හම්බන්තොට ‘කරදියවර මංගල්‍යය’

Me naasthiya Asaadhaaranayida?

  • Asaadhaaranayi.

    Votes: 47 51.6%
  • Asaadhaarana Ne, yako.

    Votes: 44 48.4%

  • Total voters
    91

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
සහතික ඇත්ත. කලින් අටුල අන්කල් කියලා ඩයල් එකක් හිටියා.......... මිනිහටත් අන්තිමට ඕකනේ උනේ. :rolleyes::rolleyes::rolleyes::D
Mokada une? baya karanna thiyapu Bombekata aththatama ahuwela mole damage unaada? Nethnam rajakama horakam karala deepu Malligenma rajakama beraganna puka iraagena dangalanna unaada?
 
susitha87

Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    mama thama podine..ilaga year A/L.bt MATA TERENA WIDIYATANAM WENA RATWAL MUHUDA GODAKARALA GODABIMA LOKUKARAGANNAWA.. eg- SINGAPPURUWE AIRPRT.
    EATH APE RATE AYANAM WADIYA ASA GODABIMA GODAKARALA MUHUDA RATA ATHULATA GANNADA?MATA EKA TERENNE NE..WADE HODAI..WARAYAWAL ONI....EATH ATTUWA KADALA HADAPU PUTUWA WAGE WADA UNOTH NARAKAI NEDA?
     
    xwife

    Member
    Dec 25, 2009
    176
    2
    0
    thopi ithin palamak haduwoth kiyai gasa kanawa kiyala, haduwe naththam kiyai rata diyunu karan na kiyala. thopita puluwan kohe hari thiyana kada mallak hoyagena hama thanama post karanda.

    thopi me samajayek kon wela thiyenne ee minissun ge waradin newei yako thopema kuhaka kama hinda.
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    mama thama podine..ilaga year A/L.bt MATA TERENA WIDIYATANAM WENA RATWAL MUHUDA GODAKARALA GODABIMA LOKUKARAGANNAWA.. eg- SINGAPPURUWE AIRPRT.
    EATH APE RATE AYANAM WADIYA ASA GODABIMA GODAKARALA MUHUDA RATA ATHULATA GANNADA?MATA EKA TERENNE NE..WADE HODAI..WARAYAWAL ONI....EATH ATTUWA KADALA HADAPU PUTUWA WAGE WADA UNOTH NARAKAI NEDA?

    :lol: eka ehema hadannath hethuwak athi ban

    me dawas wala colombo waraya loku karana and aluth city ekak hadana project ekakuth yanawa eka karanne muhuda goda karala galle face ekata giyoth bala ganna puluwan:)
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    කාළකන්නි....Ubalata duppath minissu jewath wenne kohomada kiyala therennea!!!:growl::growl:

    දැනුයි...තේරුණේ.............. උඹ ඔය වරාය හින්දා... විඳින දුක කියපන්...බලන්න...

    මේයාගේ මේ දුක හින්දා..... රටේ සංවර්ධනය නවත්තලා...... සල්ලි එකතු කරලා දුක නිවන්න. UNP එකෙන් මහවැලිය හැදුවා...ඒකේ වැරැද්දක් තියෙනවාද. නැ. වරායක් හදලා..... අන්තිමට... ටිකක් වියදම් කරලා
    උත්සවයක් කරාම ඒක හින්දා දුක වැඩිවෙනවා. කිව්වත් වගේ ඔලිම්පික්, World cup වලට ඔය වියදම් කරලා උත්සවයක් ගන්නවානේ.... පොලොව නුහුලන අපරාධයක්..... කී දාහක් බඩ ගින්නේ ඉඳිද්දිද ඔය උත්සව ගන්නේ.....

    ඔයාට මම කාලකණ්ණියෙක් කියන්නේ නැ. ඔය ඇත්තටම කියනවා නම්...... පා ණ්ණාඩි කුට්ටමක් දාගත්තු මී හරකෙක්.

    (Need to respect members, but these once don't deserve so...)
     
    යකෝ මේ වගෙ දෙයක් කරන කොට සල්ලි වියදම් කලා ට කමක් නෑ.උඹලා වගෙ එවුන් නිසා තමයි යකො අපේ රටට හරි යන්නේ නැත්තේ.තුක් නොදකින්...:angry:

    ලෝකේ ම පලවෙනි වරාය රට කඩලා හදන. ඒ වගෙ එකකට ප්‍රධාන උත්සවයට සල්ලි වියදම් කරා ට මේ වගෙ දස දහස් ගුණයකින් අපියට හම්බ කරන්න පුලුවන්.මහින්ද කරන වැඩ වලින් මම ගොඩක් ආස කරන එකක් තමයි මේ හම්බන්තොට වරාය.
     
    දැනුයි...තේරුණේ.............. උඹ ඔය වරාය හින්දා... විඳින දුක කියපන්...බලන්න...

    මේයාගේ මේ දුක හින්දා..... රටේ සංවර්ධනය නවත්තලා...... සල්ලි එකතු කරලා දුක නිවන්න. UNP එකෙන් මහවැලිය හැදුවා...ඒකේ වැරැද්දක් තියෙනවාද. නැ. වරායක් හදලා..... අන්තිමට... ටිකක් වියදම් කරලා
    උත්සවයක් කරාම ඒක හින්දා දුක වැඩිවෙනවා. කිව්වත් වගේ ඔලිම්පික්, World cup වලට ඔය වියදම් කරලා උත්සවයක් ගන්නවානේ.... පොලොව නුහුලන අපරාධයක්..... කී දාහක් බඩ ගින්නේ ඉඳිද්දිද ඔය උත්සව ගන්නේ.....

    ඔයාට මම කාලකණ්ණියෙක් කියන්නේ නැ. ඔය ඇත්තටම කියනවා නම්...... පා ණ්ණාඩි කුට්ටමක් දාගත්තු මී හරකෙක්.

    (Need to respect members, but these once don't deserve so...)
    එක තමයි.ඒ වගෙ එකකට මේ වගෙ 10ගුණයකින් විතර වියදම් කරනවා.මෙහෙම මේ උත්සවයට වියදම් කළාට මොකද වෙන්නේ???
    මෝඩ හරක් තමයි අපේ රටේ වැඩිපුරම ඉන්නෙ.මේ වගෙ දෙයකට අකමැති වෙනවා කිව්වා ම හිනාත් යනවා.මේකට ලොකු ම ප්‍රශ්ණේ වෙලා තියෙන්නේ මහින්ද කරන නිසා.මේක U.N.P එකෙන් කරනවා නම් මුන් ට එක හොඳයි...
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අනේ තොපි වගේ කාල කන්නි. තෝ ලංකාවෙ හැදිච්ච එකෙක්ද?
     
    Dhananjaya Bandara

    Junior member
  • Sep 27, 2008
    76
    4
    8
    habour 1k hadana 1 hodai...bt oya wage wiyadam karala boru sobana walata nasti karanne ape rate apema badu salli neda??think a bit machanz...oya salli walin ratata kochchara wadagath wada karanna puluwanda??
     
    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    තෝ හිතුවද මේ වේදිකාව රත්තරන් කියලා. රු නොකිය පල .. මෝටර් වලින් නෙවෙයි ඇලකින් වතුර පුරවන්නේ. අපි වරය බලන්න ගිහින් දැක්කා. :yes::yes:

    වරාය හැදීම බාරව ඉන්න බන්දු වික්‍රම :):) වගේ මිනිසුන්ගේ කෙපවීම නිසා තමයි ඉක්මනට වැඩ ඉවර කර ගන්න පුළුවන් උනේ..

    තෝ මේ බොරු කතා කිව්වා කියලා වරාය හදන එක නවත්ත ගන්න බෑ......

    තොපි වගේ ඉරිසියාකාර හැත්ත ඉන්න කොට තමයි රටක් දියුණු කරන්න
    බැරි ...:no::no::no:

    :yes: :yes: :yes:

    රටක් දියුණු වෙන්න නම් සල්ලි වියදම් කරන්න ඕනේ තමයි.දැන් මේ වරාය නිසා මිනිස්සුන් ට කොච්චර රස්සාවල් හම්බවෙනවා ද???
    මුන්ට මේවා තේරුම් ගන්න බෑ.තාම මෝලේ දියුණු වෙලා නෑ...

    උබට +rep
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ආහ් දැන් මොකෝ තත්වෙ.කරදියවර ඇරලද?හොඳ ප්‍රොජ්ක්ට් එකක් කොමිස් පාර නොගැහුව නම්.ඕක අතයට ගිය රහස් එලි වෙනකම් මාත් ඕකට හොඳයි කියන්නම්කෝ....:D
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    :yes: :yes: :yes:

    රටක් දියුණු වෙන්න නම් සල්ලි වියදම් කරන්න ඕනේ තමයි.දැන් මේ වරාය නිසා මිනිස්සුන් ට කොච්චර රස්සාවල් හම්බවෙනවා ද???
    මුන්ට මේවා තේරුම් ගන්න බෑ.තාම මෝලේ දියුණු වෙලා නෑ...

    උබට +rep

    :yes::yes::yes:
     
    Plain Truth

    Member
    Aug 13, 2010
    531
    78
    0
    ආහ් දැන් මොකෝ තත්වෙ.කරදියවර ඇරලද?හොඳ ප්‍රොජ්ක්ට් එකක් කොමිස් පාර නොගැහුව නම්.ඕක අතයට ගිය රහස් එලි වෙනකම් මාත් ඕකට හොඳයි කියන්නම්කෝ....:D

    :no:දැන් ඒවා කොහෙ එලිවෙන්නද බං. SF ඇතුලට දැම්මෙ එකට තමයි. වෙන කවුද කොන්ද පණ තියන එකෙක් ඉන්නෙ ඕවා එලි කරන්න.:yes: