හමුදාකරණයේ පළමු පියවර - මහින්ද රාජපක්ෂ

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රුචිර නම් කියන්නෙ 2020දි ජනාධිපති වෙන්ඩ හොදම රනිල්ලු...රනිල් වගේ පිරිමියෙක්වමලු ඔනෙ...රනිල් හෙන උගත්ලු නලුවෙක් නොව මොලයක්ලු, ආර්තික ඔස්තාර්ලු..

    රුචිර නම් කියන්නෙ, ඔය ලගදි වැගන් ආර් එකේ ගනන් වැඩිකරේ පාරෙ ඉඩ මදි හින්දලුනෙ රනිල්තුමා, ලබන මාසෙ මනෝ රේල් හදල ඉවර කරල, ඊලග මාසෙදි ආයෙ වැගන් ආර් මිල අඩු කරල දෙනවලු සීහලුන්ට..:yes::yes:

    :lol:මේ සැරෙත් පැය දෙකහාමාරක ස්කයිප් සාකච්චා තියයිද දන්නේ නෑ එහෙනම්. දැන් ඉතින් මොනෝ රේල් නෙමේ මිනිස්සුන්ට යන්න ඩක්කුවක් වත් නැති වෙලා තියෙන්නේ. එක අතකට කාර් වැඩි කරපු එක හොදයි 2015 ඉදල පාරක්වත් හදාගන්න බැරි උනානේ වික්කාමසින්හට. මිනිස්සු ණය වෙලා කාර් අරන් කැඩිච්ච පාරවල් වල ගිහින් කාර් කඩා ගන්නවනේ නැත්නම්.. වික්කාමසිංහගේ මොලේ තමා මොලේ :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    :lol::lol::lol:& රොකට් රෝහිත..

    Hamme ascharye abyaakaasa balaporoththtuwa :lol::lol:

    මුන්ට තේරෙන්නේ නැත්තේ අයි බන් ??? මොකෙක්ට හරි පක්ෂයකට හරි බනිද්දි රිදෙනවනම් එකා වහලෙක් යකෝ දේශපාලුවෝ කියන්නේ අපෙන් පඩි අරන් ඉන්න අවුන් උන් කරන හරි වෙරෙද්ද දිහා බලාපල්ලා රට ගෙන බලාපල්ලා උන් හුරගෙන කලා උන්ගේ හත්මුතු පරම්පරාවට හම්බ කරගෙන යයි
    ම විනාස වෙන්නේ උබලා අපි දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි යකෝ
    රනිල් ගැති මහින්ද ගැති වෙන්න එපා හරකුනේ උන් ගේ නරි නාටක වලට අහුවෙන්නත් එපා
    උන්ට රට හදන්න ඕන නැ යකෝ බලය ඕන එකම දේ එක මහින්දයා පැරදිලත් අයෙ හිගන්න වගේ අයි දගලන්නේ උබලට ආදරේට රටට ආදරේට ??
    රනිලා පරදී පරදී ඉන්නේ රටට ආදරේට ???

    හැබෙයි මෙහෙම දෙයක් තියෙනවා ඉතින් අපි කොච්චර කිවත් ඔය හොරා දේශපාලුවන් ගෙන් මස් කටු කන කාපු ජොබ් ගත්ත ගල් බෝතලේ ගහපු, උන්ගේ පඩික්කම් හෝදපු එවුන් ඉතින් අඩ අඩා පස්සෙන් යන එක එපා කියන්න බැ මොකද අපිට අ හැගීම දෙනෙන්නේ නැ නෙ හැබෙයි මේක තමා වෙනස් වෙන්න ඕන වෙලාව

    Sirawatama ban. Munge kodu na. Swadeena mathayak naha. Eka eka kiyana wachana allagena ewa osse prathipaththti maru karagena yanawa.

    අනේ වස්තුවෙ, රෙප් කපනවට බයනම් දේශපාලනේ කතා නොකර ඉදපන්...:yes:

    Rep kapanawata baya nam api mehema aathal gannawada kiyapanko

    රුචිර නම් කියන්නෙ 2020දි ජනාධිපති වෙන්ඩ හොදම රනිල්ලු...රනිල් වගේ පිරිමියෙක්වමලු ඔනෙ...රනිල් හෙන උගත්ලු නලුවෙක් නොව මොලයක්ලු, ආර්තික ඔස්තාර්ලු..

    රුචිර නම් කියන්නෙ, ඔය ලගදි වැගන් ආර් එකේ ගනන් වැඩිකරේ පාරෙ ඉඩ මදි හින්දලුනෙ රනිල්තුමා, ලබන මාසෙ මනෝ රේල් හදල ඉවර කරල, ඊලග මාසෙදි ආයෙ වැගන් ආර් මිල අඩු කරල දෙනවලු සීහලුන්ට..:yes::yes:

    :love::love::baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol:මේ සැරෙත් පැය දෙකහාමාරක ස්කයිප් සාකච්චා තියයිද දන්නේ නෑ එහෙනම්. දැන් ඉතින් මොනෝ රේල් නෙමේ මිනිස්සුන්ට යන්න ඩක්කුවක් වත් නැති වෙලා තියෙන්නේ. එක අතකට කාර් වැඩි කරපු එක හොදයි 2015 ඉදල පාරක්වත් හදාගන්න බැරි උනානේ වික්කාමසින්හට. මිනිස්සු ණය වෙලා කාර් අරන් කැඩිච්ච පාරවල් වල ගිහින් කාර් කඩා ගන්නවනේ නැත්නම්.. වික්කාමසිංහගේ මොලේ තමා මොලේ :lol:

    :yes::yes: එහෙම තමයි අපේ රුචිරගෙ පිරිමි රනිල් මැතිතුමා..පිරිමි රනිල් මැතිතුමා 2020 ජනාධිපතිවෙලා හැම සීහලයටම වැගන් ආර් එක එක ගානෙ දෙන්ඩ වැගන් ආරු කර්මාන්ත සාලාවක් ,රුචිරලගෙ ගෙවල් ලග ඉඩමක දානවලු..:yes::yes: දැනටම වැගන් ආරු සුසුක්කි ජපන් සමාගම එක්ක කතාකරලලු තියෙන්නෙ ...2020 දි ජනාධ්පති උන ගමන් බොටයි, මටයි ,රුචිරටයි රටේ ඔක්කොටමයි පිරිමි රනිල් මැතිතුමාගෙන් වැගන් ආරුවක් නොමිලේ....:):):):):)
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,176
    20,781
    113
    හස්තිශෛලපුර
    :yes::yes::yes: අනිව උබට පාස් රනිල්නෙ...රනිල කෙලින්ම ආර්තික ඔස්තාර්...නලුවෙක් නොව මොලයක්.. :yes::yes:

    නළුවෙක් නොව අලයක් ඇන්ඩ් අලි බබා සහ හොරු 40

    අපි මැරෙන කාලෙකවත් මුන් රොත්තට ගූ ගහල මිනිස්සු පන්නනවා බලාගන්න තිබුනොත් ඇති...

    උබල වගේ උන් ඉන්නකන් තව අවුරුදු 20-30ක් වත් ඕකුන් දෙන්නයි හොරු සෙට් එකයි මාරුවෙන් මාරුවට රට කයි... :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නළුවෙක් නොව අලයක් ඇන්ඩ් අලි බබා සහ හොරු 40

    අපි මැරෙන කාලෙකවත් මුන් රොත්තට ගූ ගහල මිනිස්සු පන්නනවා බලාගන්න තිබුනොත් ඇති...

    උබල වගේ උන් ඉන්නකන් තව අවුරුදු 20-30ක් වත් ඕකුන් දෙන්නයි හොරු සෙට් එකයි මාරුවෙන් මාරුවට රට කයි... :yes::yes::yes:

    2020 දි බලාගනින් පොන්නයට මිනිස්සු ගු ගහල එලවන විදිහ...:):) ඇත්ත ඇත්ත මම තමයි පොන්නයට චන්දෙ දුන්නෙ ශික් මගෙ අත ලැජ්ජයි ...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes: එහෙම තමයි අපේ රුචිරගෙ පිරිමි රනිල් මැතිතුමා..පිරිමි රනිල් මැතිතුමා 2020 ජනාධිපතිවෙලා හැම සීහලයටම වැගන් ආර් එක එක ගානෙ දෙන්ඩ වැගන් ආරු කර්මාන්ත සාලාවක් ,රුචිරලගෙ ගෙවල් ලග ඉඩමක දානවලු..:yes::yes: දැනටම වැගන් ආරු සුසුක්කි ජපන් සමාගම එක්ක කතාකරලලු තියෙන්නෙ ...2020 දි ජනාධ්පති උන ගමන් බොටයි, මටයි ,රුචිරටයි රටේ ඔක්කොටමයි පිරිමි රනිල් මැතිතුමාගෙන් වැගන් ආරුවක් නොමිලේ....:):):):):)

    ශා නියමයි නේ. මතුගම කුරුදු වවලද වැගන් ආර් දෙන්නේ? ආව් ආව් මතුගමින් වැගන් ආර් අරන් හොරණින් ටයර් මාරු කරගන්නත් පුළුවන් ලගයි නේ. රුචිරගේ ගෙවල් මතුගමද? :lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,176
    20,781
    113
    හස්තිශෛලපුර
    2020 දි බලාගනින් පොන්නයට මිනිස්සු ගු ගහල එලවන විදිහ...:):) ඇත්ත ඇත්ත මම තමයි පොන්නයට චන්දෙ දුන්නෙ ශික් මගෙ අත ලැජ්ජයි ...

    2020දි පොන්නයා ගූ ගහල එළවලා අපි ගෙන්න ගන්නේ දියසේන කුමාරයාද? පලයන් මිනිහෝ යන්න නිකන් ගොන් කතා නොකියා.. :lol::lol::lol:

    btw 2020දී උබනම් ගොඩ යයි... :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශා නියමයි නේ. මතුගම කුරුදු වවලද වැගන් ආර් දෙන්නේ? ආව් ආව් මතුගමින් වැගන් ආර් අරන් හොරණින් ටයර් මාරු කරගන්නත් පුළුවන් ලගයි නේ. රුචිරගේ ගෙවල් මතුගමද? :lol:

    :yes::yes::yes: දැන් පිරිමි රනිල් මැතිතුමා කුරුදු හිටෝපු එක , රුචිරල 2020 ලන් වෙද්දි තලන්ඩ පටන් ගන්නව...ඒවාගෙන් එන ආදායමෙන් 2020 පිරිමි රනිල් මැතිතුමා හෑම සීහලයටම වැගන් ආරුවක් නොමිලේ අරන් දෙනව.. වැගන් අරුවට හොරනින් දේශීය ලකේ ඇති ටයර් 4ක් දාල, ගූගල් බැලුමෙන් එන ෆී වයිපයිවලින් සින්දුවක් අහගෙන, යස අගේට ඉන්ඩයි තියෙන්නෙ...:cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2020දි පොන්නයා ගූ ගහල එළවලා අපි ගෙන්න ගන්නේ දියසේන කුමාරයාද? පලයන් මිනිහෝ යන්න නිකන් ගොන් කතා නොකියා.. :lol::lol::lol:

    btw 2020දී උබනම් ගොඩ යයි... :yes::yes::yes:

    ඒක තමයි යකෝ කියන්නෙ 2020දි රනිල්ව ජනාධිපති කරමු කියල .:yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,176
    20,781
    113
    හස්තිශෛලපුර
    ඒක තමයි යකෝ කියන්නෙ 2020දි රනිල්ව ජනාධිපති කරමු කියල .:yes::yes:

    ගූ ගහල එලවන්න ඕන ඔය නාකි පප්පන්ට කලින් උබලවගේ දේශපාලුවන්ගේ හොරි කඩන හොරිකඩයෝ සෙට් එක.. :lol::lol::lol:

    එතකොට රනිල් මහින්ද වගේ නාකි ඩිල් පප්පලා කොහොමත් හැලිලා යයි... :yes::yes::yes:

    හොරිකඩයෙක්ට රිදිලා.. දෙවැනි කමෙන්ට් එකටනම් පොන්ට්ස් ලැබෙනවා.. :lol::lol::lol::lol:

    reputation_neg.gif
    හමුදාකරණයේ පළමු පියවර -... 08-04-2018 08:50 AM Ane hukahan ponnayo..anuta wahala kiyana thopith wahallu thama pako.
    reputation_neg.gif
    හමුදාකරණයේ පළමු පියවර -... 08-03-2018 10:04 PM mama thoge maruna maama.thota pissuda pako?
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,557
    8,795
    113
    බය වෙන්න දෙයක් නැනේ... හමුදාකරණය උනත් තව අවුරුදු 1.5නේ...

    2020දී මහින්ද අගමැති වෙලා පොලිසිය කාර්යක්ෂම කරලා (අනුර සේනානායක පොලිස්පති කරලා) රට සීග්‍ර දියුණුවක් කරනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    බය වෙන්න දෙයක් නැනේ... හමුදාකරණය උනත් තව අවුරුදු 1.5නේ...

    2020දී මහින්ද අගමැති වෙලා පොලිසිය කාර්යක්ෂම කරලා (අනුර සේනානායක පොලිස්පති කරලා) රට සීග්‍ර දියුණුවක් කරනවා.

    බයියෝ: හමුදාකරණය එපා ඊයා මොකක්ද බන් ඒ හද්ද පිටිසර පැතිවල පාවිච්චි කරන ගොන් වචනෙ තේරුම? අපිට ඕනේ මිලිටරි පාලනයක්.

    අප්පොච්චා: "අද හමුදාවට දෙන්න යනවා පොලිස් බලය, මේ කරන්නේ යන්නේ භයානක කමක්," "හමුදාවට පරීක්ෂණ කරන්න බලය දෙනවා කුඩු ගැන අද. හෙට මිනීමැරුම් වැඩියි කියලා මිනීමැරුම් ගැන. අනිත් දවසට පවුල් ආරවුල් වැඩියි කියලා පවුල් ආරවුල් බේරන්නත් හමුදාවට බාර දෙයි. මේක තමයි හමුදාකරණය කිරීමේ පළමු පියවර,"

    බයියෝ තාම දන්නෑ අප්පොච්චා දෙන්න යන පාලන ක්‍රමේ :lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,176
    20,781
    113
    හස්තිශෛලපුර
    බයියෝ: හමුදාකරණය එපා ඊයා මොකක්ද බන් ඒ හද්ද පිටිසර පැතිවල පාවිච්චි කරන ගොන් වචනෙ තේරුම? අපිට ඕනේ මිලිටරි පාලනයක්.

    අප්පොච්චා: "අද හමුදාවට දෙන්න යනවා පොලිස් බලය, මේ කරන්නේ යන්නේ භයානක කමක්," "හමුදාවට පරීක්ෂණ කරන්න බලය දෙනවා කුඩු ගැන අද. හෙට මිනීමැරුම් වැඩියි කියලා මිනීමැරුම් ගැන. අනිත් දවසට පවුල් ආරවුල් වැඩියි කියලා පවුල් ආරවුල් බේරන්නත් හමුදාවට බාර දෙයි. මේක තමයි හමුදාකරණය කිරීමේ පළමු පියවර,"

    බයියෝ තාම දන්නෑ අප්පොච්චා දෙන්න යන පාලන ක්‍රමේ :lol::lol:

    බයියෝ: හමුදාකරණය එපා ඊයා මොකක්ද බන් ඒ හද්ද පිටිසර පැතිවල පාවිච්චි කරන ගොන් වචනෙ තේරුම? අපිට ඕනේ මිලිටරි පාලනයක්. :lol::lol::lol: