හම්බයන්ගේ ඇත්ත මුහුණුවර

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හම්බයන්ගේ ඇත්ත මුහුණුවර

    59918539_2139809169461047_2694545392111976448_n.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හම්බයන්ගේ සංහිදියා කමෙන්ට්ස් එකතුව

    mr9DU86.png
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උන්ගේ මිනිස්සුන්ගෙන්ම රටේ මෙච්චර ලොකු විනාසයක් වෙලත්, මෙච්චර කඩු කිණිසි බෝම්බ තොග පිටින් පල්ලි අස්සෙන් අහු වෙද්දිත් තාම කොහොමද සද්දේ..:oo:

     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උන්ගේ මිනිස්සුන්ගෙන්ම රටේ මෙච්චර ලොකු විනාසයක් වෙලත්, මෙච්චර කඩු කිණිසි බෝම්බ තොග පිටින් පල්ලි අස්සෙන් අහු වෙද්දිත් තාම කොහොමද සද්දේ..:oo:


    දැන් අයි එස් උන් ගහපු එක නෙමෙයි ලු ලොකුම ප්‍රශ්නේ..මැරුණ උන් මැරිලා ඉවරලු..දැන් බෑන් වුන එකෙක් කියලා ගියේ.

    ඊට වඩා මැරුවත් ඔච්චර තමයි බන්..උන්ට බිලියන ගණන් හිටියට අපේ ජාතිය එච්චර නෑ.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    දැන් අයි එස් උන් ගහපු එක නෙමෙයි ලු ලොකුම ප්‍රශ්නේ..මැරුණ උන් මැරිලා ඉවරලු..දැන් බෑන් වුන එකෙක් කියලා ගියේ.

    ඊට වඩා මැරුවත් ඔච්චර තමයි බන්..උන්ට බිලියන ගණන් හිටියට අපේ ජාතිය එච්චර නෑ.

    අපිටත් කට්ටියනම් ඉන්නවා.. හැබැයි උන් වගේ එකම අරමුණක නෑ.. එකාට එකා එක එක අදහස් දාගෙන පිස්සු කෙළිනවා, අන්තිමට දන්නේම නැතුව බෙදිලා ඉවරයි..
    මුස්ලිම් උන්ගේ කඩවලට යන්න එපා කිව්වාම ඒකටත් අපේම උන් කී දෙනෙක් මේක ඇතුළෙම බාල්දිය දානවද..

    නිකමට හිතපං උන්ගේ කවුරුහරි "උඹලා සිංහල කඩවලට යන්න එපා. අපි අපේ ඒවා දියුණු කර ගමු" කිව්වොතින් උන්ගේ උන් මළාට කියයිද, එහෙනම් හාල් හැදෙන්නේ සිංහල ගොවියන්ගේ කුඹුරු වල ඒ නිසා බත් නොකා හියපං කියලා.. නෑනේ නෑනේ.... උන් ඔක්කොම එකට ක්‍රියාත්මක වෙනවා.. අපේ අය අපේම අයව විහිලුවකට ගන්නවා.. මතකනේ අපේ කොල්ලෝ කෙල්ලෝ එටිසලාට් සිම් කඩනකොට කී දෙනෙක් ඒකට හෑල්ලුවට ගත්තද කියලා.:sorry:
    උන් උන්ට පුලුවන් දේ කළා තනියම.. එටිසලාට් එක කුඩු කලේ නෑනේ.. ඒ වෙනුවට තමන්ගේ සිම් එක කුඩු කරලා එටිසලාට් ප්‍රතික්ෂ්‍යේප කළා.. එහෙමවත් දෙයක් නොකරපු සෙට් එක උන්ට බැන බැන ඔහොම කරලා වැඩක් තියෙනවද කියලා අහ අහ උන්ට බැන හිටියා.. ඔන්න ඔතනයි අපිට නිතරම වරදින්නේ..:baffled:

    තමන්ට තියෙන්නේ අල්පෙන්තක්නම් අල්පෙනෙති එක ගාණේ තියෙන සීයක් එකතු උනාම කඩුවක බලයක් හදා ගන්න පුලුවන්.. හැබැයි ඒකට ඔක්කොම එකට වැඩ කරන්න ඕනේ..

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    නා නා නේ නා න නේ නා නා....අල්ලාගේ කැමැත්ත