MACHAN OYA HORRY .COM EKEN KOHOMATH DANNE OYA WAGE GON POSTER NE..MATHAKADA MAMA EDATH UBATA KIWWE OOKE INNE MR.BEAN LA SET EKAK lol!
MEE INETRNET EKEN POST KARANA SATHYATHAAWAYA OPPU KARANNA BARI PHOTO EKAK BALALA SAADHU SAADHU KIYANA MOADA SET THAWAMA INNAWA KIYALA BALADDI THERENEAWA LANKAWA THAWA AWURUDU 200 K PASSATA GIHIN KIYALA.THAWA DEYAK ME RAIGAM EKE SABAPATHI THUMA AY MADHYA WALAT OWWA KIYANNE NATTHE?![]()


Ee ei ban muslim untath madhya wala kiyanna bari Halal walata mechchara gewanawa me me product ekata, Halal kiyanne salli deela ganna ona deyak companies walin, Halal aaharama aran Muslim ayata salli lebena widiyata obath weda karanna kiyala? 
මාහට ඇති අදහස නම් මෙයයි..............
(වැරදි ඇතොත් අදාළ අයවළුන්-එනම් මුසල්මාන සොයුරන්- එය නිවැරද කරත්වා!!!)
හලාල් යනු ප්‍රමිති සහතිකයක් නොවේ............
මුසල්මාන ලබ්දිකයන් හට යම් නිෂ්පාදනයක් ස්වකීය ආගමට අනුව කැප ද අකැප ද යන සළකුණක් පමණි.
එසේ නම්....................
මුසල්මාන ලබ්දිකයන් වෙනුවෙන් ,මුස්ලිමුන් හට මේ අහාරය/නිෂ්පාදනය කැපය, යන සහතිකය පරීක්ෂා කර බලා අදාල ආගමික සංවිධානයකින් (ලංකාවේ නම් සමස්ත ලංකා ජමියතුල් උලමාහ් සංවිධානය) දිය යුත්තේ සිය ආගමිකයන් ගේ හිත සුව පිණිසය. එවැනි නිර්දේශයක් දීමට ලක්ෂ ගනන් මුදල් ඉල්ලීම සහ කොන්දේසි පැනවීම ත්‍රස්තවාදයකට සමාන දෙයකි.
හලාල් නිර්දේශය නොමැති අහර නොගන්නා ලෙසට ඔවුන් හට යම් ප්‍රවාදයක් ඉදිරිපත් කළ හැකිය.
මුසල්මාන සොයුරන් ගේ කැමැත්ත පරිදි හලාල් රහිත ආහාර වර්ජනය කළ හැකිය. එවිට හලිල් සහිත ආහාර නිෂිපාදන මුසල්මාන ව්‍යාපාරිකයන් විසින් ම සිය වර්ගයා ගේ හිත සුව පිනිස අරඹනවා ඇත.



Munge halal magul walata sinhala un salli gewana eka nam thanikarama thrasthawaadayak machan.MACHAN OYA HORRY .COM EKEN KOHOMATH DANNE OYA WAGE GON POSTER NE..MATHAKADA MAMA EDATH UBATA KIWWE OOKE INNE MR.BEAN LA SET EKAK lol!
MEE INETRNET EKEN POST KARANA SATHYATHAAWAYA OPPU KARANNA BARI PHOTO EKAK BALALA SAADHU SAADHU KIYANA MOADA SET THAWAMA INNAWA KIYALA BALADDI THERENEAWA LANKAWA THAWA AWURUDU 200 K PASSATA GIHIN KIYALA.THAWA DEYAK ME RAIGAM EKE SABAPATHI THUMA AY MADHYA WALAT OWWA KIYANNE NATTHE?![]()