හම්බ ත්‍රස්තයන්ගේ දුක සැප බැලීම

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හම්බ ත්‍රස්තයන්ගේ දුක සැප බැලීම

    DSC_7609-3.jpg


    එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ක්‌ලෙමන්ට්‌ නියාලෙට්‌ සෙංසායි දැන් දිවයිනට පැමිණ ඇත. දින අටක්‌ තිස්‌සේ මෙරට රැඳී සිටින මේ එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයා මෙරටට පැමිණ ඇත්තේ පාස්‌කු ප්‍රහාරයෙන් පසු හදිසි නීතිරීති රෙගුලාසි ක්‍රියාත්මක වීම, අත්අඩංගුවට ගැනීම් සහ වෙනත් හිංසා ක්‍රියා සිදුවන්නේ ද යන්න සොයා බැලීමටය.

    මොහුගේ මෙම ශ්‍රී ලංකා සංචාරයට හේතුවී ඇත්තේ මේ රට ඩොලර් අරමුදල් ලබන එන්.ජී. ඕ. කල්ලි විසින් මානව හිමිකම් කවුන්සිලය වෙත යොමු කළ සාවද්‍ය පැමිණිලි නිසාය.

    මෙරට මුස්‌ලිම් ජනතාවට ප්‍රහාර එල්ල කරන බවටත් විශාල ලෙස අත්අඩංගුවට ගැනීම් සිදුවන බවත් කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි බොරු චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බවත් කුරානය සන්තකයේ තබා ගැනීම නිසා සිරගතව සිටින බවටත් දැක්‌වෙන බොරු පුවත් මානව හිමිකම් කවුන්සිලයට යවා තිබිණි.

    එහෙත් ජාතික තව්හිද් ජමාත් නායක සහරාන් ප්‍රමුඛ රැඩිකල් ඉස්‌ලාම් අන්තවාදී කල්ලිය සිදු කළ බිහිසුණු අපරාධ වසන් කර තිබිණි.

    මෙලෙස එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයාගේ ශ්‍රී ලංකා සංචාරය පසුබිමේ රජයේ ඉංගී්‍රසි පුවත්පතක ක්‍රියාත්මක විය. මෙම ඉංගී්‍රසි පුවත්පත මෙහෙයවන්නිය එන්ජීඕ ඩොලර් කාක්‌කන්ගේ ප්‍රධානතම ආධාරකාරියකි.

    ශ්‍රී ලංකා පොලිසිය නීතිවිරෝධී මුස්‌ලිම් ජනතාව අත්අඩංගුවට ගෙන ඇති බවටද එම පුවත්පතෙන් ප්‍රකාශ විය.

    මෙයට අමතරව ඇමරිකානු හියුමන් රයිට්‌ස්‌ වොච් සහ නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පතට ද මෙරටින් වාර්තා යවමින් මුස්‌ලිම් ජනතාව දුෂ්කරතාවට පත්ව ඇති බවට දන්වා තිබිණි.

    මේ කිසිදු වාර්තාවක මාවනැල්ල බුදුපිළිම කැඩීම සහ පුත්තලම වනාතවිල්ලුවේ වත්තක තිබී පුපුරණ ද්‍රව්‍ය හමුවීම සහ මුස්‌ලිම් පල්ලිවලින් කුඩු හමුවීමේ තොරතුරු වසන්කර තිබිණි. එහි වාර්තාවලින් ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්නුම් කිරීමට උත්සාහ කළේ බෞද්ධ සිංහලයන් මුස්‌ලිම් ජනතාවට හිරිහැර කරන බවයි. මේ හැර ත්‍රිකුණාමල අධිකරණයේ චෝදනා ලැබූ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මුදාහැරි අවස්‌ථාවේ ඊටද එරෙහි විය.

    මෙයට වසර කීපයකට පෙර මේ රජයේ ඉංගී්‍රසි පුවත්පත මෙහෙයවන්නිය. රාජ්‍ය නොවන සංවිධානයේ නායිකාව සමග ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර රැස්‌වීමකට සහභාගි විය මේ රැස්‌වීම පැවැත්වූයේ කොටි හිතවාදීන්ය.

    යහපාලන රජය යටතේ ඇය ඉංගී්‍රසි පුවත්පත මෙහෙයවීම සඳහා පත්කෙරුණු අතර එතැන් සිට හමුදාවට එරෙහිව ක්‍රියා කරද්දී රජය නිහඬව බලා සිටියේය.

    එන්ජීඕ කල්ලිවලට අදාළ තොරතුරු පළ කරන ඇයගේ නවතම මෙහෙයුම සිංහල බෞද්ධයන්ගේ මුස්‌ලිම් විරෝaධී ක්‍රියාදාමයක්‌ ඇති බව ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්නුම් කිරීමයි.

    මෙම පසුබිම යටතේ එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා මෙරටට පැමිණ ඇත. ඔහු මෙරට රැඳී සිටින දින අට තුළදී ද්‍රවිඩ සංධානය, එන්ජීඕ නායක නායිකාවන්, මුස්‌ලිම් දේශපාලකයන්, තානාපති නිලධාරීන් සහ අතරමැදියන් හමුවිය.

    එහෙත් මෙරට බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාට ඔහුව හමුවීම සඳහා ඉඩ ලැබී නැත.

    මෙම තත්ත්වය මත ඔහු කොළඹ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයේ සහායෙන් ශ්‍රීS ලංකාවේ තත්ත්වය ගැන කටඋත්තර ගැනීම් හා සාක්‍ෂි පටිගත කර එම තොරතුරු තම වාර්තාවට ඇතුළත් කෙරේ. මේ වාර්තාව 2020 මාර්තු මස පැවැත්වෙන 46 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කෙරේ.

    මේ අන්දමට 2015 වසරේ යහපාලන රජය පත්වීමත් සමගම රජය එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් 7 කට ශ්‍රී ලංකාවට පැමිණ තොරතුරු විමර්ශනය කිරීමේ අවස්‌ථාව සලසා දුන්නේය.

    එක්‌ විශේෂ නියෝජිතයකුට සිරගෙවල්වල සිsටි කොටි මිනීමරුවන් හමුවී සාක්‍ෂි පටිගත කිරීමටද අවසර දුන්නේය.

    එහෙත් ඉන්දියාවේ තත්ත්වය විමසීම සඳහා එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු එරටට පැමිණීමට කළ ඉල්ලීමට ඉන්දීය රජය අවසර දුන්නේ නැත.

    මෙම තත්ත්වය මත මෙරටට පැමිණෙන එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ක්‌ලෙමන්ට්‌ හමුවන්නේ පාක්‍යසෝතිs සරවමුත්තුගේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු එදා සිටම රටට ෙද්‍රdaහිකම් කරන එන්ජීඕ කල්ලියයි.

    එහෙත් ඔහු කුරුණෑගල වඳ බවට පත්වූ බව පවසන මව්වරු හමුවී ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන සොයන්නේ නැත.

    මෙයට පෙර කීපවතාවක්‌ම ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක ගෝලිය සභාව මෙරටට පැමිණි එක්‌සත් ජාතීන්ගේ විශේෂ දූතයන් හමුවීමට කළ සියලු ඉල්ලීම් ප්‍රතික්‍ෂේප විය.

    එසේ වුවත් ඔවුහු පාක්‍යසෝතිලා හමුවී ඔවුන් ලබා දුන් තොරතුරු පමණක්‌ භාරගෙන එම තොරතුරු මානව හිමිකම් කවුන්සිලයට ගෙන ගියහ. මේ අද රටේ පවතින තත්ත්වයයි. එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ගේ මේ ක්‍රියාදාමය ගැන පුදුම විය යුතු නැත. වරක්‌ රහස්‌ පොලිසියේ රහස්‌ වාර්තාව පවා මානව හිමිකම් කොමසාරිස්‌ වෙත ලැබී තිබිණි.

    ඊට මූලික හේතුව පසුගිය රජය මෙන්ම වත්මත් රජයද ඩොලර් අරමුදල් ලබා එන්ජීඕ කල්ලිවලට රටේ ආරක්‍ෂාවට සහ දේශපාලනයට සෘජුව මැදිහත්වීමට ඉඩදීමයි.

    ඇමරිකානු සීඅයිඒ සංවිධානයට සම්බන්ධ රොක්‌පෙලර් පදනමේ උපදේශක රාම් මාණික්‍යලිංගම් නමැත්තා ජාතික ආරක්‍ෂක උපදේශක සභාවේ ක්‍රියාකාරියකු ලෙස ජනපති පත් කරගෙන ඇති විටෙක රට මුහුණපා ඇති අභාග්‍යසම්පන්න තත්ත්වය ජනතාවට පැහැදිලි වනු ඇත.

    එය තවදුරටත් සනාථ වන්නේ චීනය හම්බන්තොට වරාය පාලනය කිරීම. ඇමරිකාව සොµd ආරක්‍ෂක ගිවිසුම ඉදිරිපත් කිරීම සහ ඉන්දියාව විසින් පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක්‌ කිරීමට අරමුදල් සැපයීමෙනි.

    මේ හැර ඇමරිකා, ඔස්‌ටේ්‍රලියානු ජර්මානු, බ්‍රිතාන්‍ය ස්‌විට්‌සර්ලන්ත සහ කැනඩා තානාපතිවරු සෘජුව මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වේ.

    වියානා සම්මුතිය යටතේ මෙම තානාපතිවරුන්ට තවත් රටක කටයුතුවලට මැදිහත්වීම තහනම් වුවත් රජයට කොන්දක්‌ නැති නිසා ඔවුහු උතුරට හා නැගෙනහිරට ගොස්‌ රහස්‌ සාකච්ඡා පවත්වති.

    මේ අතර පාස්‌කු ප්‍රහාරයට සම්බන්ධ 2000 කට අධික මුස්‌ලිම් අන්තවාදීන් අත්අඩංගුවේ පසුවන බව හෙළි වී ඇත. මෙම පිරිසගේ සුවදුක්‌ බැලීමට එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ක්‌ලෙමන්ට්‌ ක්‍රියාකරන්නේද? මේ විශේෂ නියෝජිතයා අපක්‍ෂපාතී නම් කුරුණෑගල වඳ භාවයට පත්වූ බවට වාර්තා වූ මවුවරුන් හමුවී ඔවුන් සමග සාකච්ඡා නොකරන්නේ මන්ද? එම ක්‍රියාදාමය මානව හිමිකම් උල්ලංඝනයවීමක්‌ නොවන්නේද? එසේම පාස්‌කු ප්‍රහාරයෙන් 300 ක්‌ මරුමුවට පත්වීම සමූල ඝාතනයක්‌ නොවේද? එහෙත් එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයා මෙරටින් රැගෙන යන්නේ ඩොලර් කාක්‌කන් සපයන අමුද්‍රව්‍යයි

    මෙම අමුද්‍රව්‍ය සැපයුම්කරුවෝ දැනටමත් ඊට සූදානම් වී සිටිති විශේෂයෙන් කටාර්හි අල්ජසිරා රූපවාහිනියේ ඒජන්තවරු එම අමුද්‍රව්‍ය සැපයීමේ කොන්ත්‍රාත්කරුවන්ගෙන් එක්‌ කොටසක්‌ බවට පත්වී සිටිති.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    නියෝජිතයා මෙරටට පැමිණ ඇත්තේ පාස්‌කු ප්‍රහාරයෙන් පසු හදිසි නීතිරීති රෙගුලාසි ක්‍රියාත්මක වීම, අත්අඩංගුවට ගැනීම් සහ වෙනත් හිංසා ක්‍රියා සිදුවන්නේ ද යන්න සොයා බැලීමටය.

    මොහුගේ මෙම ශ්‍රී ලංකා සංචාරයට හේතුවී ඇත්තේ මේ රට ඩොලර් අරමුදල් ලබන එන්.ජී. ඕ. කල්ලි විසින් මානව හිමිකම් කවුන්සිලය වෙත යොමු කළ සාවද්‍ය පැමිණිලි නිසාය.

    මෙරට මුස්‌ලිම් ජනතාවට ප්‍රහාර එල්ල කරන බවටත් විශාල ලෙස අත්අඩංගුවට ගැනීම් සිදුවන බවත් කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි බොරු චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බවත් කුරානය සන්තකයේ තබා ගැනීම නිසා සිරගතව සිටින බවටත් දැක්‌වෙන බොරු පුවත් මානව හිමිකම් කවුන්සිලයට යවා තිබිණි.

    එහෙත් ජාතික තව්හිද් ජමාත් නායක සහරාන් ප්‍රමුඛ රැඩිකල් ඉස්‌ලාම් අන්තවාදී කල්ලිය සිදු කළ බිහිසුණු අපරාධ වසන් කර තිබිණි.


    :eek::eek::eek: ටහුඩු..! ඒක බලහන්කෝ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ශ්‍රී ලංකාවේ මුස්‌ලිම් ප්‍රචණ්‌ඩත්වයක්‌ සිදුවන බවත් රටේ ඇති හදිසි නීතිය නිසා ජනයා පීඩාවට පත් වී ඇති බවත් දක්‌වමින් ශ්‍රී ලංකා ද්‍රවිඩ කාන්තාවක්‌ ඇමරිකාවේ වොෂින්ටන් නුවර පැවැති ආගමික සමුළුව ඉදිරියේ පැමිණිලි කර ඇත.

    එහෙත් ඇය මාවනැල්ල බුදු පිළිමය කැඩීම සහ පුත්තලම වනාතවිල්ලුවේදී පුපුරණ ද්‍රව්‍ය හමුවීමේ සිද්ධිය පිළිබඳ වසන් කර තිබේ.

    ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික්‌ පොම්පියෝගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පවත්වා ඇත.

    ජාතික ක්‍රිස්‌තියානි ධර්මදූත සංවිධානය නියෝජනය කරමින් ඇය මේ සමුළුවට සහභාගි වී තිබේ.




    නොදකින් මේ වගේ ඩොලර් හිඟන බැල්ලියෝ අර මැරුණු දෙසිය පනස් ගානට කරන සාධාරණේ බලපල්ලකෝ..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙහේ කොච්චර කෑගැහුවත් වැඩක් නෑ..පේනවානේ සිද්ධිය ජාත්‍යන්තරයට ගිහින් තියෙන හැටි.. මේ සක්කිලි ආණ්ඩුව මේවාට වගකියන්න ඕනේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    CrHbo98UEAAvBTD.jpg


    මුන් තමයි පාස්කු ප්‍රහාරය බෞද්ධයෝ කලා කියලා පට්ට ගැහුවේ මුල ඉදලා