මට හකීම් රිශර්ඩ් වැඩක් නැහැ කබිර් හශීම් කියනෙ යුඇන්පී එකේ ලේඛම්.තව දුරටත් උබලගෙ ඔය ජාතිවාදි පොන්න මතයට ඉඩක් නැහැ ඔක මැදමුලනෙ අප්පච්චිත් එක්කම සොහොන්ගත කරනව.අන්න උබලව පුනුරුත්ථාපනය කරනවලු හෙල උරිමෙන් ගිහින් පුනුරුත්ථා පනය වෙයන් පව් නොදී

Kabeer hasheem is a good person ,he is a well educated poitician ,not a racist.
නෑ ඔයා තේරුම් ගත්ත වැරදියි. මෙතන පාලනය පටන් ගන්නෙ "යහපාලනය" කියන සංකල්පය ඇතුලෙ ඉදනුයි.
"යහපාලනය" කියන සංකල්පය වත්මන් රජය තුල පවතිනතාක්කල් අපිට කුමන අමාත්‍යාංශය මොන ආගමක් අදහන පුද්ගලයෙක් යටතේද කියන එක අදාල නෑ. මොකද එක එකාලට ඕනෙ විදියට නෙමෙයි එකී අමාත්‍යංශ මෛත්‍රී ආන්ඩුවේ "යහපාලන" සංකල්පය තුල කටයුතු කරන්නෙ.
ඡන්ද පදනම මත අමාත්‍යධූර බෙදල තියෙන්නෙ. හැම අමාත්‍යාධූරයක්ම රටට වැදගත්. ඒ නිසයි එතන අමාත්‍යාංශයක් බිහිවෙන්නෙ. එමනිසා කුමන අමාත්‍යාශයක් හකීම් ලාට ගියත් යහපාලන සංකල්පය බිදවැටුන විට අවධානමක් පවතිනව. එම අවධානම අඩු කිරීමටයි යහපාලන සංකල්පය ඇතිවී තිබෙන්නෙ. ඒ අනුව කටයුතු කිරීමටයි වත්මන් රජය ඉදිරිපත් වී තිබෙන්නෙ. ඒ නිසා බොදුබලය වපුරපු පුහු නෙලන්නෙ නැතිව අවධානම අඩුකිරීමට පෙලගැසෙන්න.
හම්බයන්ට අමාත්‍යධූර 5 දීලා කැබිනට් අමාත්‍යධූර 27කින්.
කබීර් හෂීම් - මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන
රවුෆ් හකීම් - නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන
රිෂාඩ් බදුයිදීන් - කර්මාන්ත හා වාණිජ
ඒ කියන්නෙ 20% බලයක් තියෙනව මුන්ට කැබිනට් එකේ. උබල හිතන්නෙ එක සාධාරනද?
නාගරික සංවර්ධන අමාත්‍යයන්ශය ගත්තෙ මොකටද කියල හිතගන්න පුලුවනේ.
අනික ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යයන්ශය, මෙකෙන් කරන්නෙ හොද business ගොඩ දාන්න සුප්පොර්ට් කරන එක. අද ඉදන්නම් එක සින්හල business එකකටවත් අමාත්‍යයන්ශයෙන් වැඩක් ගන්න බැරිවෙනව.
කර්මාන්ත හා වාණිජ අමාත්‍යයන්ශයත් උන් අරගෙන. අලුතෙන් factory එකක් දානවනම් මෙකෙන් අවසර ගන්න ඔනෙ.
උබලට පෙනවනෙ, මුන් රටෙ business සම්බනධ හැම අමාත්‍යයන්ශයක්ම අල්ලගෙන.
උබල පහුගිය අව්රුද්දක law entrance exam එකට ලිව්වනම් මතක ඇති හකීම් කලින් paper එක පන්නල මට්ටයො 100 විතර collage එකට ගත්ත හැටි. උන් මෙ අමාත්‍යයන්ශය අරගෙනත් කරන්නෙ උන්ගෙ උන්ටම සුප්පොර්ට් කරන එක තම
Devolop karanna vtarai..nathuwa hamadatama nemei..anee mnda ubalathyako Just for 100 days![]()
Devolop karanna vtarai..nathuwa hamadatama nemei..anee mnda ubalath
අල්ලා හුකාර් බාර් !පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.එච්.එම්. හලීම් මහතා කැබිනට් ඇමතිවරයෙකු ලෙසත්, එම්.ටී. හසන් අලි රාජ්‍ය ඇමතිවරයෙකු ලෙසත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ.
ඊට අමතරව තවත් නියෝජ්‍ය ඇමතිවරු හතර දෙනෙක්ද දිවුරුම් දී ඇත.
මෙහිදී අබ්දුල් හලීම් මොහොමඩ් හසීම්, මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍යවරයා ලෙසත්, මෙහොමඩ් තම්බි හසන් අලි සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී ඇති අතර රන්ජන් රාමනායක සමාජ සේවා සුබසාධන හා පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, වසන්ත අලුවිහාරේ මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, අමීර් අලි සහබ්දීන් නිවාස හා සමෘද්ධි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්ෂරීෆ් තවුෆික් මහතා අභ්‍යන්තර ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී ඇත.
http://www.elakiri.com/forum/showthread.php?t=1657352
