හමුදාපතිගෙන් ට්‍රම්ප්ට කනේ පහරක් SL vs USA

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හමුදාපතිගෙන් ට්‍රම්ප්ට කනේ පහරක් SL vs USA

    SL vs USA සටන ඇරඹේ ..අපිට/ අපේ ළමයින්ට මොකක් වෙයිද දෙයියනේ ?:shocked::shocked:

    86969821_2765427990203665_8162342551546757120_n.jpg

    එහෙනම් මොන ඉලව්වකටද මේ පොහොට්ටුකාරයෝ ඇමරිකාවට වැද වැටි උන්ට බැන බැන හාමුදාපතිට එරෙහිව ගත්ත තීරණය වෙනස් කරන්නයි කියලා කියන්නේ .එහෙම කියන එකම අපි ඇමරිකාවට බාල්දූ වීමක්නේ .:lol:ඇමරිකාව හිතයි මේක උන්ට අයිති දූපතක් කියලා මෙහෙම ගියොත්. :lol:

    හේතුව - "ජන්දේ ලගයි බුදු ට්‍රම්ප් මහත්තයෝ.. ජන්දේ ලගයි .මෝඩ සිoහලු රවට්ටන්න ක්‍රමයක් තියෙන්නත් එපැයි. අනේ අපිට ගහන්නනම් එපා. ජන්දෙන් පස්සේ අපි යාලු වෙමු...:shocked:;)" - මීට හිරු සහ දෙරණ....:lol:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,259
    27,969
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ගොටබය මහත්තයයි මහින්ද මහත්තයි ඉන්නකම් ට්‍රම්ප්ට ලංකාවට අත තියන්න බෑ .
    අමතක කරන්න එපා අපේ හමුදාව ලෝකේ දරුණුම ත්රතවාදය නැති කළා.
    අපිට ඇමරිකව ලොකු නැ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආ trump කාරය දැන් කන අල්ලන් ඇත්තේ.....:lol::lol::lol:

    මේ මනුස්සයව කන්නේ නැතුව ඉඳපල්ලා බන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ගොටබය මහත්තයයි මහින්ද මහත්තයි ඉන්නකම් ට්‍රම්ප්ට ලංකාවට අත තියන්න බෑ .
    අමතක කරන්න එපා අපේ හමුදාව ලෝකේ දරුණුම ත්රතවාදය නැති කළා.
    අපිට ඇමරිකව ලොකු නැ

    විමලේ ඉන්කල් අපිට ඇමරිකාව ලොකු නෑ :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආණ්ඩුවෙ මතය සහ හමුදාපතිගෙ මතය කියන්නෙ දෙකක් නිසානෙ පොන්ස් ඕක තේරුම් ගන්ඩ බැරි ගු ඇන් පි මීහරක්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    නෝලිමිට් තමයි ලොකු නොදකින් පොන්න හුත්ත..

    මහින්දට රෙද්ද උස්සපු එක වේසියෙක්ගෙ පුතෙක් :lol:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ආණ්ඩුවෙ මතය සහ හමුදාපතිගෙ මතය කියන්නෙ දෙකක් නිසානෙ පොන්ස් ඕක තේරුම් ගන්ඩ බැරි ගු ඇන් පි මීහරක්

    එතකොට මේ ඉන්දියාවේ හමුදාපතිද පොන්ස් ???
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,159
    4,027
    113
    ගොටබය මහත්තයයි මහින්ද මහත්තයි ඉන්නකම් ට්‍රම්ප්ට ලංකාවට අත තියන්න බෑ .
    අමතක කරන්න එපා අපේ හමුදාව ලෝකේ දරුණුම ත්රතවාදය නැති කළා.
    අපිට ඇමරිකව ලොකු නැ
    දේශපාලනය වෙනයි. ඒත් හමුදාවට අපහාස කරන්න එපා. ඔව් අපේ හමුදාව තමයි උඹලගේ මහලොකු වීරයා ප්‍රභාකරන් මැරුවේ. උඹ හිතුවේ එල්ටීටී එක නිකං හුළඟට වාෂ්ප උනා කියලද? අපේ වීර හමුදාව තමයි උන්ව කලපුවේ හාන්සි කරේ.

    උඹට තියෙන්නේ මංගල සමරවීරගෙ ලේ ද? පොඩ්ඩක් අහපන් අම්මගෙන්. ආණ්ඩුවට බැනපන් උඹ යුඑන්පී හින්දා, ඒත් හමුදාවට අපහාස කරන්න එපා නපුංසකයෙක් වගේ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,159
    4,027
    113
    මහින්දට රෙද්ද උස්සපු එක වේසියෙක්ගෙ පුතෙක් :lol:
    උඹ සජිත් ට නැමිලා නේද පැරදුනහම ඔය දුක් වෙන්නේ? ඔය දුක තුනී වෙයි ටික දවසක් යද්දී. ඉවසන්න පැටියෝ. ඒ උනාට අම්මල ගාවගන්න එපා. උඹේ වීරයා චන්දෙන් පැරදිච්ච හින්දා දරුවෙක් වදපු අම්ම කෙනෙකුට අපහාස කරන්න තරම් පහත් වෙන්න එපා. එහෙම කරද්දී පේන්නේ උඹේම හැදියාව විතරයි. උඹ ට ඔය යූඑන්පී මානසිකත්වය නැති කර ගන්න පුළුවන් උත්සාහ කරොත්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    රජයෙන් මේවට උත්තර දෙන්න ඕන. ගහගන්න කියහන්කො තහනම පුකේ. ශවේන්ද්‍ර සිල්වා අහවල් එහෙකටද උන්ගෙ රටේ රිංගන්නෙ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උඹ සජිත් ට නැමිලා නේද පැරදුනහම ඔය දුක් වෙන්නේ? ඔය දුක තුනී වෙයි ටික දවසක් යද්දී. ඉවසන්න පැටියෝ. ඒ උනාට අම්මල ගාවගන්න එපා. උඹේ වීරයා චන්දෙන් පැරදිච්ච හින්දා දරුවෙක් වදපු අම්ම කෙනෙකුට අපහාස කරන්න තරම් පහත් වෙන්න එපා. එහෙම කරද්දී පේන්නේ උඹේම හැදියාව විතරයි. උඹ ට ඔය යූඑන්පී මානසිකත්වය නැති කර ගන්න පුළුවන් උත්සාහ කරොත්.

    තවත් එක් වේසිගෙ පුතෙක්. මහින්දට රෙද්ද ඉස්සුව :yes:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,259
    27,969
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දේශපාලනය වෙනයි. ඒත් හමුදාවට අපහාස කරන්න එපා. ඔව් අපේ හමුදාව තමයි උඹලගේ මහලොකු වීරයා ප්‍රභාකරන් මැරුවේ. උඹ හිතුවේ එල්ටීටී එක නිකං හුළඟට වාෂ්ප උනා කියලද? අපේ වීර හමුදාව තමයි උන්ව කලපුවේ හාන්සි කරේ.

    උඹට තියෙන්නේ මංගල සමරවීරගෙ ලේ ද? පොඩ්ඩක් අහපන් අම්මගෙන්. ආණ්ඩුවට බැනපන් උඹ යුඑන්පී හින්දා, ඒත් හමුදාවට අපහාස කරන්න එපා නපුංසකයෙක් වගේ.

    වේදනාවේ උපරිම සලකුණු
    දුකයි දුකයි දුකායි.
    අවුලක් නෑ බන්. මහ චන්දෙන් පස්සෙවත් සින්හල බවුද්ද පාන්ඩුව සින්හලයන්ට මොනා හරි කරයි කියල හිත හදාගෙන නිදාගනින්