හම්බ සහජීවනය

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    oka sinhala ekekgene ban

    37-islamic.jpg


    ආඩම්බරයි හසන්ත
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    අඩෝ HNB එකෙත් තියෙනවලු ෂරියා බැංකුවක්....... :shocked::shocked: උන් පොලියට ගන්නේ නැති නිසා උන්ට වාහන නය දෙන්නේ පොලි නැතුවලු...:eek::baffled: පස්සේ කාලෙක වාහනේ වටිනාකම ගෙවලා උන් වාහනේ තමන්ගේ නමට හරවගන්නවලු බැංකුවෙන්.....:shocked: කොහොමද ගේම.. අතින් සත පහක් වත් වියදම් නෑ....:P:P

    දන්නා එවුන් හොයලා බලපල්ලා මේ කතාව කොයිතරම් දුරට ඇත්තද කියලා.....:angry::angry::angry::angry:

    WTF ??? මේ මොන හුයන්නක්ද බන් ? මේක අරාබියද ? ලංකාවද ? :angry::angry::angry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,584
    113
    Auckland
    ඔකුන් විතරක් නෙවෙ. ගොඩක් එවුන් ඔහොම ලබ්බක් කරනව. පට්ටම අසාධාරන විහිලුවක්. ජාතිවාදි අන්තවාදි සුලුතරයකට විශේස ආර්තික වාසි සලසලා දෙනව. මට නම් මොකාට ලිසින් දුන්නත් කමක් නෑ. හැබැයි මෙහෙම ලබ්බවල් කරන්න දෙන්නෙ කොහොමද ? ආන්ඩුවට කොන්ද පන නෑ. ඉන්දියන් එවුන්ටයි පක්කොන්ටයි ඔනේ රෙද්දක් කරගන්න පුලුවන් අපේ එවුන් පස්සෙ තම ටැකිස් කාරයොයි කප්පන් කාරයොයො ඔක්කොම එන්නෙත් :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    DSC00775.jpg
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උදේම බලුවෙලා පොන්ස්,:lol:

    ඔහොම බැන්කුවල විශේෂ සහනයක් දෙන්නෙ මුස්ලිම් උන්ට පොලිය තහනම්, පොලී දෙන්නත් තහනම් ගන්නත් තහනම්, ඔන්න ඔහොම හුට්ටප්පරයක් තියෙනව, ඒනිසා මේවගේ දේවල් කරන්නෙ. කොහොමත් මගෙ ඉන්ෂුවරන්ස් කම්පැනියක් තිබුනනන් මමත් ඔය පැකේජ් එක දේනව, ඇත්තටම. ජාතියට වැඩිය සල්ලි වටිනනිසා.
    :cool::cool:

    දැන් අම්මට බැනලා සින්හලකම ඔප්පුකරපන්:)