ඔච්චර ලිදවල් තියෙන්නෙ කොහෙද බන්
පුංචි වැනීසිය වගේ![]()
මචං desertcart.lk or ubuy.com.lk බඩු ගත්ත අය ඉන්නවද? කියන විදිහට බඩු එනවා ද?
මේ site එකේ පෙන්නන ගානට වඩා ලංකාවට බඩු අවහම පෙන්නන ගානට වඩා tax වදිනවා ද?
custom, shipping and handling fees වෙනස් වෙනවද?
උන්ගෙන් අහනකොට කියන්නේ මේ final price කියල.
reddit එකේ නම් මෙහෙම තියනවා. හැබැයි ඔක්කොම reply දාපු accounts අලුත් ඒවා, 1 එකක් ඇරෙන්න.
දැන් කොටි නැගිටින සින් එක නෑ නේද ?
පාලුයි වගේ