මුස්ලිම් කියන්නෙත් මේ රටේ පුරවැසියෝ. ඔවුන්ට විශේෂ දිනයකදී තමන්ගේ ආගමික වතාවත් කරන්න ගෝල්ෆේස් එක දුන්න එක වැරැද්දක් විදිහට මම නම් දකින්නේ නැහැ

atta kathawa apith nikan Saudi unwage uncivilized wenna oona naha ney
,Galle Face eka dunna eke waradak naha![]()

ගෝල්ෆේස් එක වගේ රටේ ඉතාම වැදගත් ගෞරවනීය තැනක් හම්බයන්ට දෙන්නෙ මොකද? මේක මාර වැඩක්නේ.මුස්ලිම් රටක කාමරේක බුදු පිලිමයක් තියාගත්ත ගමන් කස පහර ගහලා එලවනවා.මේ සිංහල බෞද්ධ රටේ හම්බ හැතිකරේට තියෙන හොදම ටහෙන දෙනවා.අඩුම ගානේ මුස්ලිම් රටක තානාපති කාර්යාලයකවත් බෞද්ධ කොඩියක් සිංහල කොඩියක් ඔසවන්න දෙන්නේ නෑ.බුදුපිලිමයක් තියා ගන්න දෙන්නේ නෑ


:yesමුස්ලිම් කියන්නෙත් මේ රටේ පුරවැසියෝ. ඔවුන්ට විශේෂ දිනයකදී තමන්ගේ ආගමික වතාවත් කරන්න ගෝල්ෆේස් එක දුන්න එක වැරැද්දක් විදිහට මම නම් දකින්නේ නැහැ