හම්බන්තොට_චීනයට .....
හම්බන්තොට චීනයට සූදානම්

හම්බන්තොට වරාය චීන සමාගමක් වෙත පැවරීමේ කටයුතු බොහෝ දුරට අවසන්ව ඇතැයි මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. ඒ අනුව ලබන වසරේ ජනවාරි මාසයේදී පටන් ඊට අදාළ වන මුදල් ගෙවීම් සිදු කිරීමට නියමිතව ඇතැයිද ඒ මහතා සඳහන් කරයි. ඊයේ (29දා) පෙරවරුවේදී මහ බැංකුවේදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිපතිවරයා, 'මගේ දැනීමේ හැටියට හම්බන්තොට වරාය හා සම්බන්ධ මේ ගනුදෙනුවට අදාළ සාකච්ඡා දැන් බොහෝ දුරට අවසන්. 99 අවුරුදු බදු පදනම අනුව පැවරීමක් ලෙස සිදු වෙන ගනුදෙනුවේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියනයක්. ඒ යටතේ පළමු මුදල් ගෙවීම විදියට ලබන ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 108 කුත්, මාර්තු මාසයේදී තවත් මිලියන 300 කුත්, ඉතිරි මුදල ජූනි මාසයේදීත් ගෙවීමට සමාගම එකඟ වෙලා තියෙනවා.'
මීට අමතරව මත්තල ගුවන් තොටුපොළ චීන සමාගමක් වෙත පැවරීම සම්බන්ධයෙන් වන එකඟතාවත් මේ මොහොතේදී සිදුවෙමින් පවතින බව පැවසූ මහ බැංකු අධිපතිවරයා, රජයට අයත් තවත් වත්කම් රැසක්ම මෙලෙසින් පැවැරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇතැයිද සඳහන් කළේය.
'මේ සියල්ලම විදෙස් සෘජු ආයෝජන ලෙසින් තමයි සිදු කෙරෙන්නේ. චීනය සිදුකරන මේ සමස්ත ආයෝජනයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 8ක්. එතැනදී 99 අවුරුදු දිගුකාලීන කල්බදු පදනම යටතේ මේ ගනුදෙනු සිදු වේවි. කර්මාන්තශාලා, සිමෙන්ති නිෂ්පාදනාගාර, විදුලි බලාගාර මෙහි ඉදි වෙනවා. ඒ හරහා ආර්ථිකය ශක්තිමත් වී දැනට රටෙහි පවතින ණය බරෙන් යම් ප්‍රමාණයකට නිදහස් වීමට හැකි වේවි කියලා මම හිතනවා.මීට අමතරව චීන සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය පිළිබඳවද අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා, දැනට ඒ සම්බන්ධ එකඟතාවන්ටද පැමිණ ඇතැයි සඳහන් කළේය.
'චීන සංවර්ධන බැංකුවෙන් ලබා ගන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක මුදලට අදාළ එකඟතාවන් දැනටමත් අවසන්. ඊට අදාළ කොන්දේසි නීතිපති ජනරාල්වරයා වෙත ලබා දීලයි තියෙන්නේ. මේ දිනවල ඊට අදාළ නීතිමය ලියකියවිලි අත්සන් කෙරෙනවා. ඒත් තවමත් මේ ගනුදෙනුවේ අවසන් දිනයක් ගැන මට දැන්ම කියන්න බැහැ' යනුවෙන්ද අධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
- See more at: http://www.ada.lk/article/198036/හම්බන්තොට-චීනයට-සූදානම්#sthash.nRS74jHD.dpuf
හම්බන්තොට වාරාය අසර්තක ප්‍රොජෙක්ට් ඒකක් ඒත් ඒක විකුනන්න කිසිම අයිතියක් නෑ..... මේවා ජතික සම්පත්..... මුන්ට ෆන් ගන්න නැති සල්ලි තියේනවා පඩි වැඩි කරා, පාර්මිට් වලට සල්ලි පස්ස් කරා, කොටි ගනං වලට ඉඩම් බදු ගත්තා.....

හම්බන්තොට_චීනයට ..... 11-30-2016 07:40 PM Pala Thambi Kawalama yanna -------
හම්බන්තොට_චීනයට ..... 11-30-2016 10:05 PM යමුද පාමංකඩ, කැරියා?
ලොල් ..... අපි 100% සිංහල ..... උබ අවජතක උනට අපි පලි නෑ..... උබේ අම්මගෙන් අහපන් තාත්තා කව්ද කියල..... මතක් වෙයි ද දන්නෑ..... අඩේ කපපු රෙප් වලට රිදුනේ නෑ..... තම්බි කියපු ඒකට නම් රිදුනා.....
පව් බං උබලා..... ගෙදරින් සල්ලි ඉල්ලං ඩේටා කර්ඩ් දගෙන මෙතන ලොකු සින් දනවා..... උබලා වගෙ උන් නිසා තමයි ලංකාවට කෙල වෙලා තෙය්න්නේ.....

Last edited: