හමාස් කවුද ? මේක පෙන්නපන්

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87


    එදා සෙනසුරාදා තිබ්බ ඩෙසර්ට් පාර්ට් එකේ 250+ මැරුවා මේ තියෙන්නෙ ඒ පාටි එක ගාසා බොර්ඩර් කිට්ටුව, හැබැයි මේකේ තීම් එක බුද්ද ප්‍රතිමාවක්. මෙකේ සාපයම වැදුනද මන්දා 🙄

    IMG-7433.jpg

    ado lokka neda uda inne
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    උඹේ අතේ තුවක්කුවක් තියෙනවා තඩි බල්ලෙක් උඹව කන්න පනිනවා උඹ මොකද කරන්නේ
    මරු සන්සන්දනය....ඌ බුරාගන ආවෙත් නෑ හුරතල් වෙන්න ලගට ආවෙ..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,579
    17,638
    113
    Auckland
    යකෝ තඩි බල්ලෙක් එනකොට වෙඩි තියන්නෙ නැතුව පකක් කරන්නද බන්
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,726
    25,874
    113
    තුවක්කුව බල්ල ගාවට විසි කරනවා මස් කට්ටක් වගේ ඇගවෙන්න. ඌ ඒක හපන අතරෙ මං හිමීට මාරු වෙනවා. ඒ උත්තරේ සෑහීමකට පත් වෙන්න තරම් ප්‍රමාණවත් ද ඔබතුමාට? 😌
    බල්ලා ලඟට එද්දි කලිසම ගලවනවා, ඌ බයවෙනවා ඌට අරින්න එනවා කියලා, බල්ලා නැට්ට පුකේ ගහගෙන දුවනවා :yes:
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    යකෝ තඩි බල්ලෙක් එනකොට වෙඩි තියන්නෙ නැතුව පකක් කරන්නද බන්
    ආ ඒකයි හමාස් උන් අහින්සකයි....අහසට වෙඩි තියන්න තිබ්බෙ හැබැයි
     
    • Like
    Reactions: Asmodeus

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    හමාස්ලගේ සෙට් එක ඉන්නෙත් මට මතක විදියට 20000-30000 වගේ. අනිත් එක පලස්තීනේ එවුන්ගේ තැන් ටික අල්ලගත්තේ israel එවුන්ම තමයි. හිට්ලර් jewish ලා මරන්න පටන් ගත්තට පස්සේ ඉතිරි ටිකව ගෙනෙල්ලා දාන්න රටක් තිබ්බේ නෑ. බලෙන්ම ගෙනෙල්ලා ඇතෑරියේ පලස්තීනෙට. අරාබි කාරයෝ පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ මුන්ව ගේනවට. පස්සේ තමයි ඕකුන්ට ඔලුව ඇවිල්ලා පලස්තීනේ එවුන්ට ගහලා පැන්නුවේ. UN එකයි british ලයි තමයි වැඩේ කරේ. 1947 විතර රටවල් දෙකක් විදියට election එකක් තියලා සම්මත්ත් කරගත්තා. ඔය කාලෙම තමයි israel එවුන් 80%ක් විතර රටෙන් අල්ලගත්තේ. තාමත් පලස්තීනෙට තියෙන්නේ 20%ක වගේ කෑල්ලක් විතරයි. උන් එච්චර දෙයක් කරාට පස්සෙත් අරාබි මිනිස්සුන්ට කැත විදියට සැලකුවේ. ඕකුන් පලස්තීනේ එවුන්ගේ resources ටිකත් අරගත්තා. ඕකට මලෙන් තමයි අරාබි කාරයෝ ඉන්නේ කොහොමත්. ගෙදරටම ඇවිල්ලා ගෙදර එවුන්ටම ඇරලා යනකන් කවුරුත් බලන් ඉන්නේ නෑනේ. ඒ වගේ තමයි. හමාස් හරි මොකෙක් හරි ඇවිල්ලා jewish ලව නැත්තටම නැති කරනවනම් මන්නම් සතුටුයි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113


    එදා සෙනසුරාදා තිබ්බ ඩෙසර්ට් පාර්ට් එකේ 250+ මැරුවා මේ තියෙන්නෙ ඒ පාටි එක ගාසා බොර්ඩර් කිට්ටුව, හැබැයි මේකේ තීම් එක බුද්ද ප්‍රතිමාවක්. මෙකේ සාපයම වැදුනද මන්දා 🙄

    IMG-7433.jpg

    Conspiracy theorist කාරයෝ දැන් කියනවා ඔය කොන්සර්ට් එකට ගහපු එකත් සැකලු උන්ට.හමාස් එකේ නම කැත කරන්න ආණ්ඩුවෙන් ඔය කෙල්ලෝ කොල්ලෝ ටික මැරුවලු.🥴
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    හම්බමාස් මැනුඑල් අල්ලොන්ට දෙන්න ඕනේ බෙහෙත 👇:unsure:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අැමරිකාවේ, ඵංගලන්තේ සුද්දො පොලිසියේ උන් බල්ලො මැරුවට කමක් නෑලු.ඵයාලා සුද්දො නේ.🤣






    කැ* චීන්නු බල්ලො මරාගෙන කෑවටත් කමක් නැද්ද? ඵයාලා චීන්නු නේ.🤣
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,999
    1
    61,101
    113
    Mother Earth
    කැ* චීන්නු බල්ලො මරාගෙන කෑවටත් කමක් නැද්ද? ඵයාලා චීන්නු නේ.🤣
    උබේ ජෙපි මොළෙන් හිතන්නැතුව straightly වැරැද්ද දිහා විතරක් බලපන්. මෙතන කවුරුත් චීන්නු බලු මස් කන එක ගැන කියල නෑ. ඒක වැරැද්දක් කියල අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි. මුස්ලිම් අයගෙ කුරානෙ තියෙනවා බල්ලො එයාලට හරාම්. ඒ කියන්නෙ යක්ෂයා=බල්ලා කියල. ප්‍රෙයරස් කරන කොට කළු බල්ලෙක් දැක්කොත් අශුභයි කියල තියෙන්නෙ. :(
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උබේ ජෙපි මොළෙන් හිතන්නැතුව straightly වැරැද්ද දිහා විතරක් බලපන්. මෙතන කවුරුත් චීන්නු බලු මස් කන එක ගැන කියල නෑ. ඒක වැරැද්දක් කියල අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි. මුස්ලිම් අයගෙ කුරානෙ තියෙනවා බල්ලො එයාලට හරාම්. ඒ කියන්නෙ යක්ෂයා=බල්ලා කියල. ප්‍රෙයරස් කරන කොට කළු බල්ලෙක් දැක්කොත් අශුභයි කියල තියෙන්නෙ. :(
    ඔය පොතේ තියන අනිත් ඒවා ගැනත් උඹ දන්නවනෙ? ඒවට නං ජෙපි මොල ඕන්නෑ. බයි මොලේටත් පේනවා :rolleyes:
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    හමාස් කියන්නේ ඒම නරක උන් නෙමෙයි බන් .

    ලෝකෙම යුද්ධ මුදලින් බලයෙන් හසුරුවන ජුදා ජාතිකයන් ගැන තමා උබල බය වෙන්න ඕනේ .

    හිට්ලර් කරපු දේ එදා උනේ නැත්තම් අද ඒ මිලියන 11 පොකුරු ගහලා මහා විනාසයක් වෙනවා
    gon pakek uba wage. yako ada loke berila thiyene sudoi, muni nisa hambayanta power hba una nam ubeth me wedi kona kapala
     
    • Haha
    Reactions: Don GasCan