හම්මේ දැන් තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ!!😊😊😊

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    ඊයේ දිනයේදී අතුරුදන්ව සිටි රෝහිත රාජපක්ෂ මහතාගේ සුරතලකු වූ ස්නෝ පූසා අද දිනයේ හමුව ඇති බව වාර්තා වේ.

    මේ බව සිය ඉන්ස්ටග්‍රැම් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා අනාවරණය කොට ඇත.


    තවත් ජාතික ප්‍රශ්නයක් එසේ විසදුනි. 😎😎😎
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    බාප්පට ලැජ්ජාවක් වෙයි කියල - බොරුවට පූසව හම්බ වුණා කියනව වෙන්න බැරිද?
    🤔 🤔 පූසගෙ අලුත් පොටෝ දමල නැතෙයි...?
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    243689727_3013281728915966_6548469512265845177_n.jpg

    243124098_2322637947867253_208429508615304621_n.jpg
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    ඊයේ දිනයේදී අතුරුදන්ව සිටි රෝහිත රාජපක්ෂ මහතාගේ සුරතලකු වූ ස්නෝ පූසා අද දිනයේ හමුව ඇති බව වාර්තා වේ.

    මේ බව සිය ඉන්ස්ටග්‍රැම් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා අනාවරණය කොට ඇත.


    තවත් ජාතික ප්‍රශ්නයක් එසේ විසදුනි. 😎😎😎
    අම්මෝ ගෙවල් වල බත් හැලිය ඉදුනෙ නෑ
    මිනිස්සු උඩ බලාගෙන පාරවල් වල ඔහේ එහෙට මෙහෙට ගියා දැන් pussy ලැබුන නිසා ඒ හැමදේම යතාතත්වයට පත් උනආ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලොකු දෙයක් අප්පා..ටටියානා කාලත් නැහැලු දවසක්ම පූසා පැනලා ගියා කියලා..
    ඒකට නම් ඈඩුනා... සන් ලයිට් පුප හෝදන සබන් කෑටේ
     
    • Like
    Reactions: NRTG