මා දන්න හලාල් සහතිකයෙන් කියන්නේ ඌරු මස්, ඌරු තෙල් හා ඒවා ආශ්රිත අමුද්‍රව්‍ය අදාළ නිශ්පාදනයේ අඩංගු නෑ කියන එක. එක වතාවක් ඒ අයගේ සහතික මණ්ඩලයෙන් ඇවිත් ඒ ගැන හරි වැරදි සොයා බැලීමක් කළා. නමුත් අපි ඒක ක්‍රියාත්මක කළේ නැහැ. මොකද අපි හලාල් සහතිකය ගත්තොත් එතැනින් එහාට ඔවුන් අපිව පාලනය කරන්න හදනවා. ඒ කියන්නේ අපි හලාල් සහතිකය ගත්තොත් එතැනින් එහාට අපි අමුද්‍රව්‍ය ගත යුත්තේ හලාල් සහතිකය තියෙන සැපයුම් කරුවන්ගෙන් පමණයි.
හලාල් කියන දෙ සුළු පිරිසක් වෙනුවෙන් තියෙන දෙයක්
එක බහුතර වෙනත් පාර්ශවයන් වෙත බලෙන් පටවනවා නම් එතන කොස්සක් තියෙනවා
