස්ට් දානවා

    යකෝ මේ රටේ මිනිස්සු කැමති රටට යමක් කෙරෙනවට රටට යමක් ලැබෙනවට මිසක් රටේ යමක් නැති වෙනවට නෙවෙයි කියල මේ ඉන්න පාලකයෝට (පකයි ටිකට) තේරෙන්නේ නැත්තේ ඇයි

    සමාවෙන්න වැරදි දේවල් කියවුනට මට නම් මේ රටේ ජරා දේශපාලුවෝ එපා වෙලා තියෙන්නේ.........

    අපි මහා අවාසනාවන්ත ජාතියක් බන් මට නම් ඇත්තටම දුකයි....... අපිට අබමල් රේණුවක් දේශපාලනයෙන් ලැබිල නැහැ ඒත් මොකෙක් හරි රටටවත් දෙයක් කරපංකෝ ඒකත් නැහැ......

    තු විතරක් අපේ රටේ දේශපාලුවෝ..........

    මහින්දගේ true colors පේන්න පටන්ගත්තෙ 2010 ඡන්දෙන් පස්සෙ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පෝල් එකේ තෝරගන්න ඔප්ෂන් එකක් නෑ.

    ආණ්ඩුවෙ ආයතන වලින් ලාභ ලබන, මිනිස්සුන්ට වැදගත් විදිහට සලකන තැන් නෑ. ඒ නිසා ඔක්කොම විකිණුවත් කමක් නෑ.

    මහින්ද හිටියනම් කොහොමත් හම්බන්තොට දියුණු කරන මානසිකත්වයෙන් නෙ හිටියෙ. ඌ කොහොමත් හම්බන්තොට වරාය බේරගන්න කොළඹ වරාය උගස් තියයි.

    lankawe minissunge attitude eke tananak kawadawa develop karanna be ban ice gahala gana kadaganna mansikawath waya tiyenne oka natiwenne nam tawag genration dekakwath kanna etkota china un oka hodata hadai man hittande. wena vikalpa ne ban enduwa owa minisunta terum karanne ne tamanta kamati de karnawa. eka nam loku weraddak. adumagane minissunta pahadili karanna karanna yana dei ai ehema karanne kiyala. :yes: