හම්මට සිරි

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මාලිමාවෙන් ඉල්ලන්නෙත් ලොන්තපෝල් සෙට් එකක්. මෙහේ මිනිහ බෝකර් වැඩ කරල පොලු තියල මිනිස්සුන්ට ජරාව සෙට් කරපු එකෙක්ගෙ ගෑනි ඉල්ලන්නෙ මාලිමාවෙන්.. බිම් මට්ටමේ හිටපු කුහක හැත්තක් ඉන්නෙ වැඩිහරියක්. අපේ තාත්තගෙ ඔලුවට 88දි ටී56 තියල තර්ජනය කරපු එකෙක්ගෙ පුතාත් මාලිමාවෙන් ඉල්ලන්නෙ. දෙන්නෙ නෑ ලොවෙත් අපේ ගෙදරින් නම් මාලිමාවට
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,808
    1
    15,104
    113
    මාලිමාවෙන් ඉල්ලන්නෙත් ලොන්තපෝල් සෙට් එකක්. මෙහේ මිනිහ බෝකර් වැඩ කරල පොලු තියල මිනිස්සුන්ට ජරාව සෙට් කරපු එකෙක්ගෙ ගෑනි ඉල්ලන්නෙ මාලිමාවෙන්.. බිම් මට්ටමේ හිටපු කුහක හැත්තක් ඉන්නෙ වැඩිහරියක්. අපේ තාත්තගෙ ඔලුවට 88දි ටී56 තියල තර්ජනය කරපු එකෙක්ගෙ පුතාත් මාලිමාවෙන් ඉල්ලන්නෙ. දෙන්නෙ නෑ ලොවෙත් අපේ ගෙදරින් නම් මාලිමාවට
    Politics වලට යන උන්ගෙ ජාන ඔක්කොම එකයි මොන පක්ෂෙ උනත්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මාලිමාවෙන් ඉල්ලන්නෙත් ලොන්තපෝල් සෙට් එකක්. මෙහේ මිනිහ බෝකර් වැඩ කරල පොලු තියල මිනිස්සුන්ට ජරාව සෙට් කරපු එකෙක්ගෙ ගෑනි ඉල්ලන්නෙ මාලිමාවෙන්.. බිම් මට්ටමේ හිටපු කුහක හැත්තක් ඉන්නෙ වැඩිහරියක්. අපේ තාත්තගෙ ඔලුවට 88දි ටී56 තියල තර්ජනය කරපු එකෙක්ගෙ පුතාත් මාලිමාවෙන් ඉල්ලන්නෙ. දෙන්නෙ නෑ ලොවෙත් අපේ ගෙදරින් නම් මාලිමාවට

    yako jeppo balan giyaama hama bayyagema thathage oluwata pisthola thiyalane :rofl:

    mun ammalata monawa thiyalada danne naa :lol:

    kiynnath baa JVP hatred eke hatiyata ewath welaa thiyena patai facebook patthe giyaa nam ehema oya jeppo 80 ganan wala geta panala karapuwata hate karana un balaganna puluwan :lol:
     
    • Love
    Reactions: Candid-B

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    Ubath nodanna huttak naa neda.... Siyalla dath... 😅
    කාලයට ඉඩ දෙමු 😎 මේ දේවල් දැනගන්න මහා ලොකු දැනුමක් ඕනේ නෑ. රටේ ජ්නතාව සමගියෙන් බෙදාගෙන කන්න නොදන්නව උනාට දේශපාලකය එම නෑ. ඒම තේරුම් ගන්න පුලුවන් උනානම් උබලට මෙහෙම වෙයි ඈ 😂
     
    • Haha
    Reactions: Johnnie_Walker