හම්බ කඩ වල Bra

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    දන්නේ නෑ බන්.. උන් කපල එලියට ඇදල පෙන්නනවා. Manufacture case එකක් වගේ.. :dull:
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    Mona shop eke da?
    Mokak hari policeiyakata paminili karala tiye da?
    Mokak hari pili gath Jana maadhyaka giya da?
    Photo ekakata form vela hambayo marannada kiyanne!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හම්බයොන්ගෙ කඩ වලින් බඩු ගන්නෙපා කියන එක නම් ඇත්ත.. හැබැයි ඔය වඳ වෙන කේස් එකක් නෙමෙයි බං.. ටිකක් ගණන් බ්‍රා වල ඕවා තියෙනවා.. සමහර පෑන්ටි වලත් තියෙනවා..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හම්බයොන්ගෙ කඩ වලින් බඩු ගන්නෙපා කියන එක නම් ඇත්ත.. හැබැයි ඔය වඳ වෙන කේස් එකක් නෙමෙයි බං.. ටිකක් ගණන් බ්‍රා වල ඕවා තියෙනවා.. සමහර පෑන්ටි වලත් තියෙනවා..

    මූ කියනවනම් ඇත්ත වෙන්න ඕනේ :yes:
    බ්‍රා සහ පෑන්ටි විශේෂඥ මහාචාර්ය හෙන්දු රාශාන් :cool:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    මොනවද තියෙන්නේ? :confused:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හම්බයොන්ගෙ කඩ වලින් බඩු ගන්නෙපා කියන එක නම් ඇත්ත.. හැබැයි ඔය වඳ වෙන කේස් එකක් නෙමෙයි බං.. ටිකක් ගණන් බ්‍රා වල ඕවා තියෙනවා.. සමහර පෑන්ටි වලත් තියෙනවා..

    බොරු බන් එහෙම කරන්න පුලුවන් නම් මොකද?ඔව අපේ ‍‍ෆේස් බුක් වීරයෝ හදපුවා ඔය විදියට පැකට් කරලා නිපල් වලට සෙට් කෙරුවම ගෑණුන්ට දැනෙන්නේ නැද්ද?මුස්ලිම් කඩවලට යන්න එපා එත් මේ වගේ බොරු වලට රැවටෙන්නේ නම් නෑ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මූ කියනවනම් ඇත්ත වෙන්න ඕනේ :yes:
    බ්‍රා සහ පෑන්ටි විශේෂඥ මහාචාර්ය හෙන්දු රාශාන් :cool:
    :angry:

    මොනවද තියෙන්නේ? :confused:
    මං ඇතුලෙ තියෙන එව්වා බැලුවෙ නෑ බං..:no: Silicon Pads වගේ මොනා හරි තියෙන්නෙ බං..:yes: පෑන්ටි වලත් තියේ..:dull:

    බොරු බන් එහෙම කරන්න පුලුවන් නම් මොකද?ඔව අපේ ‍‍ෆේස් බුක් වීරයෝ හදපුවා ඔය විදියට පැකට් කරලා නිපල් වලට සෙට් කෙරුවම ගෑණුන්ට දැනෙන්නේ නැද්ද?මුස්ලිම් කඩවලට යන්න එපා එත් මේ වගේ බොරු වලට රැවටෙන්නේ නම් නෑ.
    ඔව් මේක නම් බොරුවක්.. සිංහල කඩවලින් ගන්න බ්‍රා වලත් ඕවා තියේ බං.. මොකක් හරි හත්තිලව්වකට දාන්නෙ ඕක.. හේතුව තමා දන්නෙ නැත්තෙ..:dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :angry:

    මං ඇතුලෙ තියෙන එව්වා බැලුවෙ නෑ බං..:no: Silicon Pads වගේ මොනා හරි තියෙන්නෙ බං..:yes: පෑන්ටි වලත් තියේ..:dull:

    ඔව් මේක නම් බොරුවක්.. සිංහල කඩවලින් ගන්න බ්‍රා වලත් ඕවා තියේ බං.. මොකක් හරි හත්තිලව්වකට දාන්නෙ ඕක.. හේතුව තමා දන්නෙ නැත්තෙ..:dull:

    Silicone Pads තියෙන්නේ push up වලනේ ඒකත් මේවගේ නෑ ,සාමාන්‍යය ඒවා වල මම අහලා නෑ එහෙම දානවා. :confused: වැඩි පහසුව එන්න නම් cotton වලින් padding එකක් දායි වැඩිම වුනොත්.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වඳ වෙන කතාව පැත්තකින් තියමු.

    කවුරු හරි කියනවද මේ වගේ පැකට් 2ක් දාන්නේ ඇයි කියලා? :oo:
    හේතුවක් තියෙන්න එපැයි!
    පෑන්ටි වලත් තියනවා ලු!

    ජල වාස්ප උරා ගන්න කියලා නන් කියන්නෙපා ඔන්! :dull:

    +++++++++++++

    මේවා සින්හල හෙල කාන්තාව තන පටේ, ජන්ගිය ඇඳිම වර්ජනය කරන්න පොලඹවන විජාතික කුමන්ත්‍රන! උන්ට ඔනේ සුද්දාගෙ වල් ගති ලන්කාවේ මුල් බස්සන්න! :angry: :frown:
     
    Silicone Pads තියෙන්නේ push up bras වල විතරයි, ඒවාත් හොද Silicone නැතුව මේ වගේ බාල ඒවා නෙවෙයි , සාමාන්‍යය ඒවල තියෙන්නේ cotton padding පහසුවට වගේ, සමහර ඒවල එහෙමත් නෑ.
    මේක එක්කෝ cheap bra එකක් නැත්නම් වෙන ජිල්මාට් එකක්.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Silicone Pads තියෙන්නේ push up bras වල විතරයි, ඒවාත් හොද Silicone නැතුව මේ වගේ බාල ඒවා නෙවෙයි , සාමාන්‍යය ඒවල තියෙන්නේ cotton padding පහසුවට වගේ, සමහර ඒවල එහෙමත් නෑ.
    මේක එක්කෝ cheap bra එකක් නැත්නම් වෙන ජිල්මාට් එකක්.

    :yes: :yes:

    එහෙම හිතන්නයි වෙන්නෙ.
    සාමන්ය පිලිවෙලට වෙනස්..
    උස්සලා පෙන්නන්න ඔනේ නං, නිපල්ස් නොපෙනෙන්න වගේ ඔනෙ නං ඔහොම එවා දාන්නේ නෑ නෙ..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :yes: :yes:

    එහෙම හිතන්නයි වෙන්නෙ.
    සාමන්ය පිලිවෙලට වෙනස්..
    උස්සලා පෙන්නන්න ඔනේ නං, නිපල්ස් නොපෙනෙන්න වගේ ඔනෙ නං ඔහොම එවා දාන්නේ නෑ නෙ..

    මේවා සිලිකන් pad නෙමෙයි බන් ..බලහන්කො ඒවගේ හැටි