ඊයේ දිනයේදී අතුරුදන්ව සිටි රෝහිත රාජපක්ෂ මහතාගේ සුරතලකු වූ ස්නෝ පූසා අද දිනයේ හමුව ඇති බව වාර්තා වේ.
මේ බව සිය ඉන්ස්ටග්‍රැම් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා අනාවරණය කොට ඇත.
තවත් ජාතික ප්‍රශ්නයක් එසේ විසදුනි.

මේ බව සිය ඉන්ස්ටග්‍රැම් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා අනාවරණය කොට ඇත.
තවත් ජාතික ප්‍රශ්නයක් එසේ විසදුනි.

gedara puusi pita yanawa kiyanne rate aarakshawa gana mona kathaada..