හම්මට සිරි

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් මොකෝ වෙන්නේ. මොන පැත්තෙන් ගියත් හික වෙන ලයින් එකක් තියෙන්නේ
    ඒ වගේ පසුබිමක මොකද කරන්නේ?
    :lol: :lol: :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,623
    113
    සේදවත්ත
    සරල දෙයක් වෙන්නේ සජබේ විපක්ස වෙන ගොඩක් එවා උන් සන්ධාන ගහගෙන බහුතර බලයෙන් දුවන්න බලනවා . මොකද ජෙප්පොන්ට මාජින් තියල දිනන්න බැ . අනික් පක්ශ වලටත් ජන්ද යනවා . බොහෝ දුරට ජෙප්පන්නට දින්න එවගෙවත් ආන්ඩුවක් පිහිටවගන්න බැරිවෙනවා අනික් උන් සන්ධාන වෙන නිසා, ඕක පාර්ලිමේන්තු මැතිවරනයටත් එකයි . ජනාධිපතිවරණයක විතරයි වෙනස් වෙන්න පුලුවන් . ඒම ජන්දයක් නොදි ඉන්නම බලනවා තිබ්බත් දුශණය කරලා ජන්දේ පරද්දනවා . ඔය ජාත්‍යන්තරය, අවි ගත් කන්ඩායම් ඉන්න්නකොටත් රටේ පාලකයෝ ඔවා එකදාස් නමසිය බර ගනන් වල කරපු නිසා එකේ දුගුවක් විතරයි එන්නේ
     
    • Like
    Reactions: Truth seeker 2020

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හම්බයෝ මරාගෙන මැරෙමුද ප්‍රෙන් :sneaky:🤭

    1-1.jpg

    HAneo එළකිරි member ව දන්නවද?

    මචං කවුරු හරි එළකිරියේ ඉන්නවද සහෝදරයව HAneo (http://www.elakiri.com/forum/member.php?u=17432) පෞද්ගලිකව අදුරන?

    එයා අන්තිමට online ඇවිත් තියෙන්නේ

    Last Activity:

    05-25-2014 05:55 PM

    මෙයාව දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න.

    මෙහෙම අහන්නේ දවසක් චැටක් දාගෙන ඉන්නකොට එයා කියපු දෙයක් නිසා, මම PM එකකුත් දැන්ම එත් ඒවාට රිප්ල්යිත් නැහැ.
    මම ඒ චැට් එකත් මෙතනින් දාන්නම්.
    චැට් කරපු දවස,
    04-12-2014, 12:48 AM

    -----------------------------------------------------------------------
    -----------------------------------------------------------------------

    Private Message: Re: මචං.
    post_old.gif

    04-12-2014, 12:48 AM
    HAneo
    user_offline.gif

    HAneo
    Senior Member
    Join Date: Jan 2007
    Location: Homagama
    Posts: 918
    reputation_pos.gif

    reputation_pos.gif

    reputation_pos.gif

    reputation_pos.gif

    reputation_pos.gif

    reputation_highpos.gif

    quoting.gif

    Re: මචං.
    Quote:
    Originally Posted by කෑප්ටන් Jack Sparrow
    මචං උබේ ලෙඩේ ගැන විස්තර එවපන්කෝ, අපි මොනවා හරි කරමු, තාම බලාපොරොත්තු අත්තරින්න එපා මචං.
    බුදුසරණයි.

    අ බොහොම ස්තුති බන් ඇහුවට .

    මේක මචන් 2013 තම මුලින්ම හොයාගත්තේ. මට කිසිම කෙස් එකක් තිබ්බේ නැ. එක පරම වමනේ යන්න ගත්තා කන්න බැරුව ගියා. ජෙනරාල් එකට ඇඩ්මිට් කල. එකෙන් බැලුවම වකුගඩු 2කැ 80% not working . jiwath wenna 2 days dunna. මාලගේ ලෑස්ති කරන්න කිව්ව. අපේ කොල්ලෝ අඩ අද බන් ඉදල තියෙන්නේ. පස්සේ කොහොම හරි දවස් 2ක අද්දා. ඊට පස්සේ ඉතින් දුක් විදගෙන මේ දක්වා අවා බන්.

    දැන් වෙලා තියෙන්නේ වකුගඩු 2ක 3 CM පොඩි වෙලා . වතුර පෙරෙන්නේ නැ. හැබැයි ඇමෝනියා සහ විෂ ටිකක් පෙරෙනවා.
    වකුගඩු රෝගයේ රෝග ලක්ෂණ නැති නිසා අපි මෙඩිකල් ප්රෝපෙසර් කෙනෙක් අල්ලලා බැලුව. එකෙන් එය කියන්නේ මේක වකුගඩු අකර්මන්‍ය වීමක් නෙමේ . එකට ලේ යන්නේ නැති නිසා පෙරෙන්නේ නැ කියල. ඉතින් ඒ ලේ යන එක හද ගත්තොත් චාන්ස් එකක් තියේ කියල තම කියන්නේ. මට බද්ද කරන්නත් බැ මචං . ඉතින් තව මාස 3 ක් වගේ තමා දීල තියෙන්නේ. එක මේ අම්මගේ හුතිගේ පුතාලා වද කිරීම වෙනුවෙන් දානවා බන්.

    උපන් රැට වෙනුවෙන් මොකක් හරි කරන්න පුළුවන්නේ බන්. කොහොමත් ඉස්සර ඉදන්ම තිබ්බ සංකල්පයක් තමා බන් මේ මරක්කල විරෝදී ගතිය. මට ඕකුන් පෙන්න බැ. ඉතින් බලමු මොකද වෙන්නේ කියල නේද බන්

    මේ ඇහුවට අයිත ස්තුති බන්. ඕනේ දෙයක් තියේ නම් කියහන් හෙල්ප් එකක් දෙන්නම්

    ------------------------------------------------------------------------------------------------

    One of his messages

    HAneo එළකිරි member ව දන්නවද?

    මචං කවුරු හරි එළකිරියේ ඉන්නවද සහෝදරයව HAneo (http://www.elakiri.com/forum/member.php?u=17432) පෞද්ගලිකව අදුරන?

    එයා අන්තිමට online ඇවිත් තියෙන්නේ

    Last Activity:

    05-25-2014 05:55 PM

    මෙයාව දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න.

    මෙහෙම අහන්නේ දවසක් චැටක් දාගෙන ඉන්නකොට එයා කියපු දෙයක් නිසා, මම PM එකකුත් දැන්ම එත් ඒවාට රිප්ල්යිත් නැහැ.
    මම ඒ චැට් එකත් මෙතනින් දාන්නම්.
    චැට් කරපු දවස,
    04-12-2014, 12:48 AM

    -----------------------------------------------------------------------

    පරණ thread එක admin ට කියල වෙනස් කරගෙන - Link
    https://elakiri.com/threads/haneo-එළකිරි-member-ව-දන්නවද.1626480/
     
    Last edited:

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    සරල දෙයක් වෙන්නේ සජබේ විපක්ස වෙන ගොඩක් එවා උන් සන්ධාන ගහගෙන බහුතර බලයෙන් දුවන්න බලනවා . මොකද ජෙප්පොන්ට මාජින් තියල දිනන්න බැ . අනික් පක්ශ වලටත් ජන්ද යනවා . බොහෝ දුරට ජෙප්පන්නට දින්න එවගෙවත් ආන්ඩුවක් පිහිටවගන්න බැරිවෙනවා අනික් උන් සන්ධාන වෙන නිසා, ඕක පාර්ලිමේන්තු මැතිවරනයටත් එකයි . ජනාධිපතිවරණයක විතරයි වෙනස් වෙන්න පුලුවන් . ඒම ජන්දයක් නොදි ඉන්නම බලනවා තිබ්බත් දුශණය කරලා ජන්දේ පරද්දනවා . ඔය ජාත්‍යන්තරය, අවි ගත් කන්ඩායම් ඉන්න්නකොටත් රටේ පාලකයෝ ඔවා එකදාස් නමසිය බර ගනන් වල කරපු නිසා එකේ දුගුවක් විතරයි එන්නේ
    Ubath nodanna huttak naa neda.... Siyalla dath... 😅
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    සන්දානගතවෙලා තමයි බහුතර බලය ගන්න වෙන්නෙ කට්ටියට ප්‍රාදේශීය සබා වල මට හිතෙන්නෙ..
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    උබ හරි.
    මං මේ පාරත් පොහොට්ටුවට දෙනවා.
    උන් හොරු තක්කඩි උනාට උබේ ඉල්ලීම අහක දාන්න බෑනෙ :ROFLMAO:

    Joined Sep 26, 2022
    864 subscribers
    අමුතු ඉස්මෙල් එකක් එනවනෙ බං.
    හරියට ජන්ද කාලෙට මතුවෙන නිව් එකවුන්ට් හිඟන්නන්ගෙ වගේ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    උබ හරි.
    මං මේ පාරත් පොහොට්ටුවට දෙනවා.
    උන් හොරු තක්කඩි උනාට උබේ ඉල්ලීම අහක දාන්න බෑනෙ :ROFLMAO:

    Joined Sep 26, 2022
    864 subscribers
    අමුතු ඉස්මෙල් එකක් එනවනෙ බං.
    හරියට ජන්ද කාලෙට මතුවෙන නිව් එකවුන්ට් හිඟන්නන්ගෙ වගේ

    YT higannu, phone eken neda record karanne

    2000න් පස්සෙ නේද ඉපදුනේ? :ROFLMAO:

    https://elakiri.com/threads/x-කණ්ඩායමට-මොකද-වුණේ.1954667/
     
    • Haha
    Reactions: Nanosudha

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,808
    1
    15,104
    113
    I hope for the best.
    aside politics, all will be better. I want my parents, relatives, friends, to have a good life in SL. Atleast the life we had in 2018
     
    • Haha
    Reactions: speedmalli