හම්බුනෙ නෑ 😞

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මගෙ කැල්කියුලේෂන්, ගෙස් කිරීම් වලට අනුව ඊයෙ කෙල්ලෙක් සෙට්වෙන්න තිබුන දවසක්.
    ඒත් ගෙදරම ඉන්න හන්දාද මන්දා මොකෙක්වත් නෑ
    සමහරවිට හෙට ඉන්ටග්රෑම්, එෆ්බී එකෙන් සෙට් වෙයි.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මගෙ කැල්කියුලේෂන්, ගෙස් කිරීම් වලට අනුව ඊයෙ කෙල්ලෙක් සෙට්වෙන්න තිබුන දවසක්.
    ඒත් ගෙදරම ඉන්න හන්දාද මන්දා මොකෙක්වත් නෑ
    සමහරවිට හෙට ඉන්ටග්රෑම්, එෆ්බී එකෙන් සෙට් වෙයි.
    මචන් , අදට වඩා හෙට හොදයි :)
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    කොරෝන නිසා කෙල්ලො බය වෙලා ඉන්නෙ..නැත්නම් වැටෙනව අනිවා..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මචන් , අදට වඩා හෙට හොදයි :)
    ඒත් අතීතෙ සැරෙන් සැරෙ මතක්වෙද්දි දුකයි, ඒහන්දා කෙනෙක් රිප්ලෙස් වෙන එක හොදයි
    බලන් ඉමු
    ඔව්
    නොවෙම්බර් ඉවරවෙන්න කලින් හම්බෙනවා, මේ කොරොනා මගුල් හන්දා තමයි.
    මොනහ් වදුරු හුත්තෙක්ද මෙහ් ...
    ඔයා කොයි ත්රෙඩ් එකෙදිද මගෙන් දූෂනය උනේ, චොකලට් එකක් දෙන්නම් අමතක කරන්න
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොරෝන නිසා කෙල්ලො බය වෙලා ඉන්නෙ..නැත්නම් වැටෙනව අනිවා..
    හ්ම්..
    මන් කොහෙවත් ගියෙ නෑනෙ.
    එළිපහළියට ගියානම් බැල්ම දාන්න තිබුනා

    හ්ම්...