හම්මේ දැනෙන සනීපේ..........

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
හම්මේ දැනෙන සනීපේ..........

අතුලයට සත්‍ය වැටහිලා....ගොන් පෝස්ට් දාන එක නවත්තලා. එලකිරි එකට සදහටම ආයුබොවන් කිවුවට හොරෙන් හොරෙන් එලකිරි එක පැත්තේ ඇවිත් යනවා කියලා නම් උගේ ලාස්ට් ඇක්ටිවිටි බැලුවම පසක් වෙනවා. කොහොමත් ඒක ඉතින් ජෙප්පන්ට පොදු දෙයක් නේ. අනේ කොහොම වුනත් උබ කලේ ලොකුම ලොකු උදවුවක් අතුල මහත්තයෝ.......
 

kukula99

Member
Mar 31, 2010
179
22
0
අවුරුදු කාලෙට කොහා එනවා වගේ චන්දයක් ආපුහම අතුල ආයෙ එයි