හම්මේ දැන් ඉතින් රාජිතයත් ගෙදර.....

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    හම්මේ දැන් ඉතින් රාජිතයත් ගෙදර.....

    රාජිත **යාගෙ මූන බලාගන්න තියනවා නම් මේ වෙලාවෙ
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඕකා ඔක්ක්ටෝම කලින් ඩීල් එකක් දාගෙන ඇත්තේ. මෙලහකටත් අලුත් සුට් එකකුත් මහලා ඇති අලුත් ඇමතිකමේ දිවුරුම් දෙන්න. මෙන්න කැට
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඕකා ඔක්ක්ටෝම කලින් ඩීල් එකක් දාගෙන ඇත්තේ. මෙලහකටත් අලුත් සුට් එකකුත් මහලා ඇති අලුත් ඇමතිකමේ දිවුරුම් දෙන්න. මෙන්න කැට

    :shocked:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,235
    20,872
    113
    හස්තිශෛලපුර
    ඕකා ඔක්ක්ටෝම කලින් ඩීල් එකක් දාගෙන ඇත්තේ. මෙලහකටත් අලුත් සුට් එකකුත් මහලා ඇති අලුත් ඇමතිකමේ දිවුරුම් දෙන්න. මෙන්න කැට

    චතුරයා මොනා කියනවද දන්නෑ.. :lol::lol::lol:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ZBAFEIW
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    ඕකා එසේ මෙසේ පෙරේත ආත්මයක් නෙමේ. වාසි පිලට හෝයියා.දුම්මල ගහලත් එලවන්න බෑ
    උගේ පුතත් දැන් පොර ටෝකක් දෙයි :rofl:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,974
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    ඕකා එසේ මෙසේ පෙරේත ආත්මයක් නෙමේ. වාසි පිලට හෝයියා.දුම්මල ගහලත් එලවන්න බෑ
    උගේ පුතත් දැන් පොර ටෝකක් දෙයි :rofl:

    apoi ow ban oak thawa tika dawasakin mahinda passen awtih minster kamakuth ganiy :rolleyes::rolleyes::rolleyes: