හම්බන්තොට_චීනයට .....

Identity

Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    100% ඇත්ත.මුන් මේකේ මෙම්බර්ස්ලා දාපු මහින්දට බැනපු පරණ ත්‍රෙඩ් පොන්නයෝ වගේ හොය හොය බම්ප් කරනවා..මහින්දයා ඒ කාලේ කරපු වැරදි ගැන මේ එක ප@ක්වත් කතා කරේ නැහැ..වහල්ලු වගේ පුක දීගෙන හිටියේ.ඒකම තමා ඒ මිනිහා පැරදුණේ.ඔව් අපි යහපාලනයට සපෝර්ට් එක දුන්නා තමා.ඒත් අපිට කොන්දක් තියෙනවා වැරදි දේට වැරදියි කියන්න.මහින්දයා කරපු වැරදි නිසා තමා ඌට කෙළවුණේ.ගිය පාර සිරා නෙමේ මර්වින් ඉල්ලුවත් දිනනවා..:lol:

    :lol:

    Truth has been spoken
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    යහපාලනය නම් මෙලො රහක් නැහැ මට නම් .එත් මහින්ද බලෙ ඉන්න කාලෙ කරපු විනාසය විපාක මෙ පටන් ගත්තා විතරයි. දැන් මුන්ගෙ කතාව මුකුත්ම කරපු නැති බබාලා වැගෙ. ගංකබර හැත්ත :angry::angry::angry::angry:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    උබ මාර පොරක් නේ.යකෝ මිනිස්සු චන්දෙ දුන්නේ රනිල් ජනාධිපති කරන්න නෙමේ සීරාව ජනාධිපති කරන්න.සිරා මේ වගේ පබයෙක් කියලා දැනගන්න ඒ මිනිස්සුන්ට දිවැස් නැහැ.අනික උබ කියන්නේ මහින්ද බලේ ඉන්න කාලේ කරපුවා 100%ක් හරි කියලද?විල්පත්තුව රිෂාඩ් ට කපන්න ඉඩ දුන්නේ මහින්දගේ කාලේ.මහින්ද ඔය තරම් රටට ආදරේනම් ඒවා කරන්න ඉඩ දෙනවද උන්ට.මිනීමරපු,ළමයි දූෂණය කරපු ඇමතිලව දැක්කේ නැහැ වගේ ඉන්නවද?අනේ නිකන් පලයන් බන් යන්න.වැරැද්ද මොකා කරත් වැරදියි.හොද කරා කියලා ඒ වැරදි සාධාරණියකරණය කරන්න හදන්න එපා..මහින්දට කෙල උනෙත් අන්න ඒක නිසා..
    :yes::yes::yes:

    යහපාලනය නම් මෙලො රහක් නැහැ මට නම් .එත් මහින්ද බලෙ ඉන්න කාලෙ කරපු විනාසය විපාක මෙ පටන් ගත්තා විතරයි. දැන් මුන්ගෙ කතාව මුකුත්ම කරපු නැති බබාලා වැගෙ. ගංකබර හැත්ත :angry::angry::angry::angry:
    :yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    100% ඇත්ත.මුන් මේකේ මෙම්බර්ස්ලා දාපු මහින්දට බැනපු පරණ ත්‍රෙඩ් පොන්නයෝ වගේ හොය හොය බම්ප් කරනවා..මහින්දයා ඒ කාලේ කරපු වැරදි ගැන මේ එක ප@ක්වත් කතා කරේ නැහැ..වහල්ලු වගේ පුක දීගෙන හිටියේ.ඒකම තමා ඒ මිනිහා පැරදුණේ.ඔව් අපි යහපාලනයට සපෝර්ට් එක දුන්නා තමා.ඒත් අපිට කොන්දක් තියෙනවා වැරදි දේට වැරදියි කියන්න.මහින්දයා කරපු වැරදි නිසා තමා ඌට කෙළවුණේ.ගිය පාර සිරා නෙමේ මර්වින් ඉල්ලුවත් දිනනවා..:lol:

    වහල් කමෙ උපරිමය බන්. යු ඇන් පි විරොධියො මන් දැකලා තියෙනවා. සමහරු මැතිණිගෙ කාලෙ ඉඳන් විරොධියො. එත් එ මිනිස්සු මෙහෙම පු* දුන්නෙ නැහැ රජතුමා ,රැජිණ කිය කිය. බයියන්ගෙ තියෙන්නෙ පුදුබ හක්තියක් මහින්දට. මොකද මුන් ලොකෙ දැක්කෙ මහින්ද නිසා. එයාර්පොර්ට් එකෙ බැංකු වල ජොබ් ගත්තා ,රට රටවල් වල ට්‍රැවල් කලා. ඉටිහ්ං මහින්ද ලොකුයි තමා මුන්ට. නැත්තම් වනවදුලෙ වසන්තය තමා :lol::lol::lol::lol::lol:

    ඒ වගෙම පුදුම බයක් මුන් තිබ්බෙ. ඉස්සර මහින්දයාට විරුද්ධව කතාකරන්න කොන්දක් තිබ්බෙ කීයෙන් කී දෙනාටද ?? අද යහපාලනයට ඡන්දෙ දීපු උනුත් බනිනවානෙ. :yes::yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මෙහෙමයි අපිට ලාභයක් නැත්තම් වැඩක් ගන්න දන්න එවුන්ට විකුණලා අඩුම ගානෙ බදු වලින් හරි ලාභයක් ගන්නවානම් හොඳ වැඩක්.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මෙහෙමයි අපිට ලාභයක් නැත්තම් වැඩක් ගන්න දන්න එවුන්ට විකුණලා අඩුම ගානෙ බදු වලින් හරි ලාභයක් ගන්නවානම් හොඳ වැඩක්.

    පොර්ට් සිටි ඒකෙත් වරායක් ගහනව චින්නු..... මෙකත් මුං ගන්නවා..... අපිට හොන්දක් වෙයි ද බං?????
    සමුපකාර චන්දෙන් මහින්ද ලොක්කා ගොඩ..... පුත්තලම් District වල 97න් (ඒකාබද්ද විපක්ශේ 86, UNP 10, SLFP 1) :lol::lol::lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City

    පොර්ට් සිටි ඒකෙත් වරායක් ගහනව චින්නු..... මෙකත් මුං ගන්නවා..... අපිට හොන්දක් වෙයි ද බං?????
    සමුපකාර චන්දෙන් මහින්ද ලොක්කා ගොඩ..... පුත්තලම් District වල 97න් (ඒකාබද්ද විපක්ශේ 86, UNP 10, SLFP 1) :lol::lol::lol::lol::lol:

    මෙහෙමයි මචං තව රටකින් මෙ රටෙ දෙයක් මිලට අරගෙන එකෙන් උන් වැඩක් අරගෙන අපිටත් කොටහක් දෙන එකෙ වරදක් නැහැ. කටාර් වල එමිර්ගෙ යටතෙ තියෙනවා කටාර් ඉන්වෙස්ට්මෙන්ට් ඔතොරිටි එක. එකෙන් වොක්ස්වැගන් එකෙ ෂෙයාර්ස් අරන් තියෙනවා.
    තව 2012 ලන්ඩන් ඔලිම්පික් ගම්මානෙ අයිතියත් දැන් කටාර් වලට. මොකද ඔලිම්පික් එකෙන් පස්සෙ උන්ට එකෙන් වැඩක් නැතුව ඇති නේ. තව හරොඩ්ස් ගෲප් කියලා තියෙනවා ලක්ෂරි අයිටම්ස් සෙල් කරන .තනිකරම් අයිතිය කටාරිලාට. ඇමරිකාවෙත් එම්පයර් ස්ටෙට් බිල්ඩින්ග් එකෙ කොටසක් උන්ට අයිතිලු ,හරියටම දන්නෙ නැහැ. අපෙ රටවල් වල හැති කරෙ මෙව්වා දන්නෙ නැහැ නේ. ඉතිං බුරනව. යහපාලනෙ මෛත්‍රි රනිල් ගැන නම් මට පැහැදීමක් නැහැ. එත් අපිට වැඩක් ගන්න දන්නෙ නැත්තම් බැරි නම් වැඩක් ගන්න එවුන්ට දීලා දාන එක නරකද ? මන් දුන්න උදාහරණ එක්ක කරුණු හොයලා හිතපන් .
    මහින්දත් ඔක කරා. එත් මහින්දගෙ අවුල උනෙ කොමිස් ගැහිල්ලායි ශක්‍යතා වාර්තාවක් නැතුව ඔහෙ තමන්ගෙ ගම කියන පදනමෙ ඉඳන් එක එක එව්වා හදපු එක .:yes::yes::yes::yes:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    100% ඇත්ත.මුන් මේකේ මෙම්බර්ස්ලා දාපු මහින්දට බැනපු පරණ ත්‍රෙඩ් පොන්නයෝ වගේ හොය හොය බම්ප් කරනවා..මහින්දයා ඒ කාලේ කරපු වැරදි ගැන මේ එක ප@ක්වත් කතා කරේ නැහැ..වහල්ලු වගේ පුක දීගෙන හිටියේ.ඒකම තමා ඒ මිනිහා පැරදුණේ.ඔව් අපි යහපාලනයට සපෝර්ට් එක දුන්නා තමා.ඒත් අපිට කොන්දක් තියෙනවා වැරදි දේට වැරදියි කියන්න.මහින්දයා කරපු වැරදි නිසා තමා ඌට කෙළවුණේ.ගිය පාර සිරා නෙමේ මර්වින් ඉල්ලුවත් දිනනවා..:lol:

    ranil illuwanan dinai redda?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,125
    20,714
    113
    හස්තිශෛලපුර
    එදා චන්දේ දුන්නේ එදා වෙච්ච දෙවල් වලට..... මහින්ද හරියට හිටියා නම් මුන්ට චන්දේ දෙනවද????? මුං අව් 30 හගතේ විපක්ශේ ඉදන් අවිල්ලා ගහගෙන ගහගෙන ගියා..... එදා ඔනි වෙලා තිබ්බේ දුශිත පලනේ නවත්තන්න..... කොහොමත් මහින්ද එදා පරදින්න ඔනි.....

    :yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ranil illuwanan dinai redda?
    රනිල්ට කවදාවත් ජනාධිපති ඡන්දයක් දිනන්න බැහැ.
    මිනිහා මිනිහාගෙ තරම දන්න නිසා සහ රටෙ දෙශපාලනික වාතාවරණය ගැන අවබොධයක් තියෙන නිසා තමා එකෙ එක එවුන්ව බිල්ලට දීලා බලෙට එන්න ට්‍රයි කරෙ. මෛත්‍රී නිසා එක සාර්ථක උනා. මහින්ද ගියෙ ඒකාධිපති ලයින් එකෙ. එක තමා ඇත්ත. දැන් යහාපාලනෙ නම් බොග. එත් ඒකාධිපතිත්වයට ගියානම් මෙයිට වඩා බොග. යහපාලනෙ අතුගාලා දාන්න ඔනෙ. එත් එකම විසඳුම මහින්ද නෙමෙ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    Yako $8b wiyadam karala hadala $1b dena eka henama gon wedak ne

    :angry:

    Oya kiyanne China thawa $8 billion invest karanawa kiyala. :rolleyes:

    හම්බන්තොට චීනයට සූදානම්

    'මේ සියල්ලම විදෙස් සෘජු ආයෝජන ලෙසින් තමයි සිදු කෙරෙන්නේ. චීනය සිදුකරන මේ සමස්ත ආයෝජනයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 8ක්. එතැනදී 99 අවුරුදු දිගුකාලීන කල්බදු පදනම යටතේ මේ ගනුදෙනු සිදු වේවි. කර්මාන්තශාලා, සිමෙන්ති නිෂ්පාදනාගාර, විදුලි බලාගාර මෙහි ඉදි වෙනවා. ඒ හරහා ආර්ථිකය ශක්තිමත් වී දැනට රටෙහි පවතින ණය බරෙන් යම් ප්‍රමාණයකට නිදහස් වීමට හැකි වේවි කියලා මම හිතනවා.මීට අමතරව චීන සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය පිළිබඳවද අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා, දැනට ඒ සම්බන්ධ එකඟතාවන්ටද පැමිණ ඇතැයි සඳහන් කළේය.

    - http://www.ada.lk/article/198036/හම්බන්තොට-චීනයට-සූදානම්
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,125
    20,714
    113
    හස්තිශෛලපුර

    තමන් ගැනවත් විස්වාස නැති කෙන්දර කාරයො පස්සෙ ගිහින් පුක්ෂණය වෙච්ච එකෙක්ට කෙළ උනා කියලා රටට කෙළ වෙන්නෙ නැහැ බොල. නිදහස ලබපු දවසෙ ඉඳන් එක එක පාලකයො කියන හු* න්නලා කරපු කියපු දෙවල් වල ප්‍රතිඵල තමා මෙ.ඒ වැඩෙ තව තීව්‍ර වෙන්නෙ 77 ව්‍යවස්ථාවෙන් . මහින්ද කලෙ අනෙක් උන් කරපු කුප්ප කම් වෙනස් විදියට කරපු එක .හැබැයි මහින්ද තමන්ගෙ වටෙ ඉන්න එවුන්ට හොඳට සැළකුවා. එක නිසා උඹ වගෙ පුලැවන කුක්කන්ගෙන් රාජපක්ෂට අඩුවක් නැහැ. :lol::lol::lol::lol::lol:

    paw oi minisunwa oya widiyata wattana epa.
    erozan, scurvy wage un Gena anukampa karapan...
    :sorry:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    reputation_neg.gif
    හම්බන්තොට_චීනයට ..... 11-30-2016 07:40 PM Pala Thambi Kawalama yanna -------

    ලොල් ..... අපි 100% සිංහල ..... උබ අවජතක උනට අපි පලි නෑ..... උබේ අම්මගෙන් අහපන් තාත්තා කව්ද කියල..... මතක් වෙයි ද දන්නෑ..... අඩේ කපපු රෙප් වලට රිදුනේ නෑ..... තම්බි කියපු ඒකට නම් රිදුනා..... :angry::angry::angry::angry::angry:
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    paw oi minisunwa oya widiyata wattana epa.
    erozan, scurvy wage un Gena anukampa karapan...
    :sorry:

    ස්කර්වියා සුපිරි බන්. එරොසන් කුක්කා එක්ක බලද්දි. :yes::yes::yes:
    ඌ තමන්ට කියලා කියක් හරි උත්සහයෙන් හොයාගෙන ජීවත් වෙනවා මෙකෙ ඉන්න සමහරක් මාස්පඩි කාරයින්ටයි මෙ එරොසන් වගෙ ණයට කහින එවුන්ටයි වඩා. උගෙ අවුල ඌ අම්මා මතක් කර කර යන එකයි ,අර විකාර වැඩයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එදා චන්දේ දුන්නේ එදා වෙච්ච දෙවල් වලට..... මහින්ද හරියට හිටියා නම් මුන්ට චන්දේ දෙනවද????? මුං අව් 30 හගතේ විපක්ශේ ඉදන් අවිල්ලා ගහගෙන ගහගෙන ගියා..... එදා ඔනි වෙලා තිබ්බේ දුශිත පලනේ නවත්තන්න..... කොහොමත් මහින්ද එදා පරදින්න ඔනි.....

    දූශිත පාල‍නේ කිව්වෙ? එදා හිටපු හොරැ ටිකත් දැන් ආයේ ආන්ඩුවේනේ? මහින්ද ගෙදර ගියපු එක විතරනේ බන් උනේ? :lol::lol::lol:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    දූශිත පාල‍නේ කිව්වෙ? එදා හිටපු හොරැ ටිකත් දැන් ආයේ ආන්ඩුවේනේ? මහින්ද ගෙදර ගියපු එක විතරනේ බන් උනේ? :lol::lol::lol:

    මහින්ද දින්නත් ඔච්චරයි.....:D:D:D:D:D
     
    Similar threads