නිශ්පාදකයගෙන් අයකරන සල්ලි වලට මොකද වෙන්නෙ? ඒ ගැන මුකුත් නෑනෙ?
ඔනෙම සංවිදානයක ගිනුම් විගනනය කරන්න පුලුවන්. එකෙන් කියන්නෙ නෑ ඒ ඔක්කොම 100% හරි කියල. audit එකක නියදියක් විතරයි බලන්නෙ, ඔක්කොක ගිනුම් එව පරික්ශා කරන්නෙත් නෑ, එහෙම කරන්න වෙලාවක්කු නෑ (වරලත් ගනකාදිකාරින් හරි මොන විගනකයෙක් හරි ). මොනෙම සංවිදානයක් (ලියාපදිංච්) ගිනුම් විගනනය කරන්න ඔනෙ, එක නිතියක්. නැත්ටම් management එක ගස් යනව.
විගනනයකින් එ සල්ලි වියදම්ම් කරන්නෙ මොකටද කියල කියන්නෙත් නෑ. එකෙන් බලන්නෙ ගිනුම් ලංකා ගිනුම් කරන ප්රමිත වලට අනුව හදල ද කියල, ඉදිරිපත් කරල ද කියල විතරයි. ඒ එකතු කරන සල්ලි මුස්ල්ලිම් ආගමෙ සුබසිදියට යොදාගන්න් පුලුවන්, එකෙ audit වල බලන්නෙ නෑ.