ඔතන වෙන කේස් එකකුත් තියෙනව.. මුස්ලිම් ගෑනු දෙන්නෙක්ම කපල පෙන්නන වීඩියෝ එකක් තිබ්බ. හැබැයි කියන ඒව තේරුනේ නෑ..

හම්බයොන්ගෙ කඩ වලින් බඩු ගන්නෙපා කියන එක නම් ඇත්ත.. හැබැයි ඔය වඳ වෙන කේස් එකක් නෙමෙයි බං.. ටිකක් ගණන් බ්‍රා වල ඕවා තියෙනවා.. සමහර පෑන්ටි වලත් තියෙනවා..

මූ කියනවනම් ඇත්ත වෙන්න ඕනේ
බ්‍රා සහ පෑන්ටි විශේෂඥ මහාචාර්ය හෙන්දු රාශාන්![]()
මොනවද තියෙන්නේ?![]()
Silicon Pads වගේ මොනා හරි තියෙන්නෙ බං..
පෑන්ටි වලත් තියේ..
බොරු බන් එහෙම කරන්න පුලුවන් නම් මොකද?ඔව අපේ ෆේස් බුක් වීරයෝ හදපුවා ඔය විදියට පැකට් කරලා නිපල් වලට සෙට් කෙරුවම ගෑණුන්ට දැනෙන්නේ නැද්ද?මුස්ලිම් කඩවලට යන්න එපා එත් මේ වගේ බොරු වලට රැවටෙන්නේ නම් නෑ.

මූ කියනවනම් ඇත්ත වෙන්න ඕනේ
බ්‍රා සහ පෑන්ටි විශේෂඥ මහාචාර්ය හෙන්දු රාශාන්![]()

මං ඇතුලෙ තියෙන එව්වා බැලුවෙ නෑ බං..Silicon Pads වගේ මොනා හරි තියෙන්නෙ බං..
පෑන්ටි වලත් තියේ..
ඔව් මේක නම් බොරුවක්.. සිංහල කඩවලින් ගන්න බ්‍රා වලත් ඕවා තියේ බං.. මොකක් හරි හත්තිලව්වකට දාන්නෙ ඕක.. හේතුව තමා දන්නෙ නැත්තෙ..
වැඩි පහසුව එන්න නම් cotton වලින් padding එකක් දායි වැඩිම වුනොත්.

වඳ වෙන කතාව පැත්තකින් තියමු.
කවුරු හරි කියනවද මේ වගේ පැකට් 2ක් දාන්නේ ඇයි කියලා?
හේතුවක් තියෙන්න එපැයි!
පෑන්ටි වලත් තියනවා ලු!
ජල වාස්ප උරා ගන්න කියලා නන් කියන්නෙපා ඔන්!
+++++++++++++
මේවා සින්හල හෙල කාන්තාව තන පටේ, ජන්ගිය ඇඳිම වර්ජනය කරන්න පොලඹවන විජාතික කුමන්ත්රන! උන්ට ඔනේ සුද්දාගෙ වල් ගති ලන්කාවේ මුල් බස්සන්න!![]()
![]()
Silicone Pads තියෙන්නේ push up bras වල විතරයි, ඒවාත් හොද Silicone නැතුව මේ වගේ බාල ඒවා නෙවෙයි , සාමාන්‍යය ඒවල තියෙන්නේ cotton padding පහසුවට වගේ, සමහර ඒවල එහෙමත් නෑ.
මේක එක්කෝ cheap bra එකක් නැත්නම් වෙන ජිල්මාට් එකක්.
![]()
![]()
එහෙම හිතන්නයි වෙන්නෙ.
සාමන්‍ය පිලිවෙලට වෙනස්..
උස්සලා පෙන්නන්න ඔනේ නං, නිපල්ස් නොපෙනෙන්න වගේ ඔනෙ නං ඔහොම එවා දාන්නේ නෑ නෙ..