හම්බ නිගා..... මයි මෑන්....

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    eka soldier kenek maruwath athi... US aye enawa... hukolama daai me ehema unoth

    US ආමි එක ගියේ තවත් ඕකට සල්ලි වියදං කරන්න බැරි නිසා...
    ඩොලර් ට්‍රිලියන් ගානක් මිනිස්සුන්ගෙ බදු මුදල් වියදං කරලත්, දහස් ගානක් උංගෙ සෝල්ජර්ස්ල මැරිලත් හම්බෙච්ච දෙයක් නෑ...
    තලේබාන් එක හිටියටත් වඩා ශක්තිමත් උන එක විතරයි උනේ...
    ආයි යුද්ධයක් ගියොත් කලින් සැරේට වැඩිය අමාරු වෙනව දැං ඉන්න තලේබාන් එකත් එක්ක...
    ඇමරිකන් ආයුධත් සෑහෙන්න උං ගාව තියෙනව... ආර්ථිකයත් කලින්ට වැඩිය හොඳයි...
    නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ අන්තිමට
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and NRTG