හම්මෝ මෙන්න හුම්තො වැලන්ටයින් පාටිවලට බැහැපු කෑලි 🤣🤣

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    මම දන්න එකෙක් හිටියා, ඌ හැම ගෑනිම දන්නවා කියලා පෙන්නන්න මාර ගේම් දුන්නෙ. උගෙ යාලුවෙක් හිටියා උටම ගැලපෙන, ඌ යාලුවට කියලා තියෙන්නෙ ඌ දන්න කෙල්ලෙක් පාරෙ යද්දි හිටියොත් අනිත් උන් ඉස්සරාහා ඒකිගෙ විස්තර අහන්න කියලා, ඊට පස්සෙ ඌ වැඩ්ඩා වගේ කෙල්ලගෙ අලගිය මුල ගිය සේරම කියනවා. අනිත් උන්ටත් ඉතින් ඊට වැඩිය එකෙක් නෑ. සේරම කෑලි ගැන උගෙන් අහන්නෙ. කොහොම හරි අමුතු වින්දන ලබන මිනිස්සු කොහෙත් ඉන්නවා. මේ කතාව නිකන් කිව්වෙ, මේකට සම්බන්දයක් නෑ
    Kathawa mathak karan athe ghnwa athi
     

    Similar threads