හම්බයින්ගෙ අරින්න යමු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි චමල්? ගෝටාගේ පර්සනැලිටියට බයයිද? ගොටාට බයක් තියෙන්නේ මෙච්චරම කියවන උඹලට...

    උබල ගෝඨා බයෙන් පෙලෙනව දැක්කම් අපිට දුක හිතෙනව බන්..ඒක නිසා චමල් එන්නෙ කියල හිත හදා ගනින්.. :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    හෙනයා;23256067 said:

    :frown: කව්ද ඩො දැන් මෙතන චන්ඩි :frown:

    සාමේන් සාමෙන්:yes::yes:

    විමල් දිනවමු කියල මම මීට කලින් තෙර්ඩ් එකක් දැම්ම වගේ මතකයි..:yes::yes: මොකද මේ විමල්ව අල්ලන් විමල් මහින්ද සුලග ආරම්බ කරපු නිසානෙ මේ උබල නාන්නෙ ඇත්ත අත්ත බැන පල්ල.. :lol::lol::lol:

    ආයි දාමු :cool::cool:

    ඇයි චමල්? ගෝටාගේ පර්සනැලිටියට බයයිද? ගොටාට බයක් තියෙන්නේ මෙච්චරම කියවන උඹලට...

    උබට විකාරද බන්. මූ විමල්ගෙ ගූකෑල්ලක්. මූ ගෝටට ෆුල් සපෝර්ට් :D:D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබල ගෝඨා බයෙන් පෙලෙනව දැක්කම් අපිට දුක හිතෙනව බන්..ඒක නිසා චමල් එන්නෙ කියල හිත හදා ගනින්.. :lol::lol::lol:

    ගොන්පොසාන් ටත් තියෙන්නේ ගෝටාබියක්..

    ගොන්පොසාන්ට බැසිල්නම් හා අම්මේ ටයිප්...

    චමල්ට වඩා මම හිතන්නේ බැසිල්ට කැමතියි වගේ...
    අත් අකුරු වලින් තේරෙනවා බැසිල් නොකියා චමල් කිව්වේ පූන්චි හොරයක් තියේ...

    ගෝටා ආවොත් දිනනවා...
    බැසිලා ආවොත් අපතයො කැමතියි. මිනිස්සු අකමැතියි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    ගොන්පොසාන් ටත් තියෙන්නේ ගෝටාබියක්..

    ගොන්පොසාන්ට බැසිල්නම් හා අම්මේ ටයිප්...

    චමල්ට වඩා මම හිතන්නේ බැසිල්ට කැමතියි වගේ...
    අත් අකුරු වලින් තේරෙනවා බැසිල් නොකියා චමල් කිව්වේ පූන්චි හොරයක් තියේ...

    ගෝටා ආවොත් දිනනවා...
    බැසිලා ආවොත් අපතයො කැමතියි. මිනිස්සු අකමැතියි.

    උබට නම් හොඳටම පිස්සු. මූ ගෝටට බොක්කෙන්ම :yes::yes:
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    33713234_2092234837712648_6796246036034617344_o.jpg
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    උබලට ජාතිවාදය ඇති වෙන්නෙම නැද්ද බන්.. :confused:

    මමත් 2015 MY3 ට vote කලේ, ඒත් උබල වගේ එවුන්ගෙ 3rd class වැඩ දැක්කම ලැජ්ජයි.. උබලයි ජාතිවාදෙ අවුස්සන්නෙ.. රනිල්ගෙ මුස්ලිම් චන්ද ටික ස්තිර කරගන්න උබල තව කට්ටියකට ජාතිවාදීන් කිය කියා ඉදල, අන්තිමට උබලම ඒ අය මුස්ලිම් කෙනෙක් එක්ක හිටියොත් post හද හද වටේටම share කරනව.. :oo:
     
    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0
    33713234_2092234837712648_6796246036034617344_o.jpg

    මුන්ට එඩිට් කරන එකවත් හරියට කරගන්න බැහැනේ. අරූගෙ තොප්පිය :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    උබලට ජාතිවාදය ඇති වෙන්නෙම නැද්ද බන්.. :confused:

    මමත් 2015 MY3 ට vote කලේ, ඒත් උබල වගේ එවුන්ගෙ 3rd class වැඩ දැක්කම ලැජ්ජයි.. උබලයි ජාතිවාදෙ අවුස්සන්නෙ.. රනිල්ගෙ මුස්ලිම් චන්ද ටික ස්තිර කරගන්න උබල තව කට්ටියකට ජාතිවාදීන් කිය කියා ඉදල, අන්තිමට උබලම ඒ අය මුස්ලිම් කෙනෙක් එක්ක හිටියොත් post හද හද වටේටම share කරනව.. :oo:

    මුන්ට එඩිට් කරන එකවත් හරියට කරගන්න බැහැනේ. අරූගෙ තොප්පිය :D

    ගෝටා තොප්පියක් දාගෙන හිටියෙ නෑ. බොරු ඒවාට රැවටෙන්න එපා. අපි ඇත්ත කතා කරමු

    IwxbHH4g.jpg
     
    Last edited:

    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0
    ගෝටා තොප්පියක් දාගෙන හිටියෙ නෑ. බොරු ඒවාට රැවටෙන්න එපා. අපි ඇත්ත කතා කරමු

    හරි වැරදි වෙන්න පුළුවන් බන්. අපි වැරැද්ද දකිනවා. ඒත් හතුරෙක් හරි අපිට කෑමකට සුහද හමුවකට හරි ආරාධනා කරාම නොගිහින් ඉන්නවද? මම නම් යනවා. හිතපන්කෝ මේකට ගියෙ නෑ. මුස්ලිම් ප්‍රජාවම ගෝඨාව දකින්නේ කවුරු විදිහටද? ඔන්න ඔතන ඉඳන් අපි කතාව පටන් ගමු රුචිර. මං දැකලා තියෙනවා උබ සිංහලයා වෙනුවෙන් පක්ෂ භේධ නැතිව හරි පැත්තට කතා කරන එකෙක්. ;)
     
    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0

    මේක පොඩ්ඩක් බලහන්. මුස්ලිම් ආගමික ස්ථානයක් කරගෙන හිටපපු පුරාවිද්‍යා වටිනා කමක් තිනෙ තැනකට ගිහින් මුස්ලිම් මිනිස්සුන්ට යස අගේට වැරැද්ද තේරුම් කරල දෙන හැටි. පොඩ්ඩක් බලපන් මෙයාගෙ හැකියාව. නායකත්වය. දැන් ඉන්න සිරිසේන පබයව හරි රනිල්ව හරි පොඩ්ඩක් ඔය සීන් එකට දාල හිතල බලපන් මොනා වෙයිද කියලා. :D
     
    ඔරිජිනල් එකෙන් වරෙන්කො ඉතින්. අපි කතා කරමු :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔරිජිනල් එකෙන් වරෙන්කො ඉතින්. අපි කතා කරමු :yes::yes:
    ගෝඨාගේ ඔය පර්සනැලිටි එක කා ළඟවත් නෑ...:D

    පුල්ලි ගොනා ෆේක් එකෙන් දාලා තියෙන පෝස්ට් හැටියට ඔරිජිනල් එකෙන් එයි කියලා හිතන්න අමාරුයි....:baffled::rofl:

    ඔන්න මම ඒ කතාවම ඇහුවොත් මොකද කියන්නේ?
    ගෝටාගේ ඔය ප'සනැලිටි එක කාළඟද වෙන තියෙන්නේ....
    ජනපති සටනේ නැති අය නම් ගන්න එපා...
    ගෝටා ගැන කතා කරන්නේ ගෝටා ජනපති අපේක්ෂකත්වයට එන්න සූදානමක් තියෙන නිසානේ...
    කියන්න බලන්න:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලට ජාතිවාදය ඇති වෙන්නෙම නැද්ද බන්.. :confused:

    මමත් 2015 MY3 ට vote කලේ, ඒත් උබල වගේ එවුන්ගෙ 3rd class වැඩ දැක්කම ලැජ්ජයි.. උබලයි ජාතිවාදෙ අවුස්සන්නෙ.. රනිල්ගෙ මුස්ලිම් චන්ද ටික ස්තිර කරගන්න උබල තව කට්ටියකට ජාතිවාදීන් කිය කියා ඉදල, අන්තිමට උබලම ඒ අය මුස්ලිම් කෙනෙක් එක්ක හිටියොත් post හද හද වටේටම share කරනව.. :oo:

    :yes::yes:;) ඕක ගෝඨා - භිතිකාවෙ ලක්ශනයක්, ඔව බොහොම උපේක්ශාවෙන් ගත්ත වැඩේ ඉවරයි... රටේ ඕනෙම කෙනෙක්ට තේරෙනව කට්ටියම රැවටුනා කියල...ඔක්කොටම බඩගින්න් පොදුයි හාල් පොල් 100-130 වෙද්දි කාටද කන්ඩ පුලුවන්...මන්ද පෝශනෙන් හැමෝම පීඩා විදිහනව..බඩ ගින්න සැමට එක ලෙස දැනෙන්නෙ,ඒකට ජාති ආගමක් වර්ණ බේද නැ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    ගෝඨාගේ ඔය පර්සනැලිටි එක කා ළඟවත් නෑ...:D

    පුල්ලි ගොනා ෆේක් එකෙන් දාලා තියෙන පෝස්ට් හැටියට ඔරිජිනල් එකෙන් එයි කියලා හිතන්න අමාරුයි....:baffled::rofl:

    ඔන්න මම ඒ කතාවම ඇහුවොත් මොකද කියන්නේ?
    ගෝටාගේ ඔය ප'සනැලිටි එක කාළඟද වෙන තියෙන්නේ....
    ජනපති සටනේ නැති අය නම් ගන්න එපා...
    ගෝටා ගැන කතා කරන්නේ ගෝටා ජනපති අපේක්ෂකත්වයට එන්න සූදානමක් තියෙන නිසානේ...
    කියන්න බලන්න:yes:

    මචන් ඕකට ලොකු උත්තරයක් තමයි දෙන්න තියෙන්නෙ. කෙටියෙන් කියන්න බලන්නම්. කෙනෙකුගෙ පර්සනැලිටිය කොලිටිය වගේ දේවල් බලන්න ඕනේ බන් පීක් එකේදි නෙවේ. ගෝටට බලය නැති කාල දෙකක් තිබ්බා. අයියා ජනාධිපතිවීමට පෙර හා අයියා පැරදුනාට පසු. ඔය අවස්ථා දෙකේදිම ඔය කිව්ව පර්සනැලිටිය උබ දැක්කද? මහින්ද ජනාදිපති වෙන්න කලින් කවුරුත් ගෝටව දන්නෙ නෑනේ. ඒක කමක් නෑ කියමුකෝ. ඒත් මහින්ද පැරදුනාට පස්සේ, විල්පත්තුව ලඟට ගිහින් බදුර්දීන්ට බණ කියන්න ගියාද නෑනේ? තමන් බලය ඉන්න කාලේ වත් නොකරපු දේවල් බලය නැති කාලෙ කොරයිද? 2015න් පස්සෙ ඔය පර්සනැලිටිය අපි දැක්කෙ නෑනේ. අයියා ජනාධිපති වෙන්න කලින් අපි දැක්කනෙ යුද්ධෙ කාලෙ මිනිහගෙ පර්සනැල්ටියෙ තරම. කෙනෙකුගෙ පර්සනැලිටිය තමන්ට ලැබිලා තියෙන බලය මත රඳා පවතිනව නම් ඒක ස්ථාවර දෙයක් නෙවේ ඒක ආරූඩයක් වගේ දෙයක්.

    ගෝටා එයාගෙ පර්සනැලිටියයි බලයයි එක්ක කරපුවා ටිකක් මිනිහම එතන කිව්වනෙ. එතන නොකියපු එකක් කියනව නම්, හමුදා මූලස්ථානය ෆ්ලැට් කරලා ඉඩම සින්නකරව චීනෙට දීලා ශැන්ග්‍රිල්ලා එක හදන්න දුන්නනෙ. එහ්කෙවත් මීක් නෑනේ. කටක් අරින්න තියා ඕක ගැන කවුරුත් දන්නෙත් නෑ. අන්න පර්සනැලිටිය. උබ ඒක අනුමත කරනවද? රාජ්‍ය බලයෙන් මහජන මතය පාගලා තමන්ට හිතෙන දේ කරන්න පුළුවන් පර්සනැලිටියක්. රාජ්‍ය බලය නැති වෙනකොට මීක් ගාන්නෙ වත් නැති පර්සනැලිටියක්. හාද?

    මම හිතනවා ගෝටගෙ පර්සනැලිටිය බලය මත රඳාපවතිච්ච දෙයක් බව උබට දැන් අවබෝධ වෙලා ඇතියි කියලා. එහෙනම් ඒහෙම කෙනෙක්ගෙ පර්සනැලිටිය කම්පෙයාර් කරන්න ඕනෙත් ඒවගේ බලයක් අතේ තිබ්බ කෙනෙක් එක්ක විතරක් බව මම උබට අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Checking your browser before accessing elakiri.com.
    This process is automatic. Your browser will redirect to your requested content shortly.

    Please allow up to 5 seconds…

    DDoS protection by Cloudflare
    Ray ID: 422fgftrta249f

    :angry::angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් ඕකට ලොකු උත්තරයක් තමයි දෙන්න තියෙන්නෙ. කෙටියෙන් කියන්න බලන්නම්. කෙනෙකුගෙ පර්සනැලිටිය කොලිටිය වගේ දේවල් බලන්න ඕනේ බන් පීක් එකේදි නෙවේ. ගෝටට බලය නැති කාල දෙකක් තිබ්බා. අයියා ජනාධිපතිවීමට පෙර හා අයියා පැරදුනාට පසු. ඔය අවස්ථා දෙකේදිම ඔය කිව්ව පර්සනැලිටිය උබ දැක්කද? මහින්ද ජනාදිපති වෙන්න කලින් කවුරුත් ගෝටව දන්නෙ නෑනේ. ඒක කමක් නෑ කියමුකෝ. ඒත් මහින්ද පැරදුනාට පස්සේ, විල්පත්තුව ලඟට ගිහින් බදුර්දීන්ට බණ කියන්න ගියාද නෑනේ? තමන් බලය ඉන්න කාලේ වත් නොකරපු දේවල් බලය නැති කාලෙ කොරයිද? 2015න් පස්සෙ ඔය පර්සනැලිටිය අපි දැක්කෙ නෑනේ. අයියා ජනාධිපති වෙන්න කලින් අපි දැක්කනෙ යුද්ධෙ කාලෙ මිනිහගෙ පර්සනැල්ටියෙ තරම. කෙනෙකුගෙ පර්සනැලිටිය තමන්ට ලැබිලා තියෙන බලය මත රඳා පවතිනව නම් ඒක ස්ථාවර දෙයක් නෙවේ ඒක ආරූඩයක් වගේ දෙයක්.

    ගෝටා එයාගෙ පර්සනැලිටියයි බලයයි එක්ක කරපුවා ටිකක් මිනිහම එතන කිව්වනෙ. එතන නොකියපු එකක් කියනව නම්, හමුදා මූලස්ථානය ෆ්ලැට් කරලා ඉඩම සින්නකරව චීනෙට දීලා ශැන්ග්‍රිල්ලා එක හදන්න දුන්නනෙ. එහ්කෙවත් මීක් නෑනේ. කටක් අරින්න තියා ඕක ගැන කවුරුත් දන්නෙත් නෑ. අන්න පර්සනැලිටිය. උබ ඒක අනුමත කරනවද? රාජ්‍ය බලයෙන් මහජන මතය පාගලා තමන්ට හිතෙන දේ කරන්න පුළුවන් පර්සනැලිටියක්. රාජ්‍ය බලය නැති වෙනකොට මීක් ගාන්නෙ වත් නැති පර්සනැලිටියක්. හාද?

    මම හිතනවා ගෝටගෙ පර්සනැලිටිය බලය මත රඳාපවතිච්ච දෙයක් බව උබට දැන් අවබෝධ වෙලා ඇතියි කියලා. එහෙනම් ඒහෙම කෙනෙක්ගෙ පර්සනැලිටිය කම්පෙයාර් කරන්න ඕනෙත් ඒවගේ බලයක් අතේ තිබ්බ කෙනෙක් එක්ක විතරක් බව මම උබට අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

    රටේ හොදම පර්සනැලිටිය තියෙන්නෙ අර පොන්න රනිලට :yes::lol::lol::lol: ඒක තමයි මට මේ ගෝඨා-භිතිකාව දැක්කම හිතුනෙ.. :cool: :lol::lol::lol:
     
    පවතින දේශපාලන පොරපිටියට එන්න ඉන්න තරගකරුවෝ එක්ක බැලුවම ගෝටට පර්සනැලිටියක් තියේ අඩුම ගානේ බලයක් තියෙද්දී වැඩේ වෙන ගානට මැනේජ් කරන්න... පිළිගන්නවානේ? මිනිස්සු බයට හරි යම් විනයකට වැඩ ජරන්න ඉගෙන ගත්තා...
    ගෝටා කියන්නේ පට්ට සුපිරි කියලා නොකියන්න හේතුවක් තියේ තමා... ඒ හේතු පෙන්නලා මෛත්‍රීට කැමති උනු මිනිස්සුම අද මෛත්‍රීට එළව එළවා ගහන්නේ ඇයි කියලා හිතෙන්නේ නැද්ද.? හේතුව මිනිස්සු ගෝටාගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඇක්ෂන් අනුමත කරනවාට වඩා බලය තියාගෙන ජිල් බෝල ගහන වර්තමානයට අකමැති වීම.
    ඉතින් ගෝටා පවුලට බලයක් ලැබුනම එතනට හේත්තු උනා තමා.. හැබැයි ගෝටා බැසිල් කියන කපටියට වඩා අවන්ක විදියට සේවය කලා... හිතුවක්කාරී දැඩි ගතිය උනත් යම් ආකාරයකින් ශෝධනය කරගන්න ඔහුට අවස්තාව තියේ... ගෝටා බුද්ධිමතෙක්නම් 2014 පරාජයට හේතුවක් විදියට තමන්ගේ යම් ක්‍රියාකරකම් පිළිබදව ස්වයං විවේචනයක් කරගන්න වෙයි.
    දුමින්ද සිල්වා ආරක්ෂක අධීක්ෂණ මන්ත්‍රී විදියට පත කරපුවා එහෙම අන්තිම මෝඩ වැඩ...

    ඉතින් ගෝටාගෙ ආගමනය වෙනවානම් ඒක සාර්ථක වෙන්නේ වැරදි හදාගෙන ඉදිරියට ගියොත්. වටේ ඉන්න හෙංචයියන්ට ඕනෑවට වඩා ෆෝම් වෙන දෙන එක නම් භයානකයි