හම්බයන්ගේ අලුත්ම වඳ කුමන්තරනය

ElaKiriTalk

Member
Sep 13, 2018
47
2
0
හම්බයන්ගේ අලුත්ම වඳ කුමන්තරනය

කුල දරුවෝ 50 දෙනෙක් ශාසනයට
(කාංචන කුමාර ආරියදාස )

ඓතිහාසික රන්ගිරි දඹුලු රජ මහා විහාරස්ථානයට අනුබද්ධව කුල දරුවන් 50 දෙනෙකු පැවිදි කිරීමේ මහා පුණ්‍ය උත්සවය අද (4) ඓතිහාසික රන්ගිරි දඹුලු රජ මහ විහාර මැද පන්සල හෙවත් ශ්‍රී වළගම්බා පිරිවෙන් පරිශ්‍රයෙහි දී සිදුකෙරිණි.

රන්ගිරි දඹුල්ල රජමහා විහාර සහ විෂ්ණු දේවාලයේ බාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක දඹුලු රජමහ විහාරස්ථ මැද පන්සලේ විහාරාධිපති අඹගස්වැවේ රාහුල නාහිමියන්ගේ සංකල්පයක් අනුව කුල දරුවන් සසුන් ගත කිරිම සිදුකෙරේ.

කුල දරුවන් 50 දෙනෙකු මෙසේ සසුනට ඇතුළත් කිරීම රන්ගිරි දඹුල්ල රජමහා විහාරයේ දී අස්ගිරි හා මල්වතු පාර්ශව අනු නාහිමිවරුන්ගේ හා මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

රන්ගිරි දඹුලු රජ මහා විහාර මැද පන්සල හෙවත් ශ්‍රී වළගම්බා පිරිවෙන් පරිශ්‍රයේ සිට දඹුලු විහාරය දක්වා කුළ දරුවන් පෙරහරකින් රැගෙන විත් දෙමාපියන් වන්දවා ආගමික වතාවත් ඉටුකර මහණ කිරීම සිදු කෙරිණි.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඩරුවේ උපාලි නාහිමියන් කියා සිටියේ වර්තමානයේ ජනතාව මහා සංඝරත්නය කෙරේ පමණක් විශ්වාසය තබා තිබෙන මොහොතක් බවයි. රට රකින හමුදාව හා පොලිසිය මෙන් අද මහා සංගරත්නය ද හමුදාවක් බවයි.

මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටුවන ලද සාමග්‍රී භික්ෂු බල මණ්ඩලය මෙය සංවිධානය කරනු ලබන බවත් සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය සහ පැවැත්ම උදෙසා සමගියෙන් භික්ෂූන් වහන්සේලා වැඩ හිඳීම අරමුණු කරගෙන මෙම පැවිදි පිංකම සිදුකරන බව සංවිධායකයෝ පවසති.

මීට වසර 37 කට ඉහතදී දඹුල්ල වළගම්බා පිරිවනෙහි 50 නමක් පැවිදි කිරීමේ උත්සවයෙන් පසුව 50 දෙනෙකු දරුවන් පැවිදි බිමට පත් වීමේ උදාර පින්කම සිදු කෙරෙන බව විහාරාධිපති හිමියෝ පවසති.

දිවයින පුරා බොහෝ වෙහෙර විහාරස්ථාන පන්සල් පැවතිය ද භික්ෂූන් වහන්සේලා නොමැතිව ඒවා විනාශ මුඛයට ගමන් කරමින් තිබෙන බවත් එම නිසා සම්බුද්ධ ශාසනය පවත්වාගෙන යෑමට මෙරට බුද්ධපුත්‍රයන්ගේ අඩුවීම බරපතල ලෙස වර්තමානයේ දැනෙමින් පවතින බවත් කඩිනමින් මෙය පුරවා නොගතහොත් ඉදිරි කාලයේ බෞද්ධයන්ට විශාල අනතුරකට මුහුණ පෑමට සිදුවන බව රන්ගිරි දඹුල්ල රජමහා විහාර සහ විෂ්ණු දේවාලයේ බාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක දඹුලු රජමහ විහාරස්ථ මැද පන්සලේ විහාරාධිපති අඹගස්වැවේ රාහුල නාහිමියෝ සඳහන් කළහ.











nandana Thursday, 04 July 2019 10:00 AM

ඉතාමත් මනරම් දර්ශනයක්. සාදු!

Reply : 20 50

Chathuri Thursday, 04 July 2019 12:57 PM

මේ සියලුම දෙනා සිංහල, තරුණ, ළමා පිරිස එතකොට අපේ ජාතිය නැත්තටම වඳ වෙයි. මේකට වෙන පිළියමක් සොයන්න. දරුවෝ ඉන්න පියවරුන් මහණ කරලා. ඒ දරුවන් රජයේ මුදලින් පෝෂණය කරන්න. මෙහෙම ගියොත් පන්සලට එන්න කවුරුත් නැතිවෙයි. වයසට ගිය අම්මලා පමණක් ඉතිරිවෙයි. එක පන්සලකට හාමුදුරුවරු තුන්දෙන්ක් බැගින් තියලා ඒ අයට දේශපාලනයෙන් අයින් වෙලා ධර්මය පිළිබඳ කටයුතු පමණක් බාරදීලා බුද්ධාගම දියුණු කරවන්න. නැතිනම් පන්සල් පිරුණට වැඩක් නැහැ. ධර්මයක් පතුරුවන්නේ නැතිව... දැනටත් කොළඹ අවට ඕනෑවට වැඩිය ඉන්නවා භික්ෂූන් නමුත්.... කී දෙනෙක්ද ශාසනය වෙනුවෙන් වැඩ කරන්නේ... ශාසනයට නොගැලපෙන භික්ෂූන් අයින් කරන්න. එතකොට දරුවෙක් හරි හදයිනේ මේ සියලුම දෙනා.... පාලනයට ලොකු හාමුදුරුවන් පත් කරන්න..

Reply : 80 7

ashok Thursday, 04 July 2019 04:34 PM

සාධු, සාධු, සාධු ...

Reply : 0 1

Kumar Thursday, 04 July 2019 04:46 PM
 
Last edited:

ElaKiriTalk

Member
Sep 13, 2018
47
2
0
මහන වෙන එක ජාතියට කරන මහම අපරාදයක්.ජරා වැඩක්.මේකේ වෙන්නේ තවත් පවුල් පනහක පරම්පරා පනහක් ඉවර කරපු එක.ලස්සන සුදු කෙල්ලොත් මහන වෙලා. මේ ලමයි මහන උනාම පවුල් කීයක් ඉවරද?මහනකම කියන්නෙ සිංහල ජාතිය වඳ කරන්න ආපු පිල්ලියක්:angry::angry:
 
Last edited:

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මහන වෙන එක ජාතියට කරන මහම අපරාදයක්.ජරා වැඩක්.මේකේ වෙන්නේ තවත් පවුල් පනහක පරම්පරා පනහක් ඉවර කරපු එක.ලස්සන සුදු කෙල්ලොත් මහන වෙලා. මේ ලමයි මහන උනාම පවුල් කීයක් ඉවරද?බුදුන් කියන්නෙ සිංහල ජාතිය වඳ කරන්න ආපු පිල්ලියක්:angry::angry:

    macho jathiya wanda unath ara 2500 sanskruthiya reka ganna one,
    sinhalayage oluwa kuruwal wela thiyenne ban, hadanna baha,
    ammala rata wate gihin kiyai ape putha mahama una kiyala, hari adambarayen,
    namuth deela thiyenne kohe hari inna gal kapana ganayekta,

    podi eka passa palagena enakota ammalata therei,

    poddak hitapanko Kohen hari thread ekak wetei lagadima, pansale loku lokka podi ekawsa dushanaya karala kiyala,
     
    Last edited: