හමුදාපතිගෙන් ට්‍රම්ප්ට කනේ පහරක් SL vs USA
SL vs USA සටන ඇරඹේ ..අපිට/ අපේ ළමයින්ට මොකක් වෙයිද දෙයියනේ ?

එහෙනම් මොන ඉලව්වකටද මේ පොහොට්ටුකාරයෝ ඇමරිකාවට වැද වැටි උන්ට බැන බැන හාමුදාපතිට එරෙහිව ගත්ත තීරණය වෙනස් කරන්නයි කියලා කියන්නේ .එහෙම කියන එකම අපි ඇමරිකාවට බාල්දූ වීමක්නේ .
ඇමරිකාව හිතයි මේක උන්ට අයිති දූපතක් කියලා මෙහෙම ගියොත්. 
හේතුව - "ජන්දේ ලගයි බුදු ට්‍රම්ප් මහත්තයෝ.. ජන්දේ ලගයි .මෝඩ සිoහලු රවට්ටන්න ක්‍රමයක් තියෙන්නත් එපැයි. අනේ අපිට ගහන්නනම් එපා. ජන්දෙන් පස්සේ අපි යාලු වෙමු...
" - මීට හිරු සහ දෙරණ....