හම්බ විරෝධය සහ දෑ හිතකාමී (online) වීර පුත්තු

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මුලින්ම කියන්න ඕනේ "මේකෙන් හිත් රිදිල අසරණ නිවටයො වගේ මගේ rep කැපුවට මට පුක් ද? " :P

හම්බ විරෝධය internet එක හරහායි ජන මාද්‍ය හරහයි ජයටම පැතිරීගෙන යන දෙයක් නේ. බෞද්ධ ප්‍රබෝධයයි, හම්බ විරෝධයයි පටල ගන්න එපා.. මං මේක කියන්නේ සිංහල අන්තවාදීන්ට. හම්බයො මේක දැකල චූන් වෙන්න එපා !

Nolimit යන්න එපා, හම්බ කඩ වලින් බඩු ගන්න එපා කියල් මේකේ සමහරෙක් පු* උඩ දාගෙන කෑ මොර දෙනව නේ.. එතකොට හම්බ කඩ වලින් computers/phones එහෙම ගත්තට කමක් නැද්ද මං අහන්නේ? එලකිරියේ ප* talks බෙදන උනුත් online අවිත් තියෙන්නේ හම්බ කඩ වලින් ගත්ත computers/phones වලින් නේද? (දැන් ඉතින් ටිකක් වෙලා මූන පුක් කරගෙන ඉදල මට බනින්න පටන් ගනින්)

උඹල නමට හරි බෞද්ධ නේ. ඒ කියන්නේ පුනර්භවය ගැන දන්නවා නේ? උඹ හදිස්සියේ මැරිල අපේ රටේම මුස්ලිම් එකෙක් වෙලා ඉපදුනොත් මොකෝ කරන්නේ? (කරන පව් නිසා මිනිස් ආත්මයක් ලබයි කියල නං සුවර් නෑ)

උඹට අමුතු ඥානයක් පහල වුනාද බං මේකට එන උන් එන්නෙ හම්බ කඩවලිං ගත්තු ෆෝන් වලිං කම්පියුටර් වලිං කියල දැනගන්න ? මුස්ලිම් කම්පියුටර් කඩවලට යන්න එපා කියලත් කෑගහල තියෙනවද. උඹ එව්ව දැක්කෙ නැතුවට උන් පලියැ.
පුනර්භවය විද්‍යාත්මකව ඔප්පු කරපිය පුළුවන්නම්.
 
SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
මේකත් පොඩ්ඩක් බලපන් මචන්..... :yes:

414_250083245128235_1637772363_n.jpg

ඔන්න ඕකයි තත්වේ.......!!

කතාව සහතික ඇත්ත...

මේ ටිකත් බැලුව නම් තමයි හොඳ :)

424836_491227070918877_925605153_n.jpg

397759_488109214563996_1747198667_n.png

අනික ඔබ ඔය පින්තූරෙ ගත්ත ආදිවාසියනි, අවදි වෙව්. Page for Veddah (Aadivasi) Rights in Sri Lanka කියන්නේ මා ඉතා ගරු කරන අදහස් දරන, සියලු ජාති වාදීන් හාස්‍යයට ලක් කරන පිටුවක් !
 
SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
මුස්ලිම් උන්ට හලාල් ඔන නොවුනානම් ඔය මොන ප්‍රශ්නයක්වත් නැහැනෙ
ආර්තිකයටත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ ඔය වගෙ මොඩ අදහස් ක්‍රියාත්මක කරන නිසානෙ
ආහාර වලට තත්ව සහතිකය මදිද? ඩෙවියන්ට පුද කරා කියලා ආහාර පිරිසිඩු වෙනවාද
මොකක්ද ඔය පිරිසිදු වෙන ක්‍රියාවලිය දෙවියන් මොනවාත් දානවාද ? ආහර පිරිසිදු වෙන්න:P

වැරදි සහෝදරයා..
මුස්ලිම් උනට කැමති නම් හලාල් ආහර ලබා ගැනීමට උන්ට අයිතියක් තියෙනවා. උන්ට හලාල් නැතුව කාපන් කියල බල කරන්න බෑ.
මොකද්ද දෙවියන්ට පූජා කරන කතාව? :D :D
 
Last edited:

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
ලොල්
මම කියන්නෙ දැන් හලාල් සින් එකට මොකො උනෙ ඇත්තටම එක 91% වෙච්ච අනිකුත්(මුස්ලිම් නොවන) අයට බලෙන් පැටවිමක් නෙ එක අකුල ගන්න උනා නෙ ඉතින් ඔන් ලයින් වලින් දැනුවත් විමත් සැහෙන්න දුරට ඔක නවතින්න බල පැවා උබලගෙ පැත්තෙන් බලනකොට උබලට පාඩු ඇති
නමුත් 91% ජනතාවට යහපතක් උනා නෙ ඔකෙන්:yes:;)

91% ක් වන මුස්ලිම් නොවන අයට උන යහපත මොකද්ද කියල පොඩ්ඩක් සරලව විස්තර කරල පෙන්නන්න පුලුවන්ද?

ඉතින් ගෙරි හම්බයෝ ඔන්ල්යින් කෑ ගහන උන්ගෙන් වැඩක් වෙන් නෑත්තන් ඇයි උබ මෙ තරම් කෑ ගහන්නේ. උන් ඔහේ කෑ ගහ ගහ ඉදී නේ

හැබෙයි අපි නම් දන්නේ රිදෙනකොටයි අඩන්නේ කියලා.

:P

මෙකත් හොදට මතක තියාගන්නකෝ.. තොපිත් වෙන්නෙ කවදම හරි නන්දිකඩාල් තමා. සිංහලයා පොන්නයෙක් කියලා හිතපු හැම එකාටම උනේ එච්ච්ර තමා

හලාල් , බුර්කා , පල්ලි ඔය ටික ඉතිහාස පොත් වල විතරයී තව ටික කාලෙකින් දකින්න වෙන්නෙ.

ඒ තත්වෙට සිංහල මිනිස්සු පත් කරගත්තෙත් . තොපිමයි.

දැනගන් ලොකේම ලොකු ත්‍රස්තවාදි කියපු කොටි අපිට ලොකු උනේ නෑ. ඒ වගේම ලෝකෙන්ම පොන්නයෝ කියලා පිලිගන්න හම්බයෝ අපිට කොහෙත්ම ලොකු නෑ

උඹ නම් පට්ටම keyboard වීරයෙක් ආහ්. පොර ටෝක්ස් ගොඩාක් දීල තියෙනවා. ප්‍රෞඩත්වයක් අභිමානයක් තියෙන්න ඕනෙ. ඒත් ඒක උඹ වගේ රිලවෙක්ට AK47 හම්බෙලා වගේ වෙලා. :D

malleng eliyata panna..........................

ethakota ubata islam agmaththekka thiyana prasanya halal margamey eliyata danta hadanne...........

Racist widihata hasirenta epa moda widihata...............

:yes:
 
Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"

    කතාව සහතික ඇත්ත...

    මේ ටිකත් බැලුව නම් තමයි හොඳ :)

    424836_491227070918877_925605153_n.jpg

    397759_488109214563996_1747198667_n.png

    අනික ඔබ ඔය පින්තූරෙ ගත්ත ආදිවාසියනි, අවදි වෙව්. Page for Veddah (Aadivasi) Rights in Sri Lanka කියන්නේ මා ඉතා ගරු කරන අදහස් දරන, සියලු ජාති වාදීන් හාස්‍යයට ලක් කරන පිටුවක් !

    Thun welata bath kanna wage pansal yana puruddak ape ne ban...:lol::lol::lol:Umbala Alla huke gagena palli diwwata...:lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    සුවර්ද? computer එක ගත්තෙ සිංහල කඩේකින් ද?

    උබ හිතුවද කොම්පියුටර් ගන්න තියෙන්නේ ලෝකෙන්ම ලංකාවෙ විතරයි. ඒකත් හම්බ කඩවලින්ම කියලා ??

    උබ මහ අමු මැටි හරකෙක්
    මම මේවා ගත්තේ SLMEGA - Direct Import From USA
     
    Last edited:

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63

    91% ක් වන මුස්ලිම් නොවන අයට උන යහපත මොකද්ද කියල පොඩ්ඩක් සරලව විස්තර කරල පෙන්නන්න පුලුවන්ද?

    මේක කුණුහරප නැතිව subject එකට කෙලින් කතා කරන්න පුළුවන් ටික දෙනයි ඉන්නේ, දැන් උනුත් bbs කාරයන්ට බයේ ටිකක් neutral..මොනවා කරන්නද අමාරුවෙන් කට්ට කාල අරගත්තා rep ටිකනේ..පවු :P
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    බොබසේ හා සිරා වැනි සංවිධාන වල පිහිට පතන, රට, ජාතිය, ආගම රකින්නට බුද්ධ දේශනා පවා කණපිට ගසමින්, තමන්ට ඕනෑ අයුරින් වෙනස් කරගනිමින්, ෆේස්බුක් හරහා පවා වුවද නොබියව පෙරට එන, සිංහ හදවතැති ඔබට "යුද්දේ නැතුව පාළුයි! | Bored Without War!" වෙතින් මිල කළ නොහැකි මහඟු ත්‍යාගයක්! අරටුවේ සිටම ඔබ සියළු දෙනා පන්සිල් රකින්නට, බුද්ධ දේශනා පිළිපදින්නට මදක් පැකිළෙන බැව් දන්නා අප, ඔබ වෙත හඳුන්වා දෙන නවතම සිල් පද පහ... ඔබගේ සිතැඟි හඳුනාගෙන ඒවාට ගැළපෙන අයුරින්ම සැකසුවෙමු!

    ● මහිෂ මරණං වේරමණී සික්ඛාපදං සමාදියාමි.
    (මම ගවයන් මැරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි)

    ● හලාල් පරිහරණං වේරමණී සික්ඛාපදං සමාදියාමි.
    (මම හලාල් පරිහරණය කිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි)

    ● බුර්කා දර්ශනං වේරමණී සික්ඛාපදං සමාදියාමි.
    (මම බුර්කා දැකීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි)

    ● නෝලිමිට් පාංශු පාගං වේරමණී සික්ඛාපදං සමාදියාමි.
    (මම නෝලිමිට් පැත්ත පළාතේ පස් පෑගීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි)

    ● බුද්ධ දේශනං සරණං වේරමණී සික්ඛාපදං සමාදියාමි.
    (මම බුදුන් දෙසූ දහම් අනුගමනය කිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි)

    තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග යනුවෙන් සැළකෙන බැවින් මෙය ජාතිය බේරාගැනීමට කැමැති අන් අය හා සමග බෙදා හදා ගන්න!"

    - යුද්දේ නැතුව පාළුයි! | Bored Without War!
    :yes:
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121

    :P:P:P:P:P:P
    pali igenagena waren. Uba ohoma nemei kohoma kiwuwath matanam hambayo arahan.

    PIBIDUNA BAUDDA NAYAKATHWAYA DIWI HIMIYEN ARAKSHA KARAGAMU
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    බොබසේ හා සිරා වැනි සංවිධාන වල පිහිට පතන, රට, ජාතිය, ආගම රකින්නට බුද්ධ දේශනා පවා කණපිට ගසමින්, තමන්ට ඕනෑ අයුරින් වෙනස් කරගනිමින්, ෆේස්බුක් හරහා පවා වුවද නොබියව පෙරට එන, සිංහ හදවතැති ඔබට "යුද්දේ නැතුව පාළුයි! | Bored Without War!" වෙතින් මිල කළ නොහැකි මහඟු ත්‍යාගයක්! අරටුවේ සිටම ඔබ සියළු දෙනා පන්සිල් රකින්නට, බුද්ධ දේශනා පිළිපදින්නට මදක් පැකිළෙන බැව් දන්නා අප, ඔබ වෙත හඳුන්වා දෙන නවතම සිල් පද පහ... ඔබගේ සිතැඟි හඳුනාගෙන ඒවාට ගැළපෙන අයුරින්ම සැකසුවෙමු!

    ● මහිෂ මරණං වේරමණී සික්ඛාපදං සමාදියාමි.
    (මම ගවයන් මැරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි)

    ● හලාල් පරිහරණං වේරමණී සික්ඛාපදං සමාදියාමි.
    (මම හලාල් පරිහරණය කිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි)

    ● බුර්කා දර්ශනං වේරමණී සික්ඛාපදං සමාදියාමි.
    (මම බුර්කා දැකීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි)

    ● නෝලිමිට් පාංශු පාගං වේරමණී සික්ඛාපදං සමාදියාමි.
    (මම නෝලිමිට් පැත්ත පළාතේ පස් පෑගීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි)

    ● බුද්ධ දේශනං සරණං වේරමණී සික්ඛාපදං සමාදියාමි.
    (මම බුදුන් දෙසූ දහම් අනුගමනය කිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි)

    තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග යනුවෙන් සැළකෙන බැවින් මෙය ජාතිය බේරාගැනීමට කැමැති අන් අය හා සමග බෙදා හදා ගන්න!"

    - යුද්දේ නැතුව පාළුයි! | Bored Without War!
    :yes:

    මේ මරක්කලයෝ උබ අන්වර් මනතුංගගෙ හොර ප්‍රොෆයිල් එකක් නෙද:frown:.උගෙ භාෂාවමයි උබෙත් තියන්නේ:rofl::rofl:.උබගෙ රඟපෑ ම් වලට රැවටෙයි කියල හිතුවද. මොකද මේව කිවුවා කියලා අපී මිනිස්සු වැඩේ අතහරී කියලා හිතන්න එපා. ඔය වගේ සිඟිති ආතල් එකක් ගනින් වෙන මොනවා කියල කරන්නද උබලා, බලපන් උබලගෙ කඩවල් වහෙන හැටි මිනිස්සු නැතුව වේලෙන හැටි, ඒවාට මුකුත් කරන්න බැලුවොත් නරකද. අල්ලහ් වත් උදවු කරන්නෙ නෑනේ උබලට:lol::lol::lol:.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ යකෝ උඹ වගේ මෝඩ හරකෙක්.
    ඉස්සරලම කියපන්කො උඹට කපන්න තරම් රේප් තියෙනවද ?කියල උඹ හිතන්නේ පොර talk දුන්නම හෙන පොර කියල නේද ?

    හොරෙක් ඇවිත් උඹලගේ ගෙදර බඩු ටිකක් උස්සන් යනවා. උඹ ගෙදර ඇරලා තියෙනවද දැන් හොරු අරන් ඉවරයි නේ කියල ? හම්බයෝ දැන් සමහර පැති වලින් ව්‍යාපාර අල්ලාගෙන ඉන්නේ. ඒ දේ අනිත් දේවල් වලටත් වෙන්න දෙන්නද කියන්නේ උඹ ?

    අල්ලගන්න සින්හල එවුන්ට බිස්නස් තිබුනද? තිබ්බ නම් තිබ්බෙ 10ක් විතර අනික් එව්වා පිටරට කම්පැනිස්/බිස්නස්, සින්හල එව්වො බිස්නස් කරන එකෙක්ට ගෑනියෙක් දෙන්න කැමති නෑ, උන් හිතාගෙන ඉන්නෙ බිස්නස් කරන එකත් හරාම්/හලාල් කියලා, ඒවුනාට පිනට දේන ඒවා ගන්න විකුනන්න තියෙන ඒවා හොරකම් කරන්න සින්හලයො පොර කනවා, මුන්ට බස් එකේ කොන්දා ඇවිත් සල්ලි ඉල්ලන ඒකත් පේන්නෙ හිඟාකනව වගේ. බහුතරයක් සින්හලයොන්ට ඕන ආතල් එකේ බඩුවක් ගහලා නිදාගන්න විතරයි.පස්සෙ හම්බයො බිස්නස් අල්ලගත්තයින් පස්සෙ දෙයියො පු* ඇරල වගේ බෙරිහන් දෙනව. අනිතිමට උන්ටත් නෑ අපිටත් නෑහ්. කුහකත්වය
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔන්ලයින් වීරයො නම් ඕන තරම් ඇති.. ඒත් කොන්ද පණ තියෙන එවුනුත් මේකෙ ඉන්නවා.. උන් නිසා ගොඩක් දේවල් වෙනස් වුණා.. විශේෂයෙන් හලාල් කේස් එක.. උඹ හිතුවද ලංකාවෙ තියෙන හැම කොම්පියුටර් එකක්ම, ෆෝන් එකක්ම සිංහල අය ගන්නෙ මුස්ලිම් කඩවල් වලින් කියලා.. මං ඉන්නෙ ගාල්ලෙ.. ගාල්ලෙ දර්ශන එක තමා ෆෝන් වලට ප්‍රසිද්ධම.. ඒක සිංහල බෞද්ධ.. කොම්පියුටර් නම් South Net, Sell X තමා ප්‍රසිද්ධ.. ඔය දෙකම සිංහල බෞද්ධයොන්ගෙ..:dull:
    ඒ වුනාට ඕවා ලන්කාවට ගෙන්නන්නෙ හම්බයො
     
    batman malli

    Active member
  • Nov 2, 2012
    245
    105
    43
    Colombo

    අල්ලගන්න සින්හල එවුන්ට බිස්නස් තිබුනද? තිබ්බ නම් තිබ්බෙ 10ක් විතර අනික් එව්වා පිටරට කම්පැනිස්/බිස්නස්, සින්හල එව්වො බිස්නස් කරන එකෙක්ට ගෑනියෙක් දෙන්න කැමති නෑ, උන් හිතාගෙන ඉන්නෙ බිස්නස් කරන එකත් හරාම්/හලාල් කියලා, ඒවුනාට පිනට දේන ඒවා ගන්න විකුනන්න තියෙන ඒවා හොරකම් කරන්න සින්හලයො පොර කනවා, මුන්ට බස් එකේ කොන්දා ඇවිත් සල්ලි ඉල්ලන ඒකත් පේන්නෙ හිඟාකනව වගේ. බහුතරයක් සින්හලයොන්ට ඕන ආතල් එකේ බඩුවක් ගහලා නිදාගන්න විතරයි.පස්සෙ හම්බයො බිස්නස් අල්ලගත්තයින් පස්සෙ දෙයියො පු* ඇරල වගේ බෙරිහන් දෙනව. අනිතිමට උන්ටත් නෑ අපිටත් නෑහ්. කුහකත්වය

    thawath gada gahana hambyek wage.
     
    Last edited:
    • Like
    Reactions: siripaala

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala

    "ලොකු පන්සල් වල නායක උන්නාන්සෙලගේ ශීලය හෝ පාරමිතා වීර්යනය ගැන කියන්න මම දන්නෙ නැහැ, ඒත් එදා සාකච්ඡාවට වැඩිය භික්ෂූන් වහන්සෙලාගෙන් ලාබාලම හාමුදුරුවොත්, සිවුර කඩාගෙන පිස්සො වගේ පාරවල් වල දඟලන තක්කඩි සංවිධාන වල ගේම් කාරයන්ට වඩා නම් සෑහෙන උගත් සහ සිල්වත් ඇති....කරුණාව සහ සහජීවනය වෙනුවෙන් කථා කරන භික්ෂූන් වහන්සේලට මඩ පෝස්ටර් ගහන තරමට බෞද්ධ කම දියුණු වෙලා නම්, වෙන ආගම් වල අය මොකුත් කරන්න ඕන නෑ බුද්ධ ශාසනය විනාශ කරන්න......

    අහවල් උරුමය ගැන කිව්වොත්, ඒක දැන් ඉතාම "දැකුම්-කළු" පක්ෂයක්....ඒ කියන්නෙ බලන් ඉන්න හුඟක් ප්‍රිය මනාප පක්ෂයක්....බලන් ඉන්නකොට එපා වෙන්නෙ නැති දේවල් තියෙනවනේ මේ ලෝකෙ....බලි බැලිල්ල, අලි බැලිල්ල, හෙලු බැලිල්ල, වගේ.....එයින් එකක් තමයි ඒ පක්ෂය....පොඩි දරුවෙක් වගේ....සේනාව නම් තව ජාතිය පෙරට දාගෙන දේශපාලනේ කරන්නෙ අහු නොවෙන්න....පොඩ්ඩක් ගැඹුරට බලන්න ඕන ඇජෙන්ඩාව අහුවෙන්න....මේක එහෙම නෙමෙයි..."පොලිටික්ස්" කියන එක නළලෙ ගහගෙනයි නටන්නෙ...දුටුවන් මුවට සිනා කැන්දන කෙරුවාවක්...පිප්පි කර ගත්තා මදිවට, තලනවත් එක්ක "චක්, චක්" ගාලා....

    "අල් ජිහාද් කයිදා" ද මොකක්ද ( අපි මේ කියන්නෙ පොතේ පිට කවරේ ගහලා තියෙන නම අනුව....ඒක කියෙව්වම අල් කයිදා ද? අල් ජිහාද් ද? නැත්තන් අල් ජිහාද් කයිදාද ? කෝකද කියලා තේරෙන්නෙ නෑ...ඒක නිසා අපි ඔය මොකක් හරි නමක් දැම්මා...) පොත් ගැහෙනවා.....වාද වලට අභියෝග කලනවා....බබාලත අලි වැඩ ඕයි....කරන්ට් ඇමති කාලේ මෙව්වා තිබ්බද, නැද්ද දන් නැහ්....කක්කි පැත්තට දෙකක් වදින්නම ඕන මේ බෝනික්කා වයින් වෙන්න.....ඇබැයි ඔඳ වෙලාවත ඕයි කලන්ට් ඇමති කම ගත්තෙ....නැත්තං බිල ඉහළ යනකොට වහන්න අල් ජිහාද් කයිදා මදි වෙයි...."

    උපුටා ගැනීමකි