හම්බන්තොට-සුළං-විදුලි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    හම්බන්තොට-සුළං-විදුලි

    හම්බන්තොට සුළං විදුලි බලාගාරයේ සුළං පෙති ගලවා මාස 5යි

    හම්බන්තොට සුළං විදුලි බලාගාරයේ සුළං පෙති මාස 5ක් පුරා ගලවා ඉවත්කර තිබේ.

    සුළං විදුලි බලාගාරය මගින් මෙගා වොට් 3ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කල අතර ජල විදුලිය ද ලබාගත නොහැකි තත්වයකට රට පත්ව ඇති අවස්ථාවක මෙවැනි සම්පත් ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධව බලධාරීන් අවධානය යොමුකර නැතැයි විදුලි සේවකයෝ පවසති.

    වර්තමාන ආණ්ඩුව මගින් හම්බන්තොට වරාය චීන සමාගමකට වසර 99කට බදු දීමෙන් පසු වරාය පරිශ්‍රයේ පිහිටි සුළං පෙති ඉවත් කරගන්නා ලෙස රජයට දැනුම් දී තිබූ අතර ඒ අනුව මීට මාස 5කට පමණ ඉහත දී සුළං පෙති 5ක් එම පරිශ්‍රයෙන් ගලවා ඉවත්කරගෙන ඇත.

    නමුත් මේ වනතෙක් එම සුළංපෙති සුදුසු ස්ථානයක ස්ථානගත නොකිරීමෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් තුනක ධාරිතාවක් අහිමිව ගොස් ඇත.

    නියාමක විදුලි බලාගාරයක් ලෙස හම්බන්තොට සුළං විදුලි බලාගාරය මීට වසර තිහකට පමණ පෙර හම්බන්තොට කරගම් ලේවාව ඉහළ කොටසේ පිහිටා තිබුණි. වරාය කටයුතු ආරම්භ කළද සුළං පෙති මගින් වරායේ කටයුතුවලට බාධාවක් එල්ලවී නොතිබුණ අතර එම කාලය තුළද සුළං පෙති මගින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 3ක ධාරිතාවක් එක් කළේය.

    සුළං පෙති ඉවත්කර ගැනීමෙන් පසු නැවත ඒවා නැවත ස්ථාපනය කර විදුලි ජනන කටයුතු අරඹන බවට බලධාරීන් පැවසුව ද මේ වනතෙක් එම කටයුතු සම්පූර්ණ වී නැත.



    ඔක්කොම කලා කලා යනවා. රවි යන යන අමත්යන්ශය කනවා. සතෝස, මහ බැංකුව, විදුලි මන්ඩලය මුන්ට ලැජ්ජාවක් නැද්ද. 1% වත් රට ගැන හිතෙන් නැද්ද. එලි පිට හොරකම් කරන්නේ 225ම. අපිට මොනවා වේයි ද මේ කාලකන්නි කරන වැඩ නිසා.
     
    • Like
    Reactions: slider_hash

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දිනෙන් දින දියුණුවටත් යෝද සන්වර්දනයටත් පා තබනා මගේ පුංචි ලක්දෙඅරන දැක්කම ආඩම්බරය් මට

    රට ජාතිය ගැන හිතෙනකොට හරිම සැහැල්ලුවක් දැනෙන්නේ...
     
    Last edited:

    Asalwasiya

    Banned
    Apr 1, 2019
    44
    4
    0
    මම නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා.. කිසිවෙකුට වෛර නොකෙරෙත්වා.. !:love:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලැබූ ජය සාමකාමීව සමරන්න. (මහින්දට බනිනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් නොකරන කරුමෙට පහලවුනු ආණ්ඩුව)
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    56410023_2515462535190797_6129472876094423040_n.jpg



    55523526_2515462628524121_6699482651943763968_n.jpg



    55882213_2515462728524111_6433211223805788160_n.jpg



    55912370_2515462835190767_5702647229605478400_n.jpg



    55635129_2515462978524086_8318026727955628032_n.jpg
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    Oka 2000 wage gahapu pilot project ekak.
    3MW walin rate prashna wisadanna be...

    mama me katawath baninawa neme but machan 3MW kiyane gewal kiyakata current dennada puluwanda danawada ? anika 3MW system build karannda cost eka danwadda ? 3MW kiyane visi karanna puluwan deyak neme :no:

    kawuru kalath aparadayak machan
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    mama me katawath baninawa neme but machan 3MW kiyane gewal kiyakata current dennada puluwanda danawada ? anika 3MW system build karannda cost eka danwadda ? 3MW kiyane visi karanna puluwan deyak neme :no:

    kawuru kalath aparadayak machan

    samnyen oya wage project ekaka life time eka 20 years.
    oka 18 years wage diwwa.

    Duwadith loku generation ekak thibbe ne.
    Pilot project ekak widiyata lankawata wind power introduce karanna oka gahuwe 2000 wage.

    kohomath ban me kale wind off season
     
    • Like
    Reactions: RandomGuy

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    එහෙනම් ගැලෙව්වට කමක් නෑ මචං..එල එල...නොදන්න දෙයක් තේරුම් කරාට ස්තුතියි..

    samnyen oya wage project ekaka life time eka 20 years.
    oka 18 years wage diwwa.

    Duwadith loku generation ekak thibbe ne.
    Pilot project ekak widiyata lankawata wind power introduce karanna oka gahuwe 2000 wage.

    kohomath ban me kale wind off season

    Oka 2000 wage gahapu pilot project ekak.
    3MW walin rate prashna wisadanna be...
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    samnyen oya wage project ekaka life time eka 20 years.
    oka 18 years wage diwwa.

    Duwadith loku generation ekak thibbe ne.
    Pilot project ekak widiyata lankawata wind power introduce karanna oka gahuwe 2000 wage.

    kohomath ban me kale wind off season

    thank for details machan
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    http://nethnews.lk/article/64969

    වසර 30ක් නිහඬව ජාතික පද්ධතියට විදුලිය දුන් සුළං විදුලි බලාගාරයේ පෙතිත් මාස පහකට කලින් ගලවා දාලා

    මෙගාවොට් 03 ක විදුලිය බල ධාරිතාවයක් ජාතික පද්ධතියට එකතු කල හම්බන්තොට සුළං විදුලි බලාගාරයේ සුළං පෙති ගලවා දමා මාස පහක් පමන ගත වුවත් එම සුළං පෙති වෙනත් ස්ථානයක සවිකිරීමට මෙතෙක් කිසිදු පියවරක් නොගැනීමෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 3 ක විදුලිබල ධාරිතාවය අහිමි වී ඇති බව විදුලි සේවකයෝ පෙන්වා දෙනවා.

    නියාමක විදුලි බලාගාරයක් ලෙස හම්බන්තොට සුළං විදුලි බලාගාරය මීට වසර තිහකට පමණ පෙර හම්බන්තොට කරගම් ලේවාව ඉහළ කොටසේ ඉදිකර තිබුණා.

    හම්බන්තොට වරාය පිහිටි පරිශ්‍රයට මෙම සුළං විදුලි බලාගාරය අයත්ව තිබූ අතර වරායේ ඉඳිකිරීම්වලට සුළං පෙති ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් ඇති වී තිබුණේ නොමැති බවයි nethnews.lk වාර්තාකරු සඳහන් කළේ.

    වරාය ආරම්භ කර සේවා කටයුතු පවත්වාගෙන ගියද සුළං විදුලි බලාගාරයෙන් ජාතික පද්ධතියට විදුලිය එකතු කිරීම සුපුරුදු පරිදි සිදුවුණා.

    හම්බන්තොට ජාත්‍යන්තර වරාය චීන සමාගමකට බදු දීමෙන් පසුව වරාය පරිශ්‍රයේ පිහිටි සුළං පෙති ඉවත් කරගන්නා ලෙස දැනුම් දීමෙන් පසු මීට මාස පහකට පමණ පෙර සුළං පෙති යන්ත්‍ර 05 ම ගලවා ඉවත් කර ගැනීම විදුලි බල මණ්ඩලය මගින් සිදු කරනු ලැබ තිබුණා.

    මේ සම්බන්දයෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරු සුරීයකුමාර හෙට්ටිඅරච්චිගෙන් විමසීමේ දී ඔහු කියා සිටියේ මෙගාවොට් තුනක විදුලිය බල ධාරිතාවයක් හම්බන්තොට සුළං විදුලි බලාගාරයෙන් ලැබුනු බව සත්‍යක් බවයි. එම සුළං ‍විදුලි බලාගාරය වෙනත් ස්ථානයක සවිකිරීමට දැනට මූලික කටයුතු සිදු කරමින් සිටින බවත් පෙන්වා දුන්නා. මෙය විදුලිබල මණ්ඩලයට අයත් බවත් සිය ආයතනය යටතට පවරා ගැනීමේ බලාපොරොත්තුවක් ඇති බවත් පෙන්වා දුන්නා. සවි කිරීමේදී මූලික ගැටලු කිහිපයක් ඇති වන බවත් සුළං හොඳින් තිබෙන ස්ථානයක් තෝරා ගැනීමට සිදුවන බවද පෙන්වා දුන්නා.

    enam ban wind power expire wene naa ne
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    samnyen oya wage project ekaka life time eka 20 years.
    oka 18 years wage diwwa.

    Duwadith loku generation ekak thibbe ne.
    Pilot project ekak widiyata lankawata wind power introduce karanna oka gahuwe 2000 wage.

    kohomath ban me kale wind off season

    Its the truth. Present day wind plants can generate about 7.2MW per tower and these are old technology.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    samnyen oya wage project ekaka life time eka 20 years.
    oka 18 years wage diwwa.

    Duwadith loku generation ekak thibbe ne.
    Pilot project ekak widiyata lankawata wind power introduce karanna oka gahuwe 2000 wage.

    kohomath ban me kale wind off season


    අපේ රටට විදුලියෙන් කිසිම අඩුවක් නැහැනෙ මචන්.. ඉන්දියාවට දෙන්න තරම් උනත් supply එකක් තියන නිසා මේ වගේ එකක් ගැලෙවුවට අවුලක් නැහැ නේද.. :lol:
     

    Similar threads