හමුදාකරණයේ අවුල ඇස්පනාපිටම

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,798
    113
    Homagama
    යුද්ධවල හිටපු හමුදාකාරයෝ සිවිලයිස් නොවී සිවිල් සමාජ පාලනය කරන්න ආවම; උන්ට “මිනිස්සු මැරෙන එක” ගාණක් නෑ..

    ජනාධිපතිටයි ශවේන්ද්‍රටයි දෙන්නටම තියෙන්නේ මේ අවුල

    -භාරත ප්‍රභාෂණ තෙන්නකොන් කියයි.

    මගේ සටහන-
    ඇත්තනේ. 150ක් ගියත් ගානක් නැ. උන්ට ඒක දැන්නේ නැ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,029
    54,672
    113
    Colombo
    යුද්ධවල හිටපු හමුදාකාරයෝ සිවිලයිස් නොවී සිවිල් සමාජ පාලනය කරන්න ආවම; උන්ට “මිනිස්සු මැරෙන එක” ගාණක් නෑ..

    ජනාධිපතිටයි ශවේන්ද්‍රටයි දෙන්නටම තියෙන්නේ මේ අවුල

    -භාරත ප්‍රභාෂණ තෙන්නකොන් කියයි.

    මගේ සටහන-
    ඇත්තනේ. 150ක් ගියත් ගානක් නැ. උන්ට ඒක දැන්නේ නැ

    ජෙප්පන්ට ඕක හොඳට දැනෙනව නේද ?