හම්බ හැත්ත රට කෑවා

milana

Member
May 8, 2008
36
5
0
හම්බ හැත්ත රට කෑවා

ජනතා කෝපය සාධරනයි.සිංහල මිනිස්සු උන්ගෙ කඩ වර්ජනය කරන එකත් සාධාරනයි. විශේෂයෙන්ම හොටෙල් වලට රිංගලා සංචාරකයන්ට පහර දීම නිසා රටේ ආර්ථිකයට විශාල හානියක් වෙලා.එහෙන් විදේශ විනිමය නෑ.මෙහෙන් ඒ ආශ්‍රිතව ‍රැකියා කරන සිංහල මිනිස්සුන්ගේ ව්‍යාපාර සේරම බන්කොලොත්.සිංහල මිනිස්සුන්ගෙන් උන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන සිංහල මිනිහගෙම ආර්ථිකයට කෙලෙව්වා.මුස්ලිම් මිනිහගේ ආර්ථිකයට කෙලවන එක සාධාරනයි.නමුත් කඩවලට ගහලා මිනිසුන්ට ගහලා කරන වැඩේ තේරුමක් නෑ.ඒකෙන් තවත් ආර්ථික හානියක් වෙන එක වෙන්නේ.මුස්ලිම් අය එක්ක ගනුදෙනු කරන එක නවත්තන්න.ඒ ඇති.හැබයි ආපහු සිංහල අය ඉලක්ක කරලා ගැහුවොත් එහෙම උනොත් සොරි තමයි.
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    උන් තේරුම් ගන්න ඕන සිංහලය නැගිට්ටොත් සොරිම තමයි කියල. තවත් ඉවසනවා...
    හැබැයි ඒකෙන් ප්‍රයෝජන ගන්න හදන්න එපා...:angry:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    ඔනැ කෙනෙකුට පුලුවන් මුස්ලිම් කඩ වලින් බඩු නොගෙන ඉන්න නමුත් හගන්න මරන්න කොටන්න යන්න එපා මෙක සම්පුර්ණයෙන්ම ගෙමක් එක තෙරුම් ගනිල්ලා

    අපි මුලින් කරන්න ඔනැ මේ අන්තගාමින්ව රටින් පිටිවහල් කරන එකයි. මුස්ලිම් අයත් අපිට සහය දිය යුතුයි.

    කිසිම හෙතුවකටවත් ඔවුන්ට සෙවා නොසපයා ඉන්න එපා එකෙන් වෙන්නේ තවත් යුද්ධයකට අත වැනිමක් සිහි බුද්දියෙන් වැඩ කරන්න

    අපෙ ඉවසිම නිවට කමක් නිසා නොව අපගෙ දරුවන්ට නිවහල්ල නිදහස් රටක් ලබා දිම උදෙසයි. ඔය කියල මුහුනුපොත් කාඩ්බොඩ් වීරයෝ එකෙක්වත් නැහැ අපි එකිනෙකා මරාගන්න කොට
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    උන් තේරුම් ගන්න ඕන සිංහලය නැගිට්ටොත් සොරිම තමයි කියල. තවත් ඉවසනවා...
    හැබැයි ඒකෙන් ප්‍රයෝජන ගන්න හදන්න එපා...:angry:

    10 years walin unge jana gahanaya 50% pannanwwa :sorry::sorry::sorry:
     
    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    මේකට පැහැදිලිවම රජය වගකිව යුතුයි.විශේෂයෙන් සිරිසේන .බහුතර ජාතිය කුපිත කරන්න තමයි හැම වැඩක්ම මුන් කලේ .අන්තවාදි මුස්ලිම් දේශපාලුවෝ ඇල්ලුවේ නෑ .උන් කරන අන්තවාදී ප්‍රකාශ වලට එරෙහි වුනේ නෑ .. අනික සමාජ මාධ්ය තහනම් කරලා ඊලග චන්දේ දිනන්නත් ලොකු ප්ලෑනක් තිබ්බා ආණ්ඩුවට . ඒ අස්සේ මාද්ය වාරනය කරලා කටකතාවලට පාර කපල දුන්නා

    ජාත්යන්තරයේ හමුදාවන් මෙහෙට ගෙන්නන්න හිතා මතා කටයුතුකරනවා කියලයි වෙලාවකට හිතෙන්නේ. කාදිනල්ට දැන් තියෙන්නේ මේ මුස්ලිම් දේශපාලුවෝන්ට නීතිය අකුරට ක්‍රියාත්මක කරලා රටේ ජනතාව සන්සුන් කරන්නයි කියලා වතිකානුවටයි ජාත්යන්තරයටයි කියන එක . එතුමා ජාත්යන්තරේට බැන බැන තව හිටියොත් තත්වේ තවත් දරුණු වෙන්න පුලුවන් . දැන් දැන් ටික ටික කලබල රට ඇතුලට එනවා.කොබෙයිගනෙත් ඇදිරි නීතිය ...........
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    රටේ නීතිය එකක් වෙන්න ඕන. කොටින්ම විවාහය පවා...
    ඇයි උන්ට වෙනම නීතියක් ආගමක් ඉස්සරහට දාගෙන ගර්භාශ යුද්දෙ යෙදෙන්න ක්‍රම හදල උන්ට.:angry:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඔය කියන ප්‍රදේශවලින් පාස්කු ඉරිදා ප්‍රහාරයට යොදාගත් වාහන , වාහනවල ලියාපදින්චි හිමිකරුවන් වන මුස්ලිම් ව්‍යාපරිකයින් ආධාර කළ ව්‍යාපාරිකයින් , පිළිබඳව තොරතුරු වාර්තා වුනා. මහමඟ දමා ගොස් තිබුණු බෝම්බත් අහු උනා. ඒත් ප්‍රදේශයේ දේශපාලුවන් මේවා යටගසමින් සිටියා මුස්ලිම් ඡන්ද වලට තියෙන කෑදරකමට.
    අඩුම තරමින් මුස්ලිම් පල්ලි සහ අදාල ව්‍යාපරික ස්ථානවත් පරික්ෂාවට අවසර ලබා දුන්නේ නැහැ.
    මෙයින් ජනතාව තුල ගොඩ නැගුන අවිශ්වාසය සහ පීඩනය තමයි මේ මුද හරින්නේ.
    මේ ජනතා නැගිටීම් ඉතාමත් අවාසිදායකයි සින්හලයින්ටම. හෙලා දැකිය යුතුයි.
    මෙම තත්වයෙනුත් වාසි ලබා ගැනීමට උත්සාහ කරන දේශපාලුවන්ටයි පහරදීම කල යුත්තේ.
    මෙම අස්ථාවර තත්වයේ අරමුන ඡන්ද කල් දමා ගැනීම විය යුතුයි. මෙම අවාසනාවන්ත තත්වයෙන් දේශපාලුවන් සින්හල මෙන්ම මුස්ලිම් ජනයාගේත් අප්‍රසාදයට ලක් වෙමින් තියෙනවා. ඒ නිසා මෙම අර්බුධ නිර්මානය කිරීමේ එකම අරමුණ අස්ථාවර පරිසරයක් තුල චන්ද කල් දමා ගැනීම පමනක්මයි. ( නුවර ගටුම් නිර්මානය කරමින් දොශාබියෝගය යටපත් කරගත් අයවලුන් ගැන අමතක නතැයි සිතමී
    මේ පහරදීම් හා ගැටුම් වලින් වාසිය ගන්නේ මුස්ලිමුන් සහ බලයේ ඉන්න නපුන්සකයො ටික විතරයි
    බිස්නස් නන්නත්තාර වෙල ඉන්න මුස්ලිමුන්ට කඩේ ගිනි තියාගත්තම ආන්ඩුවෙනුයි, අරාබියෙනුයි කඩේ තිබුණු ස්ටොක් වගේ දෙතුන් ගුණයක් සල්ලි හම්බෙනවා, අසාම් අමීන්ලට අලුත් පරපුරේ අවජාතකයින්ට උඩ පැන පැන බෞද්ධ අන්තවාදියො ගැන කියන්න පුලුවන්
    වැලේ වැල් නතිවෙන්න කුජීත වෙලා ඉන්න දේශපාලුවන්ට ඡන්ද කල් දාගන්න පුලුවන්
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    10 years walin unge jana gahanaya 50% pannanwwa :sorry::sorry::sorry:

    අන්න එදාට ඔය හොඳයි කියන 99% යේ ඇත්ත මූණ බලාගන්න පුලුවන් වෙයි සහජීවන පොන්ස්ලාට
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,703
    113
    රටේ නීතිය බල්ලටම ගිහින්, පොලීසිය ආංඩුවේ පදේට නටන්නේ....100% ස්වාධීන විදිහට රටේ ආරක්ශක අංශ වලට ක්‍රියා කරන්න දිය යුතුයි.

    මුස්ලිම් අයට තියෙන්නේ එකතු වෙලා ඕවට සම්බ්හන්ධ අය අල්ලලා දීමයි. වෙන ක්‍රමයක් නෑ මේවා නවත්වන්න.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රටේ නීතිය බල්ලටම ගිහින්, පොලීසිය ආංඩුවේ පදේට නටන්නේ....100% ස්වාධීන විදිහට රටේ ආරක්ශක අංශ වලට ක්‍රියා කරන්න දිය යුතුයි.

    මුස්ලිම් අයට තියෙන්නේ එකතු වෙලා ඕවට සම්බ්හන්ධ අය අල්ලලා දීමයි. වෙන ක්‍රමයක් නෑ මේවා නවත්වන්න.

    :D දවල් හීන
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    රටේ නීතිය බල්ලටම ගිහින්, පොලීසිය ආංඩුවේ පදේට නටන්නේ....100% ස්වාධීන විදිහට රටේ ආරක්ශක අංශ වලට ක්‍රියා කරන්න දිය යුතුයි.

    මුස්ලිම් අයට තියෙන්නේ එකතු වෙලා ඕවට සම්බ්හන්ධ අය අල්ලලා දීමයි. වෙන ක්‍රමයක් නෑ මේවා නවත්වන්න.

    සිරාවට අද උදේ සිරසෙ පැතිකඩ කරන එකා කියනවා දේශපාලුවෝ ගැන විස්වාසය නොතිය ආරක්ෂක අංශ ගැන විශ්වාස කරල ඉන්නලු. ප්‍රශ්නෙ තියෙන්නෙ ආරක්ෂක අංශ වලය අණ දෙන්නෙ දේශපාලුවෝ නේද? :angry:
     
    milana

    Member
    May 8, 2008
    36
    5
    0
    මුස්ලිම් අයට හිරිහැර කරන්න, කඩවල් ගෙවල් කඩන්න ගිනි තියන්න යන්න එපා.හැම එකාම දැන් කඩ ඉන්ෂූරන්ස් දාගෙන ඉන්නේ.වර්ජනය කරන එක විතරක් කරන්න.රටේ ආර්ථිකය නැති කර ගත්තොත් අපිම අමාරුවේ වැටෙන්නෙ.දැනුත් ඒක වෙලා බෝම්බ නිසා.අපිට බඩු මිල වැඩි වෙන එක තමයි වෙන්නේ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ජනතා කෝපය සාධරනයි.සිංහල මිනිස්සු උන්ගෙ කඩ වර්ජනය කරන එකත් සාධාරනයි. විශේෂයෙන්ම හොටෙල් වලට රිංගලා සංචාරකයන්ට පහර දීම නිසා රටේ ආර්ථිකයට විශාල හානියක් වෙලා.එහෙන් විදේශ විනිමය නෑ.මෙහෙන් ඒ ආශ්‍රිතව ‍රැකියා කරන සිංහල මිනිස්සුන්ගේ ව්‍යාපාර සේරම බන්කොලොත්.සිංහල මිනිස්සුන්ගෙන් උන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන සිංහල මිනිහගෙම ආර්ථිකයට කෙලෙව්වා.මුස්ලිම් මිනිහගේ ආර්ථිකයට කෙලවන එක සාධාරනයි.නමුත් කඩවලට ගහලා මිනිසුන්ට ගහලා කරන වැඩේ තේරුමක් නෑ.ඒකෙන් තවත් ආර්ථික හානියක් වෙන එක වෙන්නේ.මුස්ලිම් අය එක්ක ගනුදෙනු කරන එක නවත්තන්න.ඒ ඇති.හැබයි ආපහු සිංහල අය ඉලක්ක කරලා ගැහුවොත් එහෙම උනොත් සොරි තමයි.

    :yes::yes::yes::yes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    මුස්ලිම් අයට හිරිහැර කරන්න, කඩවල් ගෙවල් කඩන්න ගිනි තියන්න යන්න එපා.හැම එකාම දැන් කඩ ඉන්ෂූරන්ස් දාගෙන ඉන්නේ.වර්ජනය කරන එක විතරක් කරන්න.රටේ ආර්ථිකය නැති කර ගත්තොත් අපිම අමාරුවේ වැටෙන්නෙ.දැනුත් ඒක වෙලා බෝම්බ නිසා.අපිට බඩු මිල වැඩි වෙන එක තමයි වෙන්නේ.

    Yes!.. Correct. Don't just attack the innocent muslims. But make sure to set fire to all the mosques. That's where the all the problems start.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ජනතා කෝපය සාධරනයි.සිංහල මිනිස්සු උන්ගෙ කඩ වර්ජනය කරන එකත් සාධාරනයි. විශේෂයෙන්ම හොටෙල් වලට රිංගලා සංචාරකයන්ට පහර දීම නිසා රටේ ආර්ථිකයට විශාල හානියක් වෙලා.එහෙන් විදේශ විනිමය නෑ.මෙහෙන් ඒ ආශ්‍රිතව ‍රැකියා කරන සිංහල මිනිස්සුන්ගේ ව්‍යාපාර සේරම බන්කොලොත්.සිංහල මිනිස්සුන්ගෙන් උන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන සිංහල මිනිහගෙම ආර්ථිකයට කෙලෙව්වා.මුස්ලිම් මිනිහගේ ආර්ථිකයට කෙලවන එක සාධාරනයි.නමුත් කඩවලට ගහලා මිනිසුන්ට ගහලා කරන වැඩේ තේරුමක් නෑ.ඒකෙන් තවත් ආර්ථික හානියක් වෙන එක වෙන්නේ.මුස්ලිම් අය එක්ක ගනුදෙනු කරන එක නවත්තන්න.ඒ ඇති.හැබයි ආපහු සිංහල අය ඉලක්ක කරලා ගැහුවොත් එහෙම උනොත් සොරි තමයි.

    aniwa+++++++++:yes::yes::yes::yes::yes: