නෑ අනේ නෑ...අපි හම්බයන්ට බයවෙලා නෑ..මේ කෑ ගහන්නෙ බයකට නෙවෙයි..මේ කෑ ගහන්නෙ ඈත එන අනතුරක් වලක්වා ගන්න අරමුනින්...කොටින්ම නියපොත්තෙන් කඩන්න තියෙන දේට පොරව භාවිතා කරන එක වලක්වන්න...
ඔයා නම් කෝමත් බයවෙන්න ඕන සතෙක් නෙවෙයි...ඔයාලගෙ ප්රශ්න විවුර්තව කතා කරමු කියපුවාම ඔයා පැනලා දුවනවනෙ..ඔයා ගද ගහන සමනලයෙක් කීබෝඩ් එක හරහා කෑ ගහන.![]()
නියමෙටම වදින්න ඕනේ තැනටම කියල තියෙනවා සහෝ.




