හම්බයෝ.........හම්බයෝ...........හම්බයෝ
මෙන්න එහෙමනම් ඔබේ දැනගැනීම පිණිස.
ශ්රී ලංකා ඉතිහාසයේ හම්බන්තොට ඉතා ප්රසිද්ධියක් උසුලන ප්රදේශයකි. හම්බන්තොට වරායේ ඒ කාලේ හම්බන් පාරු නැත්නම් බෝට්ටු ගාල්කර තිබු බැවින් මේ ප්රදේශයට හම්බන්තොට යන නාමය ප්රසිද්ධවුණා.
මේ ප්රදේශයට මුස්ලිම් වෙළඳුන් හම්බන් පාරුවලින් ගොඩ බැසු නිසා මුස්ලිම්වරුන්ටත් හම්බයෝ යන නාමය පට බෙදුණා. ඒ වගේම මුස්ලිම් මැලේ මිනිස්සුන් වැඩිවශයෙන් හම්බන්තොට ජීවත්වන නිසාත් මෙම හම්බයා කියන නාමයෙන් ඔවුන්ව හදුන්වන බවට ඉතිහාසයේ සදහන්.
ඕනෑ නම් අපට හම්බන්තොට සිටින අනෙකුත් ජාතීන්ටද හම්බයන් යැයි කිය හැක. මන්ද ඔවුන්ද හම්බන්තොට දිස්ත්රික්කයේ පදිංචිකරුවන් නිසාවෙනි.
මේකට තරහ අරන් වැඩක් තියනවයැ !!!!!!!!!!!!!!!!!!!!!!!
මුස්ලිම් මිනිස්සු මොකටද උඩ පනින්නේ හම්බයෝ කිව්වම,