හම්බයෝ කියනවා

Aug 25, 2011
309
123
0
api kalinma kiwwane mewage thread danna epa kiyala. banned.

ඇත්තටම උඹට හැමෝම මහින්දට කඩේ යනවා කියල බැන්නට මමනම් උඹේ අනිත් ප්‍රතිපත්තිවලට ගොඩක් ගරු කරනවා මචන්... ඔහම යන් :):):)
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගේ රෙප් කපලා මට නීති‍ය උගන්වන්න ආපු එකාට‍යි මේ කි‍යන්නේ.

    * තොපි ලංකාවේ නීති‍යට අනුව කට‍යුතු කරනවා නම් පුරා විද්‍යා ස්මාරක‍යක් ලෙස නම් කර තිබෙන කූරගල විහාර‍ය විනාශ කර මුස්ලිම් පල්ලි‍යක් සෑදීම නීති‍යට එකඟද?

    *දෙවනගල විහාර‍යේ සෙල්ලිපි‍ය විනාශ කිරීම නීති‍යට එකඟද?

    පර බල්ලෝ කරන්න පුලුවන් පාහර වැඩ ඔක්කොම කරලා බැරිම තැන දැන් එනවා අපිට නීති‍ය උගන්වන්න.
    :angry::angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: pubudu lakmal

    Sathyaya

    Member
    Jun 12, 2011
    70
    2
    0
    අරාබියේ හාමුදුරු නමක් වදිනවානම් තිර රෙදි දමපු කළු වීදුරු සහිත වාහනයකින් යන්න ඕන. අපේ රටේ කටත් නිදහසේ යන්න ඉඩ දීල තියෙද්දිත් ඒ වගේ කතා කියනවනම් එක කොයිතරම් අසදරණද? කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොඳයි මේක බුදුන් තුනවරක් වැඩම කර පාරිශුද්ධියට පත කරපු එහෙමත් නැත්තම් බුදුන්ට පූජකරනලද රට බව.
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    යකෝ මේක හරි කතාවක්නෙ බන් මුන්ට අනුරාධපුරේ කෑලවල අනවසර ඉදිකිරීම් කරන්න හොදයි
    අපි පෙරුම් පුරල පුරල පංසලක් හෑදුවම තමයි මුන්ටත් අමාරුව එන්නෙ....
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මගේ රෙප් කපලා මට නීති‍ය උගන්වන්න ආපු එකාට‍යි මේ කි‍යන්නේ.

    * තොපි ලංකාවේ නීති‍යට අනුව කට‍යුතු කරනවා නම් පුරා විද්‍යා ස්මාරක‍යක් ලෙස නම් කර තිබෙන කූරගල විහාර‍ය විනාශ කර මුස්ලිම් පල්ලි‍යක් සෑදීම නීති‍යට එකඟද?

    *දෙවනගල විහාර‍යේ සෙල්ලිපි‍ය විනාශ කිරීම නීති‍යට එකඟද?

    පර බල්ලෝ කරන්න පුලුවන් පාහර වැඩ ඔක්කොම කරලා බැරිම තැන දැන් එනවා අපිට නීති‍ය උගන්වන්න.
    :angry::angry::angry::angry::angry::angry:

    :yes::yes::yes::yes::yes:
    එලකිරි මචෝ..... ;)