හම්බන්තොට හොඳම ශල්‍ය වෛද්‍යවරයා කවුද ?

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    හම්බන්තොට හොඳම ශල්‍ය වෛද්‍යවරයා කවුද ?

    හම්බන්තොට හොස්පිටල් එකේ මේ දවස් වල ඉන්න හොඳම සර්ජන් කවුද කොල්ලනේ.. මට චැනල් කරන්න ඕන... ප්ලීස් අපේ තාත්තාගේ කකුලේ තුවාල යක් පෙන්නන්න....
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    here tel. no of Hamba base Hos.
    +94 472 220261 ,+94 472 220191

    තෑන්ක්ස් දත් කිඹුලා... මම බැලුවෙ බ්‍රෝ ට්‍රීට්මන්ට් කරලා අත්දැකීම් තියෙන අයගෙන් ම හොඳම කෙනා ප්‍රයිවට් චැනල් කරන්න ...
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,741
    2,215
    113
    Nugegoda
    ඩයබෙටික් තුවාලයක් නං ඩොක්ටර් රංජුක උබේසිරිට පෙන්නන්න හැබැයි එ් ඩොක්ටර් ඉන්නෙ කරාපිටියෙ. හම්බන්තොට අයත් කරාපිටියෙන් බෙහෙත් කරගන්න නිසා කිව්වේ
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    ඩයබෙටික් තුවාලයක් නං ඩොක්ටර් රංජුක උබේසිරිට පෙන්නන්න හැබැයි එ් ඩොක්ටර් ඉන්නෙ කරාපිටියෙ. හම්බන්තොට අයත් කරාපිටියෙන් බෙහෙත් කරගන්න නිසා කිව්වේ

    ඩයබෙටික් නෑ... වෙරිකෝස්...(නහර ගැටගැසීම) .... මේක තමයි සීන් එක....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෑන්ක්ස් දත් කිඹුලා... මම බැලුවෙ බ්‍රෝ ට්‍රීට්මන්ට් කරලා අත්දැකීම් තියෙන අයගෙන් ම හොඳම කෙනා ප්‍රයිවට් චැනල් කරන්න ...

    :nerd:
    අත්දැකීම් තියෙන්න ඕනේ තමා නමුත් බලන්න අලුත් දැනුම තියන කෙනෙක් ගාවට යන්න.

    මම ඊයේ කිරියේම සහෝදරයෙක් එක්ක ගියා consultant nephrologist කෙනෙක් හම්බ වෙන්න. කිරියේ සහෝදරයට කියල තියනවා kidney biopsy එකක් කරන්න කියල අත්දැකීම් බහුල කන්සල්ටන්ට් කෙනෙක්. ඊයේ ගිය කෙනා තරුණ වසර දෙක තුනකට කලින් ෆොරිග්න් ට්‍රේනින් ඉවර කරලා ආව කෙනෙක්. එයා කෙලින්ම කිව්වා kidney biopsy අවුට් dated කියලා.ඔහු නිර්දේශ කරපු ප්‍රතිකාර ක්‍රමය සංකුලතා අඩු මාර්ගයක්........

    (ඔය කියන consultant nephrologist කිරියේ ම සාමාජිකයෙක් ඈ:P)
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    :nerd:
    අත්දැකීම් තියෙන්න ඕනේ තමා නමුත් බලන්න අලුත් දැනුම තියන කෙනෙක් ගාවට යන්න.

    මම ඊයේ කිරියේම සහෝදරයෙක් එක්ක ගියා consultant nephrologist කෙනෙක් හම්බ වෙන්න. කිරියේ සහෝදරයට කියල තියනවා kidney biopsy එකක් කරන්න කියල අත්දැකීම් බහුල කන්සල්ටන්ට් කෙනෙක්. ඊයේ ගිය කෙනා තරුණ වසර දෙක තුනකට කලින් ෆොරිග්න් ට්‍රේනින් ඉවර කරලා ආව කෙනෙක්. එයා කෙලින්ම කිව්වා kidney biopsy අවුට් dated කියලා.ඔහු නිර්දේශ කරපු ප්‍රතිකාර ක්‍රමය සංකුලතා අඩු මාර්ගයක්........

    (ඔය කියන consultant nephrologist කිරියේ ම සාමාජිකයෙක් ඈ:P)

    Pm yanne na ne... inbox clear karapan ko
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හම්බන්තොට හොඳම ශල්‍ය... 09-11-2018 06:19 PM Kari ponnaya..dostharalawa wadiya uda dala puka palaganna lasthi wenna epa.okunta pare danagassawala puke arinawa thawa tika dawasakin.ubatath echcharama thama gon kariya wadiya natanna awoth.ema nisa pupa palaganne nathuwa hitapan

    ලොල් පොන්නයෙක්ට රිදිලා.......