සහතික ඇත්ත. කලින් අටුල අන්කල් කියලා ඩයල් එකක් හිටියා.......... මිනිහටත් අන්තිමට ඕකනේ උනේ.![]()



aniththayaසහතික ඇත්ත. කලින් අටුල අන්කල් කියලා ඩයල් එකක් හිටියා.......... මිනිහටත් අන්තිමට ඕකනේ උනේ.![]()



aniththayaMokak karath karanne thamange vaasiyatane, Ekayi ban..meka karanna ba ban, mokak karath monawa hari kiyanawa

Mokada une? baya karanna thiyapu Bombekata aththatama ahuwela mole damage unaada? Nethnam rajakama horakam karala deepu Malligenma rajakama beraganna puka iraagena dangalanna unaada?සහතික ඇත්ත. කලින් අටුල අන්කල් කියලා ඩයල් එකක් හිටියා.......... මිනිහටත් අන්තිමට ඕකනේ උනේ.![]()
mama thama podine..ilaga year A/L.bt MATA TERENA WIDIYATANAM WENA RATWAL MUHUDA GODAKARALA GODABIMA LOKUKARAGANNAWA.. eg- SINGAPPURUWE AIRPRT.
EATH APE RATE AYANAM WADIYA ASA GODABIMA GODAKARALA MUHUDA RATA ATHULATA GANNADA?MATA EKA TERENNE NE..WADE HODAI..WARAYAWAL ONI....EATH ATTUWA KADALA HADAPU PUTUWA WAGE WADA UNOTH NARAKAI NEDA?
eka ehema hadannath hethuwak athi ban
රුසියාවටත් වාඩා ලොකුයි ඉරිශියාව







කාළකන්නි....Ubalata duppath minissu jewath wenne kohomada kiyala therennea!!!![]()

එක තමයි.ඒ වගෙ එකකට මේ වගෙ 10ගුණයකින් විතර වියදම් කරනවා.මෙහෙම මේ උත්සවයට වියදම් කළාට මොකද වෙන්නේ???
දැනුයි...තේරුණේ.............. උඹ ඔය වරාය හින්දා... විඳින දුක කියපන්...බලන්න...
මේයාගේ මේ දුක හින්දා..... රටේ සංවර්ධනය නවත්තලා...... සල්ලි එකතු කරලා දුක නිවන්න. UNP එකෙන් මහවැලිය හැදුවා...ඒකේ වැරැද්දක් තියෙනවාද. නැ. වරායක් හදලා..... අන්තිමට... ටිකක් වියදම් කරලා උත්සවයක් කරාම ඒක හින්දා දුක වැඩිවෙනවා. කිව්වත් වගේ ඔලිම්පික්, World cup වලට ඔය වියදම් කරලා උත්සවයක් ගන්නවානේ.... පොලොව නුහුලන අපරාධයක්..... කී දාහක් බඩ ගින්නේ ඉඳිද්දිද ඔය උත්සව ගන්නේ.....
ඔයාට මම කාලකණ්ණියෙක් කියන්නේ නැ. ඔය ඇත්තටම කියනවා නම්...... පාට කණ්ණාඩි කුට්ටමක් දාගත්තු මී හරකෙක්.
(Need to respect members, but these once don't deserve so...)



වගේ මිනිසුන්ගේ කෙපවීම නිසා තමයි ඉක්මනට වැඩ ඉවර කර ගන්න පුළුවන් උනේ.. 


තෝ හිතුවද මේ වේදිකාව රත්තරන් කියලා. ෙබාරු නොකිය පල .. මෝටර් වලින් නෙවෙයි ඇලකින් වතුර පුරවන්නේ. අපි වරාය බලන්න ගිහින් දැක්කා.
වරාය හැදීම බාරව ඉන්න බන්දු වික්රමවගේ මිනිසුන්ගේ කෙපවීම නිසා තමයි ඉක්මනට වැඩ ඉවර කර ගන්න පුළුවන් උනේ..
තෝ මේ බොරු කතා කිව්වා කියලා වරාය හදන එක නවත්ත ගන්න බෑ......
තොපි වගේ ඉරිසියාකාර හැත්ත ඉන්න කොට තමයි රටක් දියුණු කරන්න බැරි ...


Eka indiyaawe aanduwenda wiyadam kale?
Lankaawe aanduwanam ekatath wiyadam kalaa. Anthimata MR giyeth ne.![]()
![]()
![]()
රටක් දියුණු වෙන්න නම් සල්ලි වියදම් කරන්න ඕනේ තමයි.දැන් මේ වරාය නිසා මිනිස්සුන් ට කොච්චර රස්සාවල් හම්බවෙනවා ද???
මුන්ට මේවා තේරුම් ගන්න බෑ.තාම මෝලේ දියුණු වෙලා නෑ...
උබට +rep



ආහ් දැන් මොකෝ තත්වෙ.කරදියවර ඇරලද?හොඳ ප්රොජ්ක්ට් එකක් කොමිස් පාර නොගැහුව නම්.ඕක අතයට ගිය රහස් එලි වෙනකම් මාත් ඕකට හොඳයි කියන්නම්කෝ....![]()
දැන් ඒවා කොහෙ එලිවෙන්නද බං. SF ඇතුලට දැම්මෙ එකට තමයි. වෙන කවුද කොන්ද පණ තියන එකෙක් ඉන්නෙ ඕවා එලි කරන්න.