චිරි චිරි වැස්ස;21398108 said:රට ඉන්නෙ බං. කාලෙකින් ලංකාවට ආවෙ නෑ




[සීන් එක මචං අපේ ස්වර්ණභූමි ඔප්පු තියන ඉඩමක අවුරුදු පහක හයක ඉදන් අනවසරයෙන් හම්බයො වැලි කපනව. මොනම විදිහකින්වත් නවත්තන්න බෑ බං. පොලීසි ගියා. ඒජීඒ ඔෆිස් ගියා. වටේ පිටෙ උන්ට සද්දෙ දැම්ම කිසිම වැඩක් නෑ. අපි ඉන්නෙ රට. අපි ඉඩමට නිතර යැවෙන්නෙ නැති හින්ද උන් පුක උඩ දාගෙන වැලි කපනවRata wana kalin karapu video.images ko bun
Uba android wadek neda na anam manam sen nam kiyana epa
Eka ekage pasa patawal wala yane natuwa prshne kata karala bera ganin
Natuwa eka manusayek narakata hitiya ubata gema ada unta anis minisu pali na neda ?
Thred ekak dadi wagakimakin sakshi atuwa dahan surangana sen wage kotan yane natuwa eken wene ubath thawa kepa kelina ekek wena eka witari![]()
සොහොන;21398252 said:Rata wana kalin karapu video.images ko bun
Uba android wadek neda na anam manam sen nam kiyana epa
Eka ekage pasa patawal wala yane natuwa prshne kata karala bera ganin
Natuwa eka manusayek narakata hitiya ubata gema ada unta anis minisu pali na neda ?
Thred ekak dadi wagakimakin sakshi atuwa dahan surangana sen wage kotan yane natuwa eken wene ubath thawa kepa kelina ekek wena eka witari![]()
nuke කරපන් කලකන්නින්ව
මචන් news channel එකක් contact කරහන්
Uba colombo patte policiyaka paminilla dapan macahan.idamata maruna uro detun denekgihin dapan
Uru olu wagayak hangapan
ඌරෝ කේස් එකනම් හරියන්නෙ නෑ බං. උන් දැන් ඕව ගනන් ගන්නෙ නෑuuro 4 denek 4 kone walalala. board ekak gahapan idame. onna krame
ආරක්ශාවල්නම් ඕනෙත් නෑ බං ඕකුන් පන්නගන්න තිබ්බනම් ඇතිකොළඹ පෙට්ටි කඩවල් වල උරා කපල... 100 රයිස් විකුණන්නෙම හම්භයෝ
ඉස්සර වගේ ඌරට බයේ යයි කියලා හිතන්න අමාරුයි නෙ බන්
උන් ඌරු ඔළු එක්කම වැලි කපලා විකුණයි
අනික ඌරු මස් ඉඩම පුරා දාපුවාම ඉඩමට ආයෙත් කිසිම ආරක්ෂාවක් එහෙම කරන්න වෙන්නෙත් නැහැ
පොල් ගහන්න ඕනෙ උන්ගෙ ඔලු වලට
හම්බයෝන්ට කෙලවිලා යන්ඩ පොල් ගහමු.
අද කතා කරල කිවුව බං. උන් කිවුව එන්න කියල හෙඩ් ඔෆිස් එකටContact HIRu CIA ,
චිරි චිරි වැස්ස;21397219 said:මචංලා. අපේ ඉඩමක් තියනව නොරොච්චෝලේ. ඒකෙ දැන් අවුරුදු 5ක් විතර ඉදන් කැ@ හම්බයො වගයක් වැලි කපනව මචංලා.![]()
අපි ඉඩමට යැවෙන්නෙ නැති හින්ද ඒ සක්කිලි දිහට හරහට වැලි කපනව. අක්කර දෙකක වැලි කන්දක් තිබ්බ එක දැන් තියෙන්නෙ පට්ට වලක්.![]()
ඒ බල්ලොම හාරල වැලි විකුනල.![]()
පොලීසි ගියත් වැඩක් නෑ ඒ යක්කුත් හම්බයක්ගෙ කුට්ටියට යටවෙලා.
මොකද්ද මචංලා මේකට කරන්න පුලුවන්. අද උදෙත් වැලි කපල තියනව. මේ කැ@ හම්බ සක්කිලින්ට හොද පාඩමක් උගන්නන විදිහක් කියපල්ලලො.මේ වෙද්දිත් උන් ලක්ශ හැට හැත්තෑවක් හොයාගෙන අපේ වත්තෙන්
චිරි චිරි වැස්ස;21398348 said:අද කතා කරල කිවුව බං. උන් කිවුව එන්න කියල හෙඩ් ඔෆිස් එකට
ඔව් බං ඒකනම් එහෙම තමාbella kapapan
වෙන පොලීසියකට පැමිණිලි කරාම යවන්නෙ ලගම පොලීසියෙන් නෙමේද බංcolombo police muulasthanayata paminili karapan, naththan kapana velawak balala 119 gahapan gahala kiyapan policiyen paminillak damma eth wadak une na kiyala
හෙට නෙත් එකටත් කතා කරන්න ඉන්නෙ බංoya laga tiyana okkoma DOCUMENT tika aragena yanna. Aniva vade kara ganna puluwan. Bari velavath vade hari giye nath nam DERANA NEWS contact karanna
ඉඩමෙ ඔප්පුව අපේ ගෙදර තියනව බංIdamata OPPUVAK, tiyanavada? Nath nam e idama oyalagema kiyanna puluwan LIYAKIYAVILI tiyanavada? Eva nath nam vade tikak amaruyi
2012 මම උන්ව පොලීසි ගෙනිච්ච බං එවෙලෙ උන් පොලීසියෙදි කිවුව ආය කපන්නෙ නෑ කියල. ආය 2014 ගෙනිච්ච. එවෙලෙත් කිවුව. වැඩක් නෑ බං මොක කෙරුවත්halapiya lunu goni pitin. lunu wali walata ekathu unama simenthi walie ekathu wenne ne. mita kalinui ahanna thibbe. wesige puthalawa hodata thambala ganna thibba.
චිරි චිරි වැස්ස;21398366 said:ඔව් බං ඒකනම් එහෙම තමා
වෙන පොලීසියකට පැමිණිලි කරාම යවන්නෙ ලගම පොලීසියෙන් නෙමේද බං
චිරි චිරි වැස්ස;21397951 said:ඌරො මරල හිරේ යන්නද බං කියන්නෙ