2020di rata jathiya agama raka ganna hithenakota ube le kakiyanne nadda?





Last edited:
2020di rata jathiya agama raka ganna hithenakota ube le kakiyanne nadda?





එතුමා ඔතනට ගිහින් තියෙන්නේ එයාලගේ රහස් අල්ලන්න...
හැබැයි මෙහෙම එකක් තියනව,
අපේ උන් මුස්ලිම් අය එක්ක අපේ නායකයෙක් එකතු වෙනවට අකමැතියි කියල අන්වර් නොදැන ඕක පබ්ලිෂ් කළා වෙන්න බැරි කමක් නැහැ, උන්ට පක්ෂ කෙනෙක්ව දිනවන්න ඕන නම් ඔහොම එකක් කීයටවත් එෆ්බි දාන් නැහැ අපේ උන්ගේ චන්ද කඩෙන බව දන්නා නිසා,![]()
මොකක්ද වීඩියෝ එක?
කරන්ට් නෑ බැටරි නෑ


හෙන ගේමක් තියෙනවා. ජෙහාන්ගෙ වගේ ගේමක් ඕක පිටිපස්සෙ තියෙනවා. මුස්ලිම් අයගේ සියළුම හයිලි කැසිෆ්‍රයිඩ් ඩොකිමොන්ට් සේරම අරගෙන ගේමක් දෙන්නයි යන්නෙ. 2020 ජාතිය ගොඩ නගන ප්ලෑන් එකට මේකත් සම්බන්ධයි. ඒ නිසා අපි මීටරෙන් බලාගෙන අවබෝධ කරගමු.
ගෝටායි මහින්දානන්දයි එහෙම යන්නේ පෝලිමේ...
ගෝටාත් මහින්දගේ පාරේ යයිද දන්නේ නෑ...
පෙර මං සළකුණු පෙන්වනවා...
මහින්දගේ පාරේ ගියාට කමක් නෑ දින්නට පස්සේ අවශ්‍ය දේ පමණක් කරනවනම්... ආයෙත් නැගෙනහිර ඉඩම් බෙදාගෙන තමන්ට දිනන්න ඡන්දේ වත් නොදුන්න ගොබිලොන්ට ඇමති පට්ටම් දීලා අන්තවාදී මුස්ලිම් සන්විධාන පෝෂණය කරන්න ගියොත් නම් අනථ්යි...

අපි නම් දැනගෙන හිටියා විසිල් විතරයි බල්ටි නැති බව. ගැහුව විසිලුත් වෙනත් උන්ව දම්මලා ගස්සපු වග 

අර මන් කිව්වා අනිත් කතාවත් පොඩ්ඩක් හිතල බලපන්කො, මන් කියන් නැහැ ගෝටා ආවොත් අපි ගොඩ කියල, හැබැයි උන්ට වාසියක් ලොකුවට තියන කෙනෙක්ට අවාසි වෙන දෙයක් උන් දානේ නැහැ,
ඕක උන්ගේ එවුන්ට බලන්න දාන එකක් නම් එක්කෝ ටැමිල් නැත්නම් ඉංග්ලිෂ් වලින් ටයිටල් කරන්නේ,
මේක තනිකර අපේ උන්ට බලන්න දාල තියෙන්නේ.
උන්ට පට්ටෙට වාසි තියන පොරවල් ගැන උන් ඔහොම වීඩියෝ දාන් නැහැ.
නිකන් මන් කියනවට හිතල බලපන්කො
කෝ කොට නිහාල් , erozan එහෙම ඇවිල්ල නෑ නේ thread ඒකට
දැන් එතකොට මෛත්‍රී රනිල් අනුර වගේ උන් එක්කත් මුස්ලිම් මිනිස්සු ඉන්නවනෙ. උන් එක්ක එකට ඉන්න ඒවා දාන්නෙ දෙමළෙන්ද? නෑනේ. ආකර්ශනය එන්නෙ කොහෙන්ද ග්‍රහයො වගේ වටේ කැරකෙන එක තමයි වෙන්නෙ. මෛත්‍රී රනිල් අනුර එක්ක ගහන සෙල්පියයි ගෝටා එක්ක ගහන සෙල්පියයි උන්ට වෙනසක් නෑ. උන් කැමතියි හැමෝටම. හැබැයි බෙදීමක් නෑ කියලා මම කියන්නෙ නෑ. 2015 මෛත්‍රීට මුස්ලිම් ඡන්ද 100%ම හම්බුනේ නෑ නේ. බහුතරයයි ගියේ. මෛත්‍රී මුස්ලිම් අය ගාවට ගියාට වඩා උනේ, මුස්ලිම් අයයි මෛත්‍රී ගාවට ගියේ. කොටසකට මහින්දගෙන් ලබා ගත්තුවා ගැන සෑහීමක් තිබ්බා. ඒත් කොටසකට මහින්දගෙ බොබසෙ නිසා හිත රිදිලා තිබ්බා. මහින්දගෙන් කරගත්තු දේවල් එක්ක බලනකොට මෛත්‍රීගෙන් ඒ හැටි අළුත් දෙයක් මුන්ට තාම ලැබුනේ නෑ. දැන් රජපක්ශලා කවුරුවත් බොබසෙ ගෑවිච්ච තැනකට යන්නෙ නෑ. ඉතින් සමහරු ආයිත් කම්පෙයාර් කරනවා ඇති. මම කියන්නෙ නෑ උන්ගේ සේරම එහෙම කරනවා කියලා. උන්ගෙත් වාද විවාද ඇති.
මිශන් එකට සම්බන්ධ වෙච්ච අය තාම ඕෆ් වෙලා නැතුව ඇති.
හැදුවා හැදුවා![]()
ගෝඨ ගෙනල්ල මුස්ලිම් අයට පාඩමක් උගන්නන්න පුළුවන් කියල හීන මාලිගා හදාගෙන චන්දෙ දෙන සෙට් එකට රිද්දන්න අන්වර් කාරයා ඕක දාල තියෙන්නේ මට පේන්නේ.![]()
අර මන් කිව්වා අනිත් කතාවත් පොඩ්ඩක් හිතල බලපන්කො, මන් කියන් නැහැ ගෝටා ආවොත් අපි ගොඩ කියල, හැබැයි උන්ට වාසියක් ලොකුවට තියන කෙනෙක්ට අවාසි වෙන දෙයක් උන් දානේ නැහැ,
ඕක උන්ගේ එවුන්ට බලන්න දාන එකක් නම් එක්කෝ ටැමිල් නැත්නම් ඉංග්ලිෂ් වලින් ටයිටල් කරන්නේ,
මේක තනිකර අපේ උන්ට බලන්න දාල තියෙන්නේ.
උන්ට පට්ටෙට වාසි තියන පොරවල් ගැන උන් ඔහොම වීඩියෝ දාන් නැහැ.
නිකන් මන් කියනවට හිතල බලපන්කො
ඕක දාපු විදියේ බලපන් පොඩි sarcasm ගතියක් නැද්ද කියල,
"මේ පෙරහැරෙන් කැදවාගෙන එන්නේ කවුරුන්දැයි බලන්න!"
අපිට කුතුහලයක් දීල පොඩ්ඩක් හිත අවුස්සල ගන්න වගේනේ,
ඕක අපේ එකෙක් ඔහොම දැම්ම නම් හිතන්න පුළුවන් කෙලින්ම උබ කියන එක හරි කියල.
මට නම් හිතෙන්නෙම මෙතන මූ කලේ අපිව අවුල් කරපු එක.
ගෝටා අම්බානක උදව් තියන එකෙක් නම් උගේ සිංහල චන්ද කැඩෙන විදියට අන්වර් වගේ එකෙක් ඔහොම පොස්ට් එකක් දාන් නැහැ බන්.
මන් කියන්නේ ඔය පොස්ට් එකේ අරමුණ ගැන. දාපු එකයි, ඌ දාපු විදියයි ගැන.
ගෝඨ ගෙනල්ල මුස්ලිම් අයට පාඩමක් උගන්නන්න පුළුවන් කියල හීන මාලිගා හදාගෙන චන්දෙ දෙන සෙට් එකට රිද්දන්න අන්වර් කාරයා ඕක දාල තියෙන්නේ මට පේන්නේ.![]()
ගොඩක් උන් චන්දෙ දෙන්නේ එහෙම හේතු වලට තමා. දැන් උනත් ගෝඨාභය කිව්වම පට්ට සිංහල බෞද්ධ මුස්ලිම් විරෝධී හෙන අමුතු චරිතයක් කියල කට්ටිය උඩ දාන්නේ. එහෙම උනාම ඉතින් ඉක්මනට කලකිරෙනවා නිකන් මේ වගේ වීඩියෝ එකක් දැක්කත් ඇති හීන මාලිගා කඩන් වැටෙනව. ඊළඟට ආය අවුරුද්දක් යන්න කලින් මේ තමන්ම චන්දෙ දීල පත්කරගත්ත මනුස්සයට බනිනවා අනික් අතට. දැන් මේ මයිත්‍රිට බනින බැනිල්ල පේන්නේ නැද්ද.අපිටනම් මුස්ලිම් අයට පාඩම් උගන්වන්න ඕනේ නෑ.. අපිට ඕන අසාධාරණයක් නොවන රටක්. රට හයිජැක් නොකරන සාධාරණයක් ඔනේ....
ගෝටාගෙන් පට්ට සින්හලකමක් බලාපොරොත්තුවෙන් චන්දේ ගොඩ පෙන්නන අපත ඇමැටි ඩෑල් ලා අවස්ථාව ආවම ගෝටාගෙන් මිදෙන්නත් ඉඩ තියේ...
අවස්තාව ආවම ගෝටා බොරු ජාතිකත්ව ඇදුමයි අවස්තාව ආවම ගෝටා කැලෑ පාලුවන්ගේ ආරක්ෂකයයි උනොත් නම් ජන බලාපොරොත්තු මියයනවා
ගොඩක් උන් චන්දෙ දෙන්නේ එහෙම හේතු වලට තමා. දැන් උනත් ගෝඨාභය කිව්වම පට්ට සිංහල බෞද්ධ මුස්ලිම් විරෝධී හෙන අමුතු චරිතයක් කියල කට්ටිය උඩ දාන්නේ. එහෙම උනාම ඉතින් ඉක්මනට කලකිරෙනවා නිකන් මේ වගේ වීඩියෝ එකක් දැක්කත් ඇති හීන මාලිගා කඩන් වැටෙනව. ඊළඟට ආය අවුරුද්දක් යන්න කලින් මේ තමන්ම චන්දෙ දීල පත්කරගත්ත මනුස්සයට බනිනවා අනික් අතට. දැන් මේ මයිත්‍රිට බනින බැනිල්ල පේන්නේ නැද්ද.