හම්බ_පැටියෙක් කරපු හපන්කම

achalar

Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    salli tiyena gon huththala karana wadak thama thamange lamayata wayasa ennath kalin wahane elawanna dena eka. man me lagadi dakka thurstan ground eke cricket practice kara kara hitapu podi ekekta uge thaththa wahane denawa car park eka wate yanna.. -_-
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕක හම්බ ප්‍රශ්නයක් නෙමයි මචං. මුලින් එක තේරුම් ගන්න ඕනි. බලපන් සල්ලි තියන උන්ට කොච්චර ලයිසන් නැතුව වාහන එලෙව්ව්වත් කිසි අව්ලක් නැහැ. උන් හිතන්නේ පොලිසියට කියක් හරි දීලා ශේප් වෙන්නේ නැත්තම් ඔහොම බය නැතුව යට කරන්න යන්නේ නැහැනේ. මිනුසුන්ගේ විරිදය නැත්තම් අත්අඩංගුවට ගන්නෙත් නැහැ ඔය ලමයව.

    ඔන්න ඔතනයි වැරැද්ද පොඩි මිනිහට නිතිය එක විදියකුත් ලොකු මිනිහට නිතිය තව විදියකුත්
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,129
    2,530
    113
    Redhat lab - Aukland
    මැරිච්ච ඇය සිංහලද?


    නොදකින් හම්බ හැතිකරේ? උන්ගේ එකෙක් සිංහල එකෙක් අතින් යට උනා නම් බලන්න තිබ්බ
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    How is at faut?
    How many more?
    How many of you have ignored reckless driving of bus drivers when you are only a passanger?
    I think any body who travel in private /or even ctb buses know the way they drive on the road, but all of you were silent or sleeping when that happens. That is because all of you want to go early to next destination at the cost of other users on the road.
    (leave aside the race and where he is educated) What have the Police and other law enforcement authorities do?
    Did we all played our part before we point the finger to others.
    The break down of law and order was rampant during past years erosion of rule of law at every level of society is evident.
    How many days do we remember this incident.
    When will there be successful prosecution of such an accursed and severe punishment given? Is our systems geared for such ...