උබ ඔය කතා කරන්නෙ බෝම්බ පුපුරවන ඉස්ලාම් අන්තවාදීන්ට එලිපිට සහයදෙන කිසිම කරදරයක් නැතුව සාමන්‍ය ඇහැට බලාගන්න පුළුවන් වෙන පිරිස ගැන.
මම කතා කරේ, තමන් අන්තවාදීන් නෙවෙයි කියාගන්නා ඇල්වතුරත් නිවලා බොන හීන් නූලේ අන්තවාදියො ගැනයි. ඒ අය හැසිරෙන්නෙ උබ හිතනවට වඩා ගොඩක් වෙනස් විදිහට. ඒ වගේ අයව සාමාන්‍ය ඇහැකට අහුවෙන්නෙ නෑ, උකුසු ඇසක්ම ඕනෙ කරනවා. ඒ වගේ එකෙක්ව තමයි මහ මොළ කාරයා කියලා පහුගිය දවස් වල වර්චුසා එකෙන් අල්ලගත්තෙ. ලංකාවෙ ගොඩක් ඉන්නෙ ඒ වගේ අය. ඒත් එලියට එන්නෙ අපි බලාපොරොත්තු වෙන විදිහට නෙවේ, උන් හැසිරෙන්නෙ වෙනස්ම විදිහකට.
ඔව්. ටෙරරිස්ට්ස් හෑස් නෝ ෆ්‍රීකින් රිලීජන් කියලා බුකියෙ පෝස්ට් එහෙකුත් දාලා තිබ්බා. ඕකුන් තමයි බයානකම අය. උන් හැංගෙන්නෙ සාමාන්‍ය ජනතාව අතරෙ.