පවතින දේශපාලන පොරපිටියට එන්න ඉන්න තරගකරුවෝ එක්ක බැලුවම ගෝටට පර්සනැලිටියක් තියේ අඩුම ගානේ බලයක් තියෙද්දී වැඩේ වෙන ගානට මැනේජ් කරන්න... පිළිගන්නවානේ? මිනිස්සු බයට හරි යම් විනයකට වැඩ ජරන්න ඉගෙන ගත්තා...
ගෝටා කියන්නේ පට්ට සුපිරි කියලා නොකියන්න හේතුවක් තියේ තමා... ඒ හේතු පෙන්නලා මෛත්රීට කැමති උනු මිනිස්සුම අද මෛත්රීට එළව එළවා ගහන්නේ ඇයි කියලා හිතෙන්නේ නැද්ද.? හේතුව මිනිස්සු ගෝටාගේ ප්රජාතන්ත්ර විරෝධී ඇක්ෂන් අනුමත කරනවාට වඩා බලය තියාගෙන ජිල් බෝල ගහන වර්තමානයට අකමැති වීම.
ඉතින් ගෝටා පවුලට බලයක් ලැබුනම එතනට හේත්තු උනා තමා.. හැබැයි ගෝටා බැසිල් කියන කපටියට වඩා අවන්ක විදියට සේවය කලා... හිතුවක්කාරී දැඩි ගතිය උනත් යම් ආකාරයකින් ශෝධනය කරගන්න ඔහුට අවස්තාව තියේ... ගෝටා බුද්ධිමතෙක්නම් 2014 පරාජයට හේතුවක් විදියට තමන්ගේ යම් ක්රියාකරකම් පිළිබදව ස්වයං විවේචනයක් කරගන්න වෙයි.
දුමින්ද සිල්වා ආරක්ෂක අධීක්ෂණ මන්ත්රී විදියට පත කරපුවා එහෙම අන්තිම මෝඩ වැඩ...
ඉතින් ගෝටාගෙ ආගමනය වෙනවානම් ඒක සාර්ථක වෙන්නේ වැරදි හදාගෙන ඉදිරියට ගියොත්. වටේ ඉන්න හෙංචයියන්ට ඕනෑවට වඩා ෆෝම් වෙන දෙන එක නම් භයානකයි
දතක් ගලවන්න ගියාම දත් දොස්තර උබේ ඔළුවට පොල්ලකින් ගහලා සිහිය නැති කරලා ගලවනවටද නැත්නම් දත ලඟට ඉන්ජෙක්ශන් එකක් ගහලා හිරිවට්ටලා ගලවනවටද උබ කැමති? දෙන්නම දත ගලවන්න පුළුවන් අය තමයි. වැඩ කරන විදිහ අනුවයි දක්ෂකම තියෙන්නෙ.
ගෝටා වැරදි හදාගෙන තියෙන බව නම් පේනවා. මුස්ලිම් මිනිස්සුන්ගෙ නෝම්බියත් උන්ගෙ පල්ලි අස්සට ගිහින් ඇරලා එන තත්වෙටම වැරදි නිවැරදි කරගෙන තියෙනවා. හැබැයි මහින්දානන්දලා තාමත් පස්සෙන් තියාගෙනනෙ







