අම්මෙ උඹව දැක්ක කල්.දූශිත පාලනේ කිව්වෙ? එදා හිටපු හොරැ ටිකත් දැන් ආයේ ආන්ඩුවේනේ? මහින්ද ගෙදර ගියපු එක විතරනේ බන් උනේ?![]()
මුළු චන්ද ක්‍රමෙම වෙනසක් වෙන්න ඔනෙ.
එහෙම නැත්තම් මෙ රටෙ යම් විප්ලවකාරි දෙයක් වෙන්න ඔනෙ. එක්කො ආයෙත් යුද්ධයක් ,හමුදාකුමන්ත්රණයක් වගෙ දෙයක්. එහෙම උනොත් තමා ක්‍රමෙ වෙනස් වෙන්න බලපෑමක් වෙන්නෙ. එත් එක හොඳ අතට වෙයිද නරක අතට වෙයිද කියන්න බැහැ.










