හම්බයන්ට_20%_බලයක්

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    අනිත් උන් ගැන නම් දන්නේ නැහැ කබීර් හෂීම් කියන්නේ හොඳ එකෙක් . ඔය නියෝජ්‍ය අමාත්‍ය දෙක අයින් කරපන් එතකොට තුන් දෙනයි ඉන්නේ.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කබීර් නම් unp එකේ ශේප් බුවෙක් බං. ඒ නිසා අව්ලක් නෑ
    තනි මුස්ලිම් පක්ෂ වලට වැදගත් අමාත්‍යංශ දෙන්නේ බලාගෙන
    මහමතිවරනෙන් අපෙහ් උන්ව වැඩියෙන් යවමු

    :yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මට හකීම් රිශර්ඩ් වැඩක් නැහැ කබිර් හශීම් කියනෙ යුඇන්පී එකේ ලේඛම්.තව දුරටත් උබලගෙ ඔය ජාතිවාදි පොන්න මතයට ඉඩක් නැහැ ඔක මැදමුලනෙ අප්පච්චිත් එක්කම සොහොන්ගත කරනව.අන්න උබලව පුනුරුත්ථාපනය කරනවලු හෙල උරිමෙන් ගිහින් පුනුරුත්ථා පනය වෙයන් පව් නොදී
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මට හකීම් රිශර්ඩ් වැඩක් නැහැ කබිර් හශීම් කියනෙ යුඇන්පී එකේ ලේඛම්.
    තව දුරටත් උබලගෙ ඔය ජාතිවාදි පොන්න මතයට ඉඩක් නැහැ
    ඔක මැදමුලනෙ අප්පච්චිත් එක්කම සොහොන්ගත කරනව.
    අන්න උබලව පුනුරුත්ථාපනය කරනවලු හෙල උරුමෙන් ගිහින් පුනුරුත්ථා පනය වෙයන් පව් නොදී
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බොදුබලය පතුරෝපු මත තාමත් අප අතර ඇත. :D

    ඔව් බන් මල්ලි හකිම්ලා එහෙම නැහැ සිංහලයාගෙ උන්නතිය වෙනුවෙන් ජිවිතය උනත් දෙයි
    මෙ බොදු බල ත්‍ර්ස්ත්‍රවාදින් පතුරවපු බෙගල් නෙහ් බන් මල්ලි:rofl:
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    මට හකීම් රිශර්ඩ් වැඩක් නැහැ කබිර් හශීම් කියනෙ යුඇන්පී එකේ ලේඛම්.
    තව දුරටත් උබලගෙ ඔය ජාතිවාදි පොන්න මතයට ඉඩක් නැහැ
    ඔක මැදමුලනෙ අප්පච්චිත් එක්කම සොහොන්ගත කරනව.
    අන්න උබලව පුනුරුත්ථාපනය කරනවලු හෙල උරුමෙන් ගිහින් පුනුරුත්ථා පනය වෙයන් පව් නොදී

    හකීම් රිශර්ඩ් wadak nathinam me tika kiyawapan.. mama presidential election akedi katada support kare kiyalath hoyala balapan

    http://www.elakiri.com/forum/showthread.php?t=1655000

    අයියේ.. අපි දැන් යන්නේ දෙහිවත්ත කියන ගමට. ඇත්තටම දෙහිවත්ත ගම කියන්නෙත් එල්ටීටීඊ එක නිසා හොඳටම බැට කාපු ගමක්‌. ඒත් මේ ගමේ හිටිය මිනිස්‌සු දෙහිවත්ත අතඇරලා පැනලා ගියේ නැහැ. ඔවුන් ත්‍රස්‌තවාදීන් එක්‌ක ජීවිත පරදුවට තියලා ගැටුණා.. අපි යමු. ගමට ගියහම අයියට වැදගත් විස්‌තර ටිකක්‌ ගන්න පුළුවන් වෙයි. එදා කොටි ත්‍රස්‌තවාදයෙන් බැට කාපු ඒ මිනිස්‌සු අද මුස්‌ලිම් මූලධර්මවාදයේ වගේම තවමත් තැනින් තැන සිද්ධ වෙන දෙමළ බලහත්කාරයේ ගොදුරු වෙලා ඉන්න විදිහත් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි.."

    මෙසේ මා සමඟ කතා කරන අතරේ තවත් කිලෝ මීටර් කිහිපයක්‌ ඉදිරියට අප රැගෙන ගිය හේ එක්‌ තැනකදී යළි රථය පටු ගුරු පාරකට හරවනු ලැබීය. එකී හැරවුමෙන් පසු ඒ ගුරුපාර ඇත්තේ කොටි ත්‍රස්‌තවාදයෙන් බැට කෑ මිනිසුන් වෙසෙනා දෙහිවත්ත ගමට යන්නට බව ඔහු මට කියන්නට වූයේ එන අතරමග දුටු අද නැගෙනහිර බිමේ මුස්‌ලිම් ගම්මාන පුරා විසිරී තිබෙන කාපට්‌ හා කොන්ක්‍රිට්‌ ඇතිරූ මාර්ග පිළිබඳවද සිහිපත් කරමිනි.

    සැබැවින්ම මේ සිදුව ඇත්තේ කොතරම් දුෂ්ට කමක්‌ද? නැගෙනහිර බිමේ මුස්‌ලිම් ගම්මාන වෙත යන්නට ඇති මංමාවත් මනා ලෙස සැකසෙද්දී එහි ක්‍රියාත්මක මුස්‌ලිම් රාජ්‍ය නිලධාරි මාෆියාව දෙහිවත්ත ගමට දක්‌වා ඇත්තේ නින්දිත සැලකිල්ලක්‌මය. අපි තවත් ඉදිරියට ගියෙමු. අවසානයේ දෙහිවත්ත ගම මැද ඉදිකර තිබෙන ලස්‌සන පුංචි බුදු මැඳුරද පසු කරමින් දෙහිවත්තේ කතාව මුල සිට අගට දැන ගැනීමේ අදහස ඇතිව අප ළඟා වූයේ සිරි මණ්‌ඩලගිරි රජමහා විහාරස්‌ථානය වෙතටය.

    වේලාව දැන් පස්‌වරු දෙකද පසුවී ගොසිනි. දැනෙන කුසගින්න ඇඟට ගෙන දෙන්නේ දැඩි විඩාවකි. මණ්‌ඩලගිරි රජමහා විහාරයේ විහාරාධිපති ශාස්‌ත්‍රවේදී පණ්‌ඩිත දෙහිවත්තේ ප්‍රේමරතන හිමියෝ අපේ පැමිණීම බලාපොරොත්තුවෙන් සංඝාවාසයේ ඉදිරිපසට වී සිටිති. උන්වහන්සේගේ ශිෂ්‍ය නීලපොළ ධම්මසේන හිමියන්ද පසෙක වේ.

    රථයෙන් බැසගත් අපි උන්වහන්සේලා වෙත ගොස්‌ දෙපා නමැද ආශිර්වාද ලබා ගත්තෙමු. "මහත්තයලට දැන් හුඟක්‌ බඩගිනි ඇති. අපි බත් ටිකක්‌ කාලම කතා කරමු.." උන්වහන්සේලා වෙත ගිය මොහොතේම අපේ විඩාව සැණෙකින් වටහා ගත් විහාරාධිපති හිමියන් ඒ ආරාධනාව අපට කරනු ලැබුවේ ඉතා කාරුණික ලෙසිනි.

    උන්වහන්සේගේ ඒ ආරාධනාවට අනුව අපි විහාරයේ දානය ගැනීමට වූ කුඩා ශාලාව වෙත ගියෙමු. සැබවින්ම රාජමහා විහාරයක්‌ වුව දෙහිවත්ත මණ්‌ඩලගිරි විහාරය යනු බොහෝ සැපපහසුකම් ඇති තැනක්‌ නොවේ. එහි වෙසෙන විහාරාධිපති හිමියන් ඇතුළු භික්‍ෂූන් ගෙවන්නා වූ අල්පේච්ඡ දිවිය වටහා ගැනීමට විහාරස්‌ථානයේ ඇති සංඝාවාසය හා කුඩා දානශාලාව දැකීම පමණක්‌ ප්‍රමාණවත් වන්නේ යෑයි මට සිතේ.

    දාන ශාලාවේ වූ මේසයක්‌ මත අපේ දිවා ආහාරය පිළියෙළ වී තිබේ. ඒ විහාරාධිපති හිමියන්ගේ ඥති පුත්‍රයකු වූ සංජීව, බන්දු අයියා ප්‍රමුඛ පිරිසකගේ සහායෙනි. ඉතින් අපි රස පිරුණු ඒ අහරින් හොඳ හැටි කුස පුරවා ගතිමු. එය අවසන යළි සංඝාවාසය වෙත ගොස්‌ විහාරාධිපති හිමියන් හා උන් වහන්සේගේ ශිෂ්‍ය හිමියන් මුණ ගැසුණෙමු. අපේ පැමිණීමත් සමඟ නායක හිමියන් අද නැගෙනහිර බිමේ ඇති දෙහිවත්ත ගම්මානයට සිදුව තිබෙන වින්නැහියිය වචන කරන්නට විය.

    "මහත්තයෝ මේ ගමේ ඉන්න අපි හැමෝම යුද්දෙන් බැට කාපු මිනිස්‌සු. එදා එල්ටීටීඊ එක අපිව හෙම්බත් කරලා මේ ගම්බිම් යටකරගෙන හිටියා. ඒත් මේ ගමේ මිනිස්‌සු ගම දාලා ගියේ නැහැ. දැන් එල්ටීටීඊ එක අහවරයි. ඒත් මුස්‌ලිම් ව්‍යාප්තවාදයයි, දෙමළ ජාතික සන්ධානයයි අද ගම ආක්‍රමණය කරන්න පටන් අරගෙන.

    මේ සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අතීතයේ තිබුණ මායිම් අද නැහැ.. 1948 හිටපු උමා මහේෂ්වරන් කියලා දෙමළ රජයේ නිලධාරියෙක්‌ සකස්‌ කරපු මායිම් සිතියමක්‌ දිසාපති කාර්යාලයේ තිබුණා. ඒකත් අන්තරස්‌දාන වෙලා. මේ වෙනකොට කොටින්ගෙන් බැට කාපු මහෛa ඉන්න සිංහල ජනතාවට ඉතුරු වෙලා තියෙන්නේ වර්ග කිලෝමීටර් දහයක විතර භූමියක්‌.

    අනිත් හැම බිම් අඟලක්‌ම මුස්‌ලිම්වරුනුයි, දෙමළ ජාතික සන්ධානයේ බෙදුම්වාදය මගිනුයි අල්ලගෙන ඉන්නේ. එදා මුතූර,¨ තංගවේලි, පච්චනූර් ගම් සීමාවේ තිබුණ සිංහල ගම්මානවල සීමාව අද දෙහිවත්ත පන්සල ළඟටම අරගෙන ඇවිත්. මෙහේ ඉන්න ආසන සංවිධායක එන්.කේ.ඩී.එස්‌. ගුණවර්ධන උන්නැහැ දන්නේ නැහැ මේ සීමා මායිම්වල හතර කොනවත්. රජයේ නිලධාරින් දන්නෙත් නැහැ. සමහරු ජාතිවාදය නිසා දන්නේ නැහැ වගේ ඉන්නවා.

    මම මේ කියන්නේ අවුරුදු හතළිහක ඉතිහාසයක්‌. එල්ටීටීඊය කාලේ ලිංගපුරම්වල හිටපු කොටි නායක තවන් මාස්‌ටර් 1999 දී කල්ලාර් හමුදා කඳවුරේ මේජර් මීගහකුඹුර ඇතුළු පිරිසක්‌ එල්ල කරපු ප්‍රහාරයකින් වෙඩි කාල මැරුණේ දෙහිවත්ත සීමාවේ තිබෙන බමුණුවිල වෙල්යාය සමීපයේදී. ඒ ස්‌ථානය පුරාවිද්‍යාත්මක උරුමයක්‌ ඇති බිමක්‌.

    නමුත් අද කාංගවේලි ගමේ දෙමළ මිනිස්‌සු ඇවිත් එතන කෝවිලක්‌ හදනවා. තවන් මාස්‌ටර් සිහිවෙන්නයි ඒ කෝවිල හදන්නේ. ඒක පුරාවිද්‍යා රක්‍ෂිතය. ඒත් නවත්තන්න කවුරුත් නැහැ. අද මෙහේ ඉන්න දිසාපතිත් ඒකට උදව් දෙනවා. දිසාපති මහ රෑට ට්‍රැක්‌ටර්වල නැගලා දෙමළ මිනිස්‌සු එක්‌ක ඇවිත් කෝවිලේ වැඩ හොයලා බලනවා. දිසාපති ඉන්නෙත් ටීඑන්ඒ එකයි මුස්‌ලිම් අන්තවාදය සමගයි. ඒකට හේතුව එයාගේ පෞද්ගලික සම්බන්ධකමක්‌.."

    එක දිගට අපට ඒ කතාව කී විහාරාධිපති හිමියන් මඳ අස්‌වැසිල්ලක්‌ ලබද්දීම උන්වහන්සේගේ ශිෂ්‍ය නීලපොළ ධම්මසේන හිමියෝද සිය අදහස්‌ දක්‌වන්නට වූහ.

    "මහත්තයෝ.. අද මේ ප්‍රදේශයේ ගමනාගමනය පවා මුස්‌ලිම්කරණය වෙලා. උදේට මුතූර් ඉඳන් දෙහිවත්ත හරහා කොළඹ යන බස්‌ එක හවසට මුතූර්වලට එන්නේ කින්නියා හරහා ගිහින්. කොළඹ ඉඳන් මේ ගම්වලට එන සිංහල මිනිස්‌සු කන්තලෙන් බැහැලා වෙන බස්‌ එකක එන්න ඕනේ. තනිකරම ජාතිවාදය සමඟ ඉන්න මුස්‌ලිම් රාජ්‍ය නිලධාරි මාෆියාවක්‌ මෙහේ ක්‍රියාත්මක වෙනවා.

    ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ සිංහල පාසල් එකකටවත් වර්තමානයේ විද්‍යා, ගණිත ගුරුවරු නැහැ. ගුරුවරයෙක්‌ එන්න හැදුවොත් රාජ්‍ය නිලධාරි මාෆියාව ඒක වලක්‌වනවා. එල්ටීටීඊයේ ආරම්භයේ ඉඳන් වසර 30 ක්‌ පුරා මේ ප්‍රදේශවලින් එකම එක සිංහල වෛද්‍යවරයෙක්‌වත්, ඉංජිනේරුවෙක්‌වත් බිහි වෙලා නැහැ. හැබැයි මුස්‌ලිම් පාසල්වලට හැම පහසුකමක්‌ම තියෙනවා.

    මේ ගමේ ඉන්නේ 1954 පදිංචි කෙරුණු මිනිස්‌සු. ඒත් අදටත් ගමට වතුර නැහැ. මංමාවත් නැහැ. ජනතාවට කුඹුරු ටික කර ගන්න විදිහක්‌ නැහැ. ඒවයේ සීමා මායිම් වෙනස්‌ කරලා මුස්‌ලිම් සහ දෙමළ අයට කුඹුරු පවරන්න හදනවා. අලුතින් සිංහල මිනිහෙක්‌ට පදිංචි වෙන්න බිම් අඟලක්‌ ලැබෙන්නේ නැහැ. නව ජනපදයක්‌ ඇති කරන්න අවස්‌ථාවක්‌ කොහෙත්ම නැහැ. හැබැයි මුස්‌ලිම් ව්‍යාප්තිය නම් දිගින් දිගටම සිද්ධ වෙනවා. ඒ හැම එකක්‌ පිටිපස්‌සේම ඉන්නේ අද නැගෙනහිර ක්‍රියාත්මක මුස්‌ලිම් රාජ්‍ය නිලධාරි මාෆියාව.

    ඔවුන්ට අවශ්‍ය නැගෙනහිර සිංහල ගම්මාන සියල්ල අකර්මන්‍ය කරලා ජනව්‍යාප්තිය තුළින් ඔවුන්ගේම කියන කලාපයක සිහිනය දකින්න. කොටි ත්‍රස්‌තවාදීන් මාවිල්ආරු සොරොව්ව වහලා අවසන් සටන ආරම්භ කළෙත් දෙහිවත්තෙන්. ඒත් අදටත් දෙහිවත්ත ගම එතනමයි. යුද්ධය නිසා බැටට කාපු සිංහල පවුල් අදටත් අසරණයි. ඔවුන් මුස්‌ලිම් දෙමළ කියන ආක්‍රමණ දෙකක ගොදුරු බවට අද පත් වෙලා.

    උන්වහන්සේලා සමග කෙරුණු කතාබහෙන් අනතුරුව අපි අද දෙහිවත්ත ඇතුළු අවට සිංහල ගම්මානවලට සිදු වී තිබෙන අසාධාරණය මෙන්ම එහි සිදුවන මුස්‌ලිම් ව්‍යාප්තිය සහ දෙමළ බලහත්කාර පිළිබඳව සොයා බැලීමේ අරමුණින් ඒ ප්‍රදේශය පුරා ඇවිද ගියෙමු. කතා කරන්නට දෙයක්‌ නැත සියල්ල ඉතාම සැලසුම් සහගතය.

    නායක හිමියන් කී ලෙසම ඓතිහාසික බෞද්ධ උරුමයකට නෑකම් කියන බමුණුවිල පුරාවිද්‍යා රක්‍ෂිතය තුළ ත්‍රස්‌තවාදියකු සිහි කිරීම සඳහා කෝවිලක්‌ ඉදිකෙරෙමින් තිබෙනුයේ විශ්මිත ලෙසිනි. එසේම මූලධර්මවාදී මුස්‌ලිම්කරණයට අනුව සීමා මායිම් වෙනස්‌ කෙරෙද්දී දෙහිවත්ත හා නීලපොළ ආදී සිංහල ගම්මානවල ජීවත්
    වන ගොවියන්ට අයත් බමුණුවිල වෙල් යාය දෙමළ ආක්‍රමණයකට ගොදුරු වී ඇත්තේද එගම් වැසියන් අසරණ කරමිනි.

    මේ සියල්ල දැසින් දැක ගැනීමෙන් පසු අපි දෙහිවත්ත ගම්මානයෙන් සමු ගෙන යළි පිටත්ව ආවෙමු. අපේ ගමන් සගයා සිය වේග රිද්මයේ රිය ධාවනය ආරම්භ කර තිබේ. ඒ ඔහුගේ හැටිය. ඔහුට හයියෙන් යන්නට අධීවේගී මාර්ග අවශ්‍ය නැති සේය.

    ඒ එන අතරමඟදීද හේ තවත් විශ්මිත කතාවක්‌ මට කියන්නට වූයේ අද නැගෙනහිර බිම පුරා පැතිර ඇති මුස්‌ලිම් මූලධර්මවාදය සන්නද්ධ අරගලයකට සැරසෙන අතරේ උපක්‍රමශීලී ලෙස ගමන යමින් සිටින ආකාරය පිළිබඳවද පැහැදිලි කරමිනි.

    "අයියේ.. ඔයා දන්නවද මේ සියලු දේ එක්‌ක අද නැගෙනහිර ක්‍රියාත්මක මුස්‌ලිම් මූලධර්මවාදය මගින් කරන්න යන තවත් වැඩක්‌. මේ වෙනකොට මුතූර්, වෙරුගල් සහ කින්නියා සීමාවේ තියෙන ඉන්ධන පිරවුම්හල් රැසක අයිතිය තමන් සතු කර ගන්න මුස්‌ලිම් මූලධර්මවාදීන් ක්‍රියාත්මක වෙනවා.. එහිදී ඔවුන්ගේ අරමුණ වෙලා තියෙන්නේ අරාබියෙන් සෘජු ආධාර ලෙස ලැබෙන ඉන්ධන නැගෙනහිරට ගෙනල්ලා මුස්‌ලිම් ජනතාවට ඉතා අඩු මුදලකට ඉන්ධන දෙන අතරේ අනෙකුත් ජාතීන්ට වෙළෙඳ පොළ වටිනාකමට අලෙවි කරන්න.

    පල්ලිය මූලික වෙලා තමයි මේ ඉන්ධන හල් ගන්න යන්නේ. ඒ වගේම අද නැගෙනහිර ක්‍රියාත්මක ආරාබි බැංකු මුස්‌ලිම් ජනතාවට පොලී රහිතව ණය දීම, අධාර දීම වගේ දේවලුත් කරගෙන යනවා. මේ සියලු දෙයින්ම ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මූලධර්මවාදය තුළින් තමන්ගේ කලාපයක්‌ බිහි කිරීමේදී මුස්‌ලිම් ජනතාව ශක්‌තිමත්ව තබා ගැනීම.."

    ඔහු ඒ කතාවද කියා නිම කළේය. සැබවින්ම අද නැගෙනහිර පැතිරෙමින් තිබෙන මුස්‌ලිම් මූලධර්මවාදයේ ගිනි පුළිඟු පිළිබඳ කියන්නට තවත් දේ අවශ්‍ය නැත. සියල්ල ඉතාම සූක්‍ෂම ලෙස ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ එසේය.

    ඉස්‌ලාම් දහමට අනුව එය අදහන ජන කණ්‌ඩායම හැඳින්වෙන්නේ "උම්මා" යන නාමයෙනි. මක්‌කම ඉපදී ඊට සැතපුම් ගණනාවක්‌ දුරින් පිහිටි මදීනාවේදී ඉස්‌ලාමය ඇරඹූ මහම්මත්තුමා උම්මාව තමන්ගේ ආරක්‍ෂාව අරබයා රුධිරයෙන් වගකිවයුතු බවද කියා සිටියේය.

    ඇසට ඇසක්‌, දතට දතක්‌, ලෙයට ලෙය සහ ජීවිතයට ජීවිතයක්‌ යන්න එහිදී මහම්මත්තුමන්ගේ දේශනය විය. එපමණකින් නොනැවතුනු එතුමන් උම්මාවේ රැකවරණය සඳහා යුද්ධය හෝ තෝරා ගතයුතු බවද කියා සිටි අතර ඉස්‌ලාමය නොඅදහන්නන්ද ඊට එක්‌ කර ගනිමින් හැකිතාක්‌ එය ව්‍යාප්ත කළ යුතු යෑයිද කියා සිටියේය.

    මහම්මත්තුමන්ගේ එකී දේශනයේ පරිදිම අද නැගෙනහිර බිමේද සිදු වෙමින් තිබෙන්නේ එකී ඉස්‌ලාම් මූලධර්මවාදයේ ව්‍යාප්තවාදයම ය. ඇසට ඇසක්‌, දතට දතක්‌, ජීවිතයට ජීවිතයක්‌ යන්න මත සිට ගැනීමට දැන් නැගෙනහිර උම්මාව සූදානම්ය. ඉතින් මේ හමුවේ අපි කළ යුත්තේ කුමක්‌ද? නැගෙනහිර මුස්‌ලිම් ව්‍යාප්තවාදයේ කොටස්‌කරුවන් වෙමින් මහම්මත් දේශනයේ පරිදි "අල්ලාහු අබුබකර්" කියා හඬ නැගීමද?

    මේ මොහොතේ බලය හමුවේ තෙල බෙදන එකමුතුවේ සියලු පාර්ශ්ව වෙතින් අවසන් වශයෙන් අපට අසන්නට ඇත්තේ ඒ ටිකය.

    source : http://www.divaina.com/2015/01/04/feature20.html
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කරු ජයසූරියට අසාධාරණයක් උනා මචංලා. මනුස්සයට මීට වඩා හොඳ ඇමති කමක් දෙන්න තිබ්බා. මාස 3 ට උනත් .. දැන් බලහං දිගම්බරන් පැනපු එකා ඒත් දෙන්න ඕන ඇමති කමක් දුන්නා වතු ජනතාවට වැඩක් කරන්න..

    සජිත් මහත්තයාටත් හොඳ ඇමති කමක් ඒත් රවියගෙන් සල්ලි පාස් කරගන්න ඕන වැඩ වලට.. දෙන්න කේස් නේද?
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    ඔව් බන් මල්ලි හකිම්ලා එහෙම නැහැ සිංහලයාගෙ උන්නතිය වෙනුවෙන් ජිවිතය උනත් දෙයි
    මෙ බොදු බල ත්‍ර්ස්ත්‍රවාදින් පතුරවපු බෙගල් නෙහ් බන් මල්ලි:rofl:

    jiwithe dennanam sudanamak ne. aath nagenahirata adiya thiyanne nathiwa ahema deyak wenne nahay kiyanakota kenthiy...

    නැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්න
    http://www.divaina.com/2015/01/04/feature20.html
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    කරු ජයසූරියට අසාධාරණයක් උනා මචංලා. මනුස්සයට මීට වඩා හොඳ ඇමති කමක් දෙන්න තිබ්බා. මාස 3 ට උනත් .. දැන් බලහං දිගම්බරන් පැනපු එකා ඒත් දෙන්න ඕන ඇමති කමක් දුන්නා වතු ජනතාවට වැඩක් කරන්න..

    සජිත් මහත්තයාටත් හොඳ ඇමති කමක් ඒත් රවියගෙන් සල්ලි පාස් කරගන්න ඕන වැඩ වලට.. දෙන්න කේස් නේද?

    bump
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,141
    3,144
    113
    හකීම් රිශර්ඩ් wadak nathinam me tika kiyawapan.. mama presidential election akedi katada support kare kiyalath hoyala balapan

    http://www.elakiri.com/forum/showthread.php?t=1655000

    අයියේ.. අපි දැන් යන්නේ දෙහිවත්ත කියන ගමට. ඇත්තටම දෙහිවත්ත ගම කියන්නෙත් එල්ටීටීඊ එක නිසා හොඳටම බැට කාපු ගමක්‌. ඒත් මේ ගමේ හිටිය මිනිස්‌සු දෙහිවත්ත අතඇරලා පැනලා ගියේ නැහැ. ඔවුන් ත්‍රස්‌තවාදීන් එක්‌ක ජීවිත පරදුවට තියලා ගැටුණා.. අපි යමු. ගමට ගියහම අයියට වැදගත් විස්‌තර ටිකක්‌ ගන්න පුළුවන් වෙයි. එදා කොටි ත්‍රස්‌තවාදයෙන් බැට කාපු ඒ මිනිස්‌සු අද මුස්‌ලිම් මූලධර්මවාදයේ වගේම තවමත් තැනින් තැන සිද්ධ වෙන දෙමළ බලහත්කාරයේ ගොදුරු වෙලා ඉන්න විදිහත් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි.."

    මෙසේ මා සමඟ කතා කරන අතරේ තවත් කිලෝ මීටර් කිහිපයක්‌ ඉදිරියට අප රැගෙන ගිය හේ එක්‌ තැනකදී යළි රථය පටු ගුරු පාරකට හරවනු ලැබීය. එකී හැරවුමෙන් පසු ඒ ගුරුපාර ඇත්තේ කොටි ත්‍රස්‌තවාදයෙන් බැට කෑ මිනිසුන් වෙසෙනා දෙහිවත්ත ගමට යන්නට බව ඔහු මට කියන්නට වූයේ එන අතරමග දුටු අද නැගෙනහිර බිමේ මුස්‌ලිම් ගම්මාන පුරා විසිරී තිබෙන කාපට්‌ හා කොන්ක්‍රිට්‌ ඇතිරූ මාර්ග පිළිබඳවද සිහිපත් කරමිනි.

    සැබැවින්ම මේ සිදුව ඇත්තේ කොතරම් දුෂ්ට කමක්‌ද? නැගෙනහිර බිමේ මුස්‌ලිම් ගම්මාන වෙත යන්නට ඇති මංමාවත් මනා ලෙස සැකසෙද්දී එහි ක්‍රියාත්මක මුස්‌ලිම් රාජ්‍ය නිලධාරි මාෆියාව දෙහිවත්ත ගමට දක්‌වා ඇත්තේ නින්දිත සැලකිල්ලක්‌මය. අපි තවත් ඉදිරියට ගියෙමු. අවසානයේ දෙහිවත්ත ගම මැද ඉදිකර තිබෙන ලස්‌සන පුංචි බුදු මැඳුරද පසු කරමින් දෙහිවත්තේ කතාව මුල සිට අගට දැන ගැනීමේ අදහස ඇතිව අප ළඟා වූයේ සිරි මණ්‌ඩලගිරි රජමහා විහාරස්‌ථානය වෙතටය.

    වේලාව දැන් පස්‌වරු දෙකද පසුවී ගොසිනි. දැනෙන කුසගින්න ඇඟට ගෙන දෙන්නේ දැඩි විඩාවකි. මණ්‌ඩලගිරි රජමහා විහාරයේ විහාරාධිපති ශාස්‌ත්‍රවේදී පණ්‌ඩිත දෙහිවත්තේ ප්‍රේමරතන හිමියෝ අපේ පැමිණීම බලාපොරොත්තුවෙන් සංඝාවාසයේ ඉදිරිපසට වී සිටිති. උන්වහන්සේගේ ශිෂ්‍ය නීලපොළ ධම්මසේන හිමියන්ද පසෙක වේ.

    රථයෙන් බැසගත් අපි උන්වහන්සේලා වෙත ගොස්‌ දෙපා නමැද ආශිර්වාද ලබා ගත්තෙමු. "මහත්තයලට දැන් හුඟක්‌ බඩගිනි ඇති. අපි බත් ටිකක්‌ කාලම කතා කරමු.." උන්වහන්සේලා වෙත ගිය මොහොතේම අපේ විඩාව සැණෙකින් වටහා ගත් විහාරාධිපති හිමියන් ඒ ආරාධනාව අපට කරනු ලැබුවේ ඉතා කාරුණික ලෙසිනි.

    උන්වහන්සේගේ ඒ ආරාධනාවට අනුව අපි විහාරයේ දානය ගැනීමට වූ කුඩා ශාලාව වෙත ගියෙමු. සැබවින්ම රාජමහා විහාරයක්‌ වුව දෙහිවත්ත මණ්‌ඩලගිරි විහාරය යනු බොහෝ සැපපහසුකම් ඇති තැනක්‌ නොවේ. එහි වෙසෙන විහාරාධිපති හිමියන් ඇතුළු භික්‍ෂූන් ගෙවන්නා වූ අල්පේච්ඡ දිවිය වටහා ගැනීමට විහාරස්‌ථානයේ ඇති සංඝාවාසය හා කුඩා දානශාලාව දැකීම පමණක්‌ ප්‍රමාණවත් වන්නේ යෑයි මට සිතේ.

    දාන ශාලාවේ වූ මේසයක්‌ මත අපේ දිවා ආහාරය පිළියෙළ වී තිබේ. ඒ විහාරාධිපති හිමියන්ගේ ඥති පුත්‍රයකු වූ සංජීව, බන්දු අයියා ප්‍රමුඛ පිරිසකගේ සහායෙනි. ඉතින් අපි රස පිරුණු ඒ අහරින් හොඳ හැටි කුස පුරවා ගතිමු. එය අවසන යළි සංඝාවාසය වෙත ගොස්‌ විහාරාධිපති හිමියන් හා උන් වහන්සේගේ ශිෂ්‍ය හිමියන් මුණ ගැසුණෙමු. අපේ පැමිණීමත් සමඟ නායක හිමියන් අද නැගෙනහිර බිමේ ඇති දෙහිවත්ත ගම්මානයට සිදුව තිබෙන වින්නැහියිය වචන කරන්නට විය.

    "මහත්තයෝ මේ ගමේ ඉන්න අපි හැමෝම යුද්දෙන් බැට කාපු මිනිස්‌සු. එදා එල්ටීටීඊ එක අපිව හෙම්බත් කරලා මේ ගම්බිම් යටකරගෙන හිටියා. ඒත් මේ ගමේ මිනිස්‌සු ගම දාලා ගියේ නැහැ. දැන් එල්ටීටීඊ එක අහවරයි. ඒත් මුස්‌ලිම් ව්‍යාප්තවාදයයි, දෙමළ ජාතික සන්ධානයයි අද ගම ආක්‍රමණය කරන්න පටන් අරගෙන.

    මේ සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අතීතයේ තිබුණ මායිම් අද නැහැ.. 1948 හිටපු උමා මහේෂ්වරන් කියලා දෙමළ රජයේ නිලධාරියෙක්‌ සකස්‌ කරපු මායිම් සිතියමක්‌ දිසාපති කාර්යාලයේ තිබුණා. ඒකත් අන්තරස්‌දාන වෙලා. මේ වෙනකොට කොටින්ගෙන් බැට කාපු මහෛa ඉන්න සිංහල ජනතාවට ඉතුරු වෙලා තියෙන්නේ වර්ග කිලෝමීටර් දහයක විතර භූමියක්‌.

    අනිත් හැම බිම් අඟලක්‌ම මුස්‌ලිම්වරුනුයි, දෙමළ ජාතික සන්ධානයේ බෙදුම්වාදය මගිනුයි අල්ලගෙන ඉන්නේ. එදා මුතූර,¨ තංගවේලි, පච්චනූර් ගම් සීමාවේ තිබුණ සිංහල ගම්මානවල සීමාව අද දෙහිවත්ත පන්සල ළඟටම අරගෙන ඇවිත්. මෙහේ ඉන්න ආසන සංවිධායක එන්.කේ.ඩී.එස්‌. ගුණවර්ධන උන්නැහැ දන්නේ නැහැ මේ සීමා මායිම්වල හතර කොනවත්. රජයේ නිලධාරින් දන්නෙත් නැහැ. සමහරු ජාතිවාදය නිසා දන්නේ නැහැ වගේ ඉන්නවා.

    මම මේ කියන්නේ අවුරුදු හතළිහක ඉතිහාසයක්‌. එල්ටීටීඊය කාලේ ලිංගපුරම්වල හිටපු කොටි නායක තවන් මාස්‌ටර් 1999 දී කල්ලාර් හමුදා කඳවුරේ මේජර් මීගහකුඹුර ඇතුළු පිරිසක්‌ එල්ල කරපු ප්‍රහාරයකින් වෙඩි කාල මැරුණේ දෙහිවත්ත සීමාවේ තිබෙන බමුණුවිල වෙල්යාය සමීපයේදී. ඒ ස්‌ථානය පුරාවිද්‍යාත්මක උරුමයක්‌ ඇති බිමක්‌.

    නමුත් අද කාංගවේලි ගමේ දෙමළ මිනිස්‌සු ඇවිත් එතන කෝවිලක්‌ හදනවා. තවන් මාස්‌ටර් සිහිවෙන්නයි ඒ කෝවිල හදන්නේ. ඒක පුරාවිද්‍යා රක්‍ෂිතය. ඒත් නවත්තන්න කවුරුත් නැහැ. අද මෙහේ ඉන්න දිසාපතිත් ඒකට උදව් දෙනවා. දිසාපති මහ රෑට ට්‍රැක්‌ටර්වල නැගලා දෙමළ මිනිස්‌සු එක්‌ක ඇවිත් කෝවිලේ වැඩ හොයලා බලනවා. දිසාපති ඉන්නෙත් ටීඑන්ඒ එකයි මුස්‌ලිම් අන්තවාදය සමගයි. ඒකට හේතුව එයාගේ පෞද්ගලික සම්බන්ධකමක්‌.."

    එක දිගට අපට ඒ කතාව කී විහාරාධිපති හිමියන් මඳ අස්‌වැසිල්ලක්‌ ලබද්දීම උන්වහන්සේගේ ශිෂ්‍ය නීලපොළ ධම්මසේන හිමියෝද සිය අදහස්‌ දක්‌වන්නට වූහ.

    "මහත්තයෝ.. අද මේ ප්‍රදේශයේ ගමනාගමනය පවා මුස්‌ලිම්කරණය වෙලා. උදේට මුතූර් ඉඳන් දෙහිවත්ත හරහා කොළඹ යන බස්‌ එක හවසට මුතූර්වලට එන්නේ කින්නියා හරහා ගිහින්. කොළඹ ඉඳන් මේ ගම්වලට එන සිංහල මිනිස්‌සු කන්තලෙන් බැහැලා වෙන බස්‌ එකක එන්න ඕනේ. තනිකරම ජාතිවාදය සමඟ ඉන්න මුස්‌ලිම් රාජ්‍ය නිලධාරි මාෆියාවක්‌ මෙහේ ක්‍රියාත්මක වෙනවා.

    ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ සිංහල පාසල් එකකටවත් වර්තමානයේ විද්‍යා, ගණිත ගුරුවරු නැහැ. ගුරුවරයෙක්‌ එන්න හැදුවොත් රාජ්‍ය නිලධාරි මාෆියාව ඒක වලක්‌වනවා. එල්ටීටීඊයේ ආරම්භයේ ඉඳන් වසර 30 ක්‌ පුරා මේ ප්‍රදේශවලින් එකම එක සිංහල වෛද්‍යවරයෙක්‌වත්, ඉංජිනේරුවෙක්‌වත් බිහි වෙලා නැහැ. හැබැයි මුස්‌ලිම් පාසල්වලට හැම පහසුකමක්‌ම තියෙනවා.

    මේ ගමේ ඉන්නේ 1954 පදිංචි කෙරුණු මිනිස්‌සු. ඒත් අදටත් ගමට වතුර නැහැ. මංමාවත් නැහැ. ජනතාවට කුඹුරු ටික කර ගන්න විදිහක්‌ නැහැ. ඒවයේ සීමා මායිම් වෙනස්‌ කරලා මුස්‌ලිම් සහ දෙමළ අයට කුඹුරු පවරන්න හදනවා. අලුතින් සිංහල මිනිහෙක්‌ට පදිංචි වෙන්න බිම් අඟලක්‌ ලැබෙන්නේ නැහැ. නව ජනපදයක්‌ ඇති කරන්න අවස්‌ථාවක්‌ කොහෙත්ම නැහැ. හැබැයි මුස්‌ලිම් ව්‍යාප්තිය නම් දිගින් දිගටම සිද්ධ වෙනවා. ඒ හැම එකක්‌ පිටිපස්‌සේම ඉන්නේ අද නැගෙනහිර ක්‍රියාත්මක මුස්‌ලිම් රාජ්‍ය නිලධාරි මාෆියාව.

    ඔවුන්ට අවශ්‍ය නැගෙනහිර සිංහල ගම්මාන සියල්ල අකර්මන්‍ය කරලා ජනව්‍යාප්තිය තුළින් ඔවුන්ගේම කියන කලාපයක සිහිනය දකින්න. කොටි ත්‍රස්‌තවාදීන් මාවිල්ආරු සොරොව්ව වහලා අවසන් සටන ආරම්භ කළෙත් දෙහිවත්තෙන්. ඒත් අදටත් දෙහිවත්ත ගම එතනමයි. යුද්ධය නිසා බැටට කාපු සිංහල පවුල් අදටත් අසරණයි. ඔවුන් මුස්‌ලිම් දෙමළ කියන ආක්‍රමණ දෙකක ගොදුරු බවට අද පත් වෙලා.

    උන්වහන්සේලා සමග කෙරුණු කතාබහෙන් අනතුරුව අපි අද දෙහිවත්ත ඇතුළු අවට සිංහල ගම්මානවලට සිදු වී තිබෙන අසාධාරණය මෙන්ම එහි සිදුවන මුස්‌ලිම් ව්‍යාප්තිය සහ දෙමළ බලහත්කාර පිළිබඳව සොයා බැලීමේ අරමුණින් ඒ ප්‍රදේශය පුරා ඇවිද ගියෙමු. කතා කරන්නට දෙයක්‌ නැත සියල්ල ඉතාම සැලසුම් සහගතය.

    නායක හිමියන් කී ලෙසම ඓතිහාසික බෞද්ධ උරුමයකට නෑකම් කියන බමුණුවිල පුරාවිද්‍යා රක්‍ෂිතය තුළ ත්‍රස්‌තවාදියකු සිහි කිරීම සඳහා කෝවිලක්‌ ඉදිකෙරෙමින් තිබෙනුයේ විශ්මිත ලෙසිනි. එසේම මූලධර්මවාදී මුස්‌ලිම්කරණයට අනුව සීමා මායිම් වෙනස්‌ කෙරෙද්දී දෙහිවත්ත හා නීලපොළ ආදී සිංහල ගම්මානවල ජීවත්
    වන ගොවියන්ට අයත් බමුණුවිල වෙල් යාය දෙමළ ආක්‍රමණයකට ගොදුරු වී ඇත්තේද එගම් වැසියන් අසරණ කරමිනි.

    මේ සියල්ල දැසින් දැක ගැනීමෙන් පසු අපි දෙහිවත්ත ගම්මානයෙන් සමු ගෙන යළි පිටත්ව ආවෙමු. අපේ ගමන් සගයා සිය වේග රිද්මයේ රිය ධාවනය ආරම්භ කර තිබේ. ඒ ඔහුගේ හැටිය. ඔහුට හයියෙන් යන්නට අධීවේගී මාර්ග අවශ්‍ය නැති සේය.

    ඒ එන අතරමඟදීද හේ තවත් විශ්මිත කතාවක්‌ මට කියන්නට වූයේ අද නැගෙනහිර බිම පුරා පැතිර ඇති මුස්‌ලිම් මූලධර්මවාදය සන්නද්ධ අරගලයකට සැරසෙන අතරේ උපක්‍රමශීලී ලෙස ගමන යමින් සිටින ආකාරය පිළිබඳවද පැහැදිලි කරමිනි.

    "අයියේ.. ඔයා දන්නවද මේ සියලු දේ එක්‌ක අද නැගෙනහිර ක්‍රියාත්මක මුස්‌ලිම් මූලධර්මවාදය මගින් කරන්න යන තවත් වැඩක්‌. මේ වෙනකොට මුතූර්, වෙරුගල් සහ කින්නියා සීමාවේ තියෙන ඉන්ධන පිරවුම්හල් රැසක අයිතිය තමන් සතු කර ගන්න මුස්‌ලිම් මූලධර්මවාදීන් ක්‍රියාත්මක වෙනවා.. එහිදී ඔවුන්ගේ අරමුණ වෙලා තියෙන්නේ අරාබියෙන් සෘජු ආධාර ලෙස ලැබෙන ඉන්ධන නැගෙනහිරට ගෙනල්ලා මුස්‌ලිම් ජනතාවට ඉතා අඩු මුදලකට ඉන්ධන දෙන අතරේ අනෙකුත් ජාතීන්ට වෙළෙඳ පොළ වටිනාකමට අලෙවි කරන්න.

    පල්ලිය මූලික වෙලා තමයි මේ ඉන්ධන හල් ගන්න යන්නේ. ඒ වගේම අද නැගෙනහිර ක්‍රියාත්මක ආරාබි බැංකු මුස්‌ලිම් ජනතාවට පොලී රහිතව ණය දීම, අධාර දීම වගේ දේවලුත් කරගෙන යනවා. මේ සියලු දෙයින්ම ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මූලධර්මවාදය තුළින් තමන්ගේ කලාපයක්‌ බිහි කිරීමේදී මුස්‌ලිම් ජනතාව ශක්‌තිමත්ව තබා ගැනීම.."

    ඔහු ඒ කතාවද කියා නිම කළේය. සැබවින්ම අද නැගෙනහිර පැතිරෙමින් තිබෙන මුස්‌ලිම් මූලධර්මවාදයේ ගිනි පුළිඟු පිළිබඳ කියන්නට තවත් දේ අවශ්‍ය නැත. සියල්ල ඉතාම සූක්‍ෂම ලෙස ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ එසේය.

    ඉස්‌ලාම් දහමට අනුව එය අදහන ජන කණ්‌ඩායම හැඳින්වෙන්නේ "උම්මා" යන නාමයෙනි. මක්‌කම ඉපදී ඊට සැතපුම් ගණනාවක්‌ දුරින් පිහිටි මදීනාවේදී ඉස්‌ලාමය ඇරඹූ මහම්මත්තුමා උම්මාව තමන්ගේ ආරක්‍ෂාව අරබයා රුධිරයෙන් වගකිවයුතු බවද කියා සිටියේය.

    ඇසට ඇසක්‌, දතට දතක්‌, ලෙයට ලෙය සහ ජීවිතයට ජීවිතයක්‌ යන්න එහිදී මහම්මත්තුමන්ගේ දේශනය විය. එපමණකින් නොනැවතුනු එතුමන් උම්මාවේ රැකවරණය සඳහා යුද්ධය හෝ තෝරා ගතයුතු බවද කියා සිටි අතර ඉස්‌ලාමය නොඅදහන්නන්ද ඊට එක්‌ කර ගනිමින් හැකිතාක්‌ එය ව්‍යාප්ත කළ යුතු යෑයිද කියා සිටියේය.

    මහම්මත්තුමන්ගේ එකී දේශනයේ පරිදිම අද නැගෙනහිර බිමේද සිදු වෙමින් තිබෙන්නේ එකී ඉස්‌ලාම් මූලධර්මවාදයේ ව්‍යාප්තවාදයම ය. ඇසට ඇසක්‌, දතට දතක්‌, ජීවිතයට ජීවිතයක්‌ යන්න මත සිට ගැනීමට දැන් නැගෙනහිර උම්මාව සූදානම්ය. ඉතින් මේ හමුවේ අපි කළ යුත්තේ කුමක්‌ද? නැගෙනහිර මුස්‌ලිම් ව්‍යාප්තවාදයේ කොටස්‌කරුවන් වෙමින් මහම්මත් දේශනයේ පරිදි "අල්ලාහු අබුබකර්" කියා හඬ නැගීමද?

    මේ මොහොතේ බලය හමුවේ තෙල බෙදන එකමුතුවේ සියලු පාර්ශ්ව වෙතින් අවසන් වශයෙන් අපට අසන්නට ඇත්තේ ඒ ටිකය.

    source : http://www.divaina.com/2015/01/04/feature20.html

    Publish කරපු දිනය බැලුවහම කිඅයවල වැඩක් නැහැ කියල හිතුන :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    buruwo

    උබල පහුගිය අව්රුද්දක law entrance exam එකට ලිව්වනම් මතක ඇති හකීම් කලින් paper එක පන්නල මට්ටයො 100 විතර collage එකට ගත්ත හැටි.

    හහකීමට අධිකරනේ දුන්නේ කවුද බන්
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    Kabeer hasheem is a good person ,he is a well educated poitician ,not a racist.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    ඔව් බන් මල්ලි හකිම්ලා එහෙම නැහැ සිංහලයාගෙ උන්නතිය වෙනුවෙන් ජිවිතය උනත් දෙයි
    මෙ බොදු බල ත්‍ර්ස්ත්‍රවාදින් පතුරවපු බෙගල් නෙහ් බන් මල්ලි:rofl:
    නෑ ඔයා තේරුම් ගත්ත වැරදියි. මෙතන පාලනය පටන් ගන්නෙ "යහපාලනය" කියන සංකල්පය ඇතුලෙ ඉදනුයි.

    "යහපාලනය" කියන සංකල්පය වත්මන් රජය තුල පවතිනතාක්කල් අපිට කුමන අමාත්‍යාංශය මොන ආගමක් අදහන පුද්ගලයෙක් යටතේද කියන එක අදාල නෑ. මොකද එක එකාලට ඕනෙ විදියට නෙමෙයි එකී අමාත්‍යංශ මෛත්‍රී ආන්ඩුවේ "යහපාලන" සංකල්පය තුල කටයුතු කරන්නෙ.

    ඡන්ද පදනම මත අමාත්‍යධූර බෙදල තියෙන්නෙ. හැම අමාත්‍යාධූරයක්ම රටට වැදගත්. ඒ නිසයි එතන අමාත්‍යාංශයක් බිහිවෙන්නෙ. එමනිසා කුමන අමාත්‍යාශයක් හකීම් ලාට ගියත් යහපාලන සංකල්පය බිදවැටුන විට අවධානමක් පවතිනව. එම අවධානම අඩු කිරීමටයි යහපාලන සංකල්පය ඇතිවී තිබෙන්නෙ. ඒ අනුව කටයුතු කිරීමටයි වත්මන් රජය ඉදිරිපත් වී තිබෙන්නෙ. ඒ නිසා බොදුබලය වපුරපු පුහු නෙලන්නෙ නැතිව අවධානම අඩුකිරීමට පෙලගැසෙන්න.
     
    waligamaya

    Well-known member
  • සින්හල ගොතයෙක් ගත්තම ඌ උගේ ගොන්නුන් ගෙන් අයතන පුට්‍රවනව, මුස්ලින් ගොතයෙක් ගත්තම ඌ උගේ ගොතය්න්ගෙන් පුරවනව.
    උද: වරාය, අශ්‍රොෆ් උ උගේ උන්ගෙන් පිරෙව්ව.
    මන්ගල උගේ උන්ගෙන් පිරෙව්වා.
    මහින්ද හා මල හොරා උගේ ගොනුන්ගෙන් පිරෙව්ව.

    හැමදම මෙක වෙන්න දෙන්න එපා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නෑ ඔයා තේරුම් ගත්ත වැරදියි. මෙතන පාලනය පටන් ගන්නෙ "යහපාලනය" කියන සංකල්පය ඇතුලෙ ඉදනුයි.

    "යහපාලනය" කියන සංකල්පය වත්මන් රජය තුල පවතිනතාක්කල් අපිට කුමන අමාත්‍යාංශය මොන ආගමක් අදහන පුද්ගලයෙක් යටතේද කියන එක අදාල නෑ. මොකද එක එකාලට ඕනෙ විදියට නෙමෙයි එකී අමාත්‍යංශ මෛත්‍රී ආන්ඩුවේ "යහපාලන" සංකල්පය තුල කටයුතු කරන්නෙ.

    ඡන්ද පදනම මත අමාත්‍යධූර බෙදල තියෙන්නෙ. හැම අමාත්‍යාධූරයක්ම රටට වැදගත්. ඒ නිසයි එතන අමාත්‍යාංශයක් බිහිවෙන්නෙ. එමනිසා කුමන අමාත්‍යාශයක් හකීම් ලාට ගියත් යහපාලන සංකල්පය බිදවැටුන විට අවධානමක් පවතිනව. එම අවධානම අඩු කිරීමටයි යහපාලන සංකල්පය ඇතිවී තිබෙන්නෙ. ඒ අනුව කටයුතු කිරීමටයි වත්මන් රජය ඉදිරිපත් වී තිබෙන්නෙ. ඒ නිසා බොදුබලය වපුරපු පුහු නෙලන්නෙ නැතිව අවධානම අඩුකිරීමට පෙලගැසෙන්න.

    හා
     
    Similar threads